අක්මාවේ රෝග සුලබවීමට හේතු

දෙසැම්බර් 13, 2019

අද අප රට තුළ බෝ නොවන රෝග අතර බහුල එක් රෝග කාණ්ඩයකි අක්මාව සම්බන්ධ ඇතිවන්නා වූ රෝග. අප සිරුරේ අභ්‍යන්තරයේ ඇති විශාලම ඉන්ද්‍රියකි අක්මාව.

මෙය විශාල ඉන්ද්‍රියක් වුවද අක්මාවේ රෝග ලක්ෂණ පහල වන විට එහි පටක විශාල සංඛ්‍යාවකට හානි පමුණුවයි. අක්මාව රෝග සම්බන්ධයේදී උදරයේ දකුණු පස උඩ කොටසේ ඇති වන්නාවූ අපහසු බව බඩ පුරවා දැමීම, ඔක්කාරය සමහර විට හම කැසීම, අලසබව, ඇඟ ඉදිමීම වැනි ලක්ෂණ ඇති වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.