වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
2024.10.14 සඳුදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 14, 2024
2024.10.14 සඳුදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - උදේ 07.26 - 08.57
සුබ දිශාව - දකුණ
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි.
වෘෂභ
සහෝදරාදීන්ට හිතවත් ය. ප්රසිද්ධියට කැමැති දිනයකි. උගුරේ අමාරු, දත්වල අමාරු ආදියෙන් පීඩා අත් කරයි.
මිථුන
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. නිදහසේ කටයුතු කිරීමට කැමැති දිනයකි.
කටක
විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ප්රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
සිංහ
යන එන තැන ප්රසිද්ධියට පත් කරයි. වගකීම් බහුල දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ.
කන්යා
ගතට සිතට සැනසිලිදායක බව අඩු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි.
තුලා
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිවේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන දිනයකි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.
ධනු
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙදනාට වඩා ඇවිදිලි වැඩි කරයි. දනට පිනට ළැදි දිනයකි.
මකර
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවන දිනයකි.
කුම්භ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැයපස අධිකවන කටයුත්තකට අත ගසයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදාකරන දිනයකි.
මීන
අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - උදේ 07.29 - 09.00 සුබ දිශාව - නැඟෙනහිර මේෂතැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක්...
2024-09-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - සවස 04.32 - 06.03 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම්...
2024-09-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 09.00 - 10.31 සුබ දිශාව - උතුර මේෂවෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු දිනයකි....
2024-09-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 10.30 - 12.02 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි....
2024-09-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - දවල් 01.32 - 03.04 සුබ දිශාව - උතුරමේෂතරමක කලබලකාරී ගතිපැවැතුම් ඇති කරන දිනයකි. පවුලේ...
2024-09-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව 06.05 රාහු කාලය - දවල් 12.02 - 01.33 සුබ දිශාව - නැඟෙනහිරමේෂඅමතර වෙහෙසීම් වැඩි කරයි. හිතාමතා කරන කටයුතු...
2024-09-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.06 රාහු කාලය - සවස 03.04 - 04.35 සුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී...
2024-09-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.01 ඉර බැසීම ප.ව. 06.06 රාහු කාලය - උදේ 07.31 - 09.02 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පැවැති වගකීමකින්...
2024-09-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය -සවස 04.36 - 06.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ....
2024-09-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - උදේ 09.02 - 10.33 සුබ දිශාව - දකුණ මේෂපවුලේ සමඟියට අවස්ථාව සැලසේ. අලුත් දේ මිලදී...
2024-09-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - උදේ 10.33 - 12.05 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත බැඳීමකට කරුණු උදා කරයි....
2024-09-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - පෙ.ව. 06.08 රාහු කාලය - දහවල් 01.35 - 03.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට ඉවසිලිවන්තව කටයුතු කළ යුතු...
2024-09-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - දවල් 12.05 - 01.36 සුබ දිශාව - උතුර මේෂබාධක ඇතත් ඉගෙනීමට උත්සාහයක් ගනී. ඇස්වල...
2024-09-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - සවස 03.07 - 04.39 සුබ දිශාව - නැඟෙනහිර මේෂණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා...
2024-09-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව.06.10 රාහු කාලය - උදේ 07.32 - 09.03 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න...
2024-09-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - සවස 04.39 - 06.11 සුබ දිශාව - දකුණ මේෂඅමතකවීමක් හේතුවෙන් වැඩකටයුතු කීපයක් අතපසුවන...
2024-09-14 18:30:00