වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
පිටකොටුවේ බස්නැවතුම් පොළෙහි 1987 සිදුවූ බෝම්බ පිපිරීමත් 2019 සිදුවූ පාස්කු ප්‍රහාරයත්, මේ වසරේ දියතලාවේ මෝටර් රථ ධාවන තරගය පවතින අවස්ථාවේ දී සිදු වූ වාහන අනතුරත් යන ඛේදවාචක 3ම අප්‍රේල් මස 21 වෙනිදා සිදුවීමට හේතු ඡ්‍යොතිෂමය කරුණු...
අග්නි යනු ගින්නයි. මාරුතය වේගයෙන් හමන සුළඟයි. ඒ අනුව අග්නිය හෙවත් ගින්න කුජ නිවේදනය කරන අතර මාරුතය හෙවත් වේගයෙන් හමන සුළඟ සෙනසුරු නිවේදනය කරයි. ඒ අනුව මෙකී ග්‍රහයන් දෙදෙනා කුමන ආකාරයකින් 10වැන්නෙහි සංයෝග වූ විට දක්ෂ ක්‍රීඩකයන් බිහිකරයි. ඒ අනුව...
සෙනසුරු අපලය නැතහොත් සෙනසුරු ඒරාෂ්ඨක අපලයට බොහෝ දෙනා බියවෙති. ඒ නමුත් සෙනසුරු ඒරාෂ්ඨක අපලයට බිය වීමෙන් පලක් නැත. මන්ද යත් සෙනසුරු ඒරාෂ්ඨක අපලය මෙලොව උපදින සැම සත්වයකුටම අනිවාර්යෙන් මුහුණ දීමට සිදුවන අපලයක් වන නිසාය.
මේ පිළිබඳව...
ලෝක ජනගහනයේ 30% පමණ ජන සංඛ්‍යාවක් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිති. ලංකාවේ මුළු ජනගහනයෙන් 23.2% පමණ පිරිසක් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිති. ඒ අනුව මෙරට ජීවත්වන පුද්ගලයින් 4 දෙනෙක් අතරින් 1 අයකු අධි රුධිර පීඩනය හේතුවෙන් පීඩා විඳින බවක්...
ජනපි‍්‍රය ගායිකාවක් ලෙස සරසවි සම්මාන 12 ක් සහ ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇති විශාරද නන්දා මාලිනී මහත්මියගේ උපන් කේන්දර සටහනෙන් අපට අපගේ ඡ්‍යොතිෂ ඥානය පෝෂණය කර ගැනීමට උගත හැකි දෑ බොහෝමයක් ඇති හෙයින් ඡ්‍යොතිෂයට ළැදි සුබසෙත පාඨකයන්...
මීට වසර සීයකටත් එහා ජීවත් වූ අප පැරැණ්මෝ සෑම දෙනකුම වාගේ ඡ්‍යොතිෂ්‍ය පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අය විය. එයට හේතුව එකල ජීවත් වූ අපේ පැරැණියන් බොහෝ දෙනකු ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීමට ඡ්‍යොතිෂය යොදා ගැනීමයි.
ඒ අනුව එකල ජීවත් වූ ගැමියන්ට...
නව ග්‍රහයන් අතරින් මිනිසාට අපල විපත් ගෙන දෙනු දරුණුම පාප ග්‍රහයන් දෙදෙනා වන්නේ අඟහරු සහ සෙනසුරුය. එයට හෙතුව වන්නේ විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ ආයුෂ නිවේදනය කෙරෙන භාවයක් වන ලග්නය වන මේෂයටත් මරණය නිවේදනය කෙරෙන භාවයක් වන 8 වැන්න වූ...
ඡ්‍යොතිෂවේදියෙක් ජන්මියකුගේ කේන්දරයක් පරික්ෂා කොට ඔහුගේ ඉදිරි කාලපරිච්ඡේදය ගත වන්නේ මෙලෙස යැයි කරුණු විග්රහ කිරීමට, ජන්මියා ලබා ඇති දශාවත් ඉදිරියට ලබන දශාවලුත් ප්‍රයෝජනවත් වන්නේය.
ඒ අනුව පරාශර මහ ඉසිවරයා දශා ක්‍රම 42ක් හඳුන්වාදී ඇති අතර,...
ඔක්තෝබර් මස 18 වෙනි බදාදා අලුයම 1.29ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා තුලා රාශියට ගොස් නීච වීම රටටත් ජනතාවටත් දුෂ්කර කාලයක් වනු ඇත.
ඔක්තෝබර් මස 14 වෙනි සෙනසුරාදා කන්‍යා රැසෙහි සූර්ය ග්‍රහණයකින් පීඩාවූ ග්‍රහ ලොව රජු වන රවි ග්‍රහයා ඔක්තෝබර් මස 18...
ලග්න කේන්දරයක 9 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන ලද කුසල් කර්ම පිළිබඳව කරුණුූ හෙළිදරවු කරන භාවයක් වන අතර 8 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන ලද අකුසල් කර්ම පිළිබඳව කරුණු හෙළිදරවු කෙරෙන භාවයක් වන්නේය.
ඒ අනුව ඉහත සඳහන් කළ භාව දෙකෙන්...
ගුරු වූ කල්හි ජන්මියාට මෙලොව මෙන් පරලොව දියුණුව සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව හෙවත් සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඥාන ශක්තිය ලබා දෙන ග්‍රහයෙකි.
ඒ අනුව ගුරු මිනිසාට හොඳ නරක තෝරා බේරා ගැනීමට යම් දෙයක් පිළිබඳව නිවැරැදි විනිශ්චය කිරීමට මෙන්ම උසස්...
කුජ නොහොත් අඟහරු ග්‍රහයා මිනිසාට ආත්ම විශ්වාසය, ඉවසීම, හදිසි ආවේගය, වීර ක්‍රියාවලට ඉදිරිපත් වීමට ඇති කැමැත්ත, ධෛර්ය, යමක් සංවිධානය කිරීමේ දක්ෂතාවය දැඩි අධිෂ්ඨාන ශක්තිය, නායකත්වයක් දීමට ඇති හැකියාව අයුක්තිය , අසාධාරණය වෙනුවෙන් සටන් කිරීම වැනි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960