වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
මේෂ,කටක, වෘශ්චික, මීන ලග්නවලින් උපන් ජන්මීන්ට වැඩි බලයක් උදා කරමින් ද අන් ලග්න අටෙන් උපන් සියලු දෙනාට සුබපල ගෙන දෙමින් ද සඳු ග්‍රහයා මූලික කරගත් ගජකේශරී, නීච භංග රාජයෝගය සහ මහා පරිවර්තන යන යෝග තුන නොවැම්බර් මස 2වැනිදා සෙනසුරාදා රාත්‍රී 11.23ට සඳු...
පසුගිය ජූලි 13 වැනි සෙනසුරාදා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජන රැලියක් අමතමින් සිටියදී ස්නයිෆර් වෙඩික්කරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් දකුණු කනට තුවාල සිදුවිය.
එමෙන්ම 2024 ජූලි...
බුධ වෘශ්චික රාශිගත වීමේදී ඇතැම් ලග්න හිමියන්ට යහපත මෙන්ම ඇතැම් ලග්න හිමියන්ට බාධක ස්වභාවයක් පවතී. බුධගේ අපලය සමඟ බුධ මහ දශා අතුරු දශා දැනට සඳු ග්‍රහයා කේන්ද්‍රකොට ගෙන ඒරාෂ්ටක අපල ලබා ඇති කේන්දර හිමියන්ට මේ කාල සීමාවේදී බෝධි පූජාවකුත්, ගණදෙවි,...
ග්‍රහ මඬුල්ලේ ඥානකාරකයා වන බුධ ග්‍රහයා ඔක්තෝබර් මස 29 වැනි අඟහරුවාදා රාත්‍රී 11.38ට විශ්ව කේන්දරයේ 8 වැන්න වූ වෘශ්චික රාශියට පිවිසෙයි. එය ලග්න රැසකට සුබපල ගෙන දෙන ග්‍රහ ගමනක් වන්නේය. විශේෂයෙන් බුධගේ මහ දශාව හෝ අතුරු දශාවක් ගෙවන බොහෝ ලග්න හිමියන්ට...
ගැබිනි මවුවරුන්ට සුබ කාලයක්
පලතුරු පලදාව වැඩි වෙයි
වෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට විස්මිත සුබපල උදා කරමින් සහ මේෂ, මිථුන, කටක, සිංහ, ධනු, මීන ලග්න හිමියන්ට ද සුබදායක කාලයක් හිමිකරමින්...
පාරින්ද්‍ර සුගතදාසගේ ලිපියට උදම් පෙරේරාගේ පිළිතුර
ඡ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් පසුගිය සතියේ නිදහස් දින කේන්දරයට අනුව රාජ්‍ය නායකයන් වෙනස් වුණ අයුරු යනුවෙන් ලියන ලද ලිපියේ ලංකාවට අර්ධ ස්වාධීනත්වයක් ලබන විට...
මේ වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා බදාදා දහවල් 12.36 ග්‍රහ මණ්ඩලයේ ශුභම ග්‍රහයා වන ගුරු වෘෂභ රැසෙහි වක්‍ර වන්නේය. එසේ වක්‍රවන ගුරු ග්‍රහයා ලබන වසරේ (2025) පෙබරවාරි මස 4 සවස 3.12ට නිවෘත වී ඍජුව ගමන් කරන්නේය. ඒ අනුව ලග්න 12න් උපන් ජන්මීනට මෙකී ගුරු ග්...
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙත පුවත්පතට ලිවීමට මා හට අදහසක් පහළ වූයේ 2024/09/06 වැනිදා සිකුරාදා පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් සුබසෙත පුවත්පතට මෙරටට පළමු ඔලිම්පික් පදක්කම හිමි කර දුන් ජන්ම ඒරාෂ්ටක අපලය යන සිරස්තලය යටතේ ලියන ලද ලිපිය කියැවීමෙනි...
බුධ ග්‍රහයා බලවත් ලෙස කන්‍යා රැසෙහි ගෝචර වන සැප්තැම්බර් මස 23 වැනිදා සිට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතා විශිෂ්ට නැකැත් කිහිපයක් අධ්‍යාපනය හා වෙළෙඳ කටයුතු සඳහා යෙදෙනු ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස 25 වැනිදා බදාදා උදේ 5.59 සිට 6.11...
ඉහත මාතෘකාව යටතේ සුබසෙත පුවත්පතට මේ ලිපිය ලිවීමට මා හට අදහස් පහළ වූයේ තිස්ස පේ්ර්මසිරි මහතා විසින් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වන ජෝන් එෆ්. කෙනඩි මහතාගේ මරණය පිළිබඳව අනාවැකි පළකළ ජීන් ඩික්සන් නමැති අමෙරිකානු පේනකාරියක් විසින් පවසන ලද අනාවැකි...
ලග්න කේන්දරයක කේන්ද්‍ර ස්ථානයකට සහ ත්‍රිකෝණ ස්ථාන දෙකකට හිමිකම් කියන හෝ ත්‍රිකෝණ ස්ථානයකට හිමිකම් කියන ග්‍රහයා ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී යෝග කාරක ග්‍රහයා යනුවෙන් හඳුන්වනු ලබයි.
ඒ අනුව මේෂ ලග්න කේන්දරයට 9 -12 වැනි භාවයට හිමිකම් කියන ගුරු ග්...
සුබ පල වැඩි කරගන්න ඉඹුල් ගසක් වවන්න
මිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන ලග්න හිමියන්ට සුබපල ද අනෙක් සියලු ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදා කරමින් අගෝස්තු මස 16 වැනි සිකුරාදා රාත්‍රී 7.44ට සිංහ රාශිගත වන රවි ග්‍රහයා සැප්තැම්බර්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960