වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කුරක්කන් යනු අතීත ලක් වැසියන්ගේ ප්‍රධානතම සාම්ප්‍රදායික ආහාරයකි. එහෙත් අද අපේ ආහාර රටාවේ කුරක්කන් යනු බොහෝ දුරට කලාතුරකින් භාවිතා වන ආගන්තුක ආහාරයකි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කැමති බොහෝ නවීන පවුල් අද කුරක්කන් ආහාරවලට ප්‍රමුඛතාවයක්...
මිනිසාගේ පැවැත්ම සඳහා ගනු ලබන ආහාරය ධාන්‍ය (ඇට වර්ග), ශාක(එළවළු හා පළා), කන්ද (අල වර්ග), මාංස (මස්,මාළු ආදිය), ක්ෂීර (කිරි වර්ග) සහ ඵල (පලතුරු) ආදී ලෙස ආයුර්වේදයේ වර්ග කර තියෙනවා. ඒ අතුරින් ප්‍රධාන ම තැනක් ගනු ලබන්නේ ධාන්‍යයයි. මෙම ධාන්‍ය...
මී පැණිවල ගිල්වූ සුදුලූනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා.
මී පැණි වල ගිල්වපු සුදුලූනු එහෙමත් නැත්නම් “ගාලික්...
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඖෂධීය වශයෙන් මෙන්ම තවත් බොහෝ ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් ලෙස තිඹිරි ශාකය හැඳින්විය හැකිය. “තිඹිරි” යන නාමය ඇසුණු විට සිහියට නැඟෙන්නේ තිඹිරි ගෙයයි. වර්තමානයේ දරුවන් බිහි වීමේදී වැඩි දෙනකුට තිඹිරිගෙය වනුයේ...
ඔබත් වකුගඩුවල නිරෝගීතාව අපේක්ෂා කරන්නේ නම් මෙම ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. ඔයාලා හැමෝම දන්නවා වකුගඩුවල ප්‍රධාන කාර්යය රුධිරය පෙරා හැර අපද්‍රව්‍ය එනම් විස ද්‍රව්‍ය, මැරුණු සෛල, අමතර ජලය ආදිය ශරීරයෙන් මූත්‍ර ලෙස බැහැර කිරීම බව.
...
ඈත අතීතයේ සිට මිනිසා එදිනෙදා අවශ්‍යතා මත පදනම්ව තම ජීවනෝපායන් සකසාගෙන ඉතා සරල ජීවිතයක් ගත කළහ. තමන්ට අවශ්‍ය ආහාරපාන තමා විසින්ම සකසාගෙන කටයුතු කළ අතර, වර්තමානය වන විට එය බොහෝදුරට වෙනස් වී ඇත.එදා සිට අද දක්වාම මිනිසා විසින් තම ආහාරයට එක්කර...
විෂ්ණු දෙවියන්ගේ භාර්යාව වූ ශ්‍රියා කාන්තාව වන ලක්ෂ්මී දෙවඟන ගේ වාසස්ථානය ලෙස සැලකෙන්නේ මහත් ඖෂධීය ගුණයෙන් යුක්ත වූ නිවසට සිරිකත කැන්දන වාසනාවන්ත වෘක්ෂයක් වූ බෙලි ගසයි. බෙලි ගසේ සෑම අංගයක්ම දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ද ඉතා ප්‍රයෝජනවත්...
කාර්මීකරණයත් සමග ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇතිවූ අතර එහිදී නව නිපැයුම් ලෙස අමුද්‍රව්‍ය වශයෙන් හුවමාරු වූ ආහාර ද්‍රව්‍ය, පිළියෙල කළ හෝ පිසූ ආහාර ලෙසද ව්‍යාපාරික ක්ෂේත්රයන් තුළ හුවමාරු විය.ආනයන, අපනයන ක්‍රියාවලියේදී ආහාර නිෂ්පාදන...
ඉතා ප්‍රණීත දේශීය පලතුරු විශේෂයක් ලෙස ‘පලු’ හඳුන්වන්න පුළුවන්, රසයෙන් සහ ගුණයෙන් සපිරුණු ඉතා අගනා ඖෂධාහාරයක් ලෙසත් පලු හඳුන්වන්න පුළුවන්. ඉතාම මිහිරි වනජ පලතුරක් ලෙස එනම් වනයේ හටගන්නා පලතුරක් ලෙස ‘පලු’ හඳුන්වනවා.
වසරකට එක් වතාවක් පමණක් ගෙඩි...
පලතුරු පිළිබඳව කතා කිරීමේදී පලතුරු ලෝකයේ රජු ලෙස හඳුන්වනු ලබන්නේ කිරලයි. එනම් ඔටුනු හිසමත දරා සිටින පලතුර කිරල බව ජන සාහිත්‍යයේ සඳහන් වෙයි. කිරල යනු කඩොලාන පරිසරයේ දැකිය හැකි වැදගත් ශාක අතුරින් එකකි.
මෙම වගුරු බිම්වල...
රණවරා (Cassia auriculata)
තැඹිලි හෝ කහ පැහැති මල් පොකුරු වශයෙන් හටගනී. මල් පෙති එක සමාන නැත. ඒවා ඉක්මනින් හැලී යයි. පෙබරවාරි හා මාර්තු මාසවලදී මල් පිපේ. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ වියළි කලාපයේ රණවරා සුලබව වැවේ. රණවරා මල් හා මුල්...
(උඩහලු)
ස්වභාව ධර්මයේ ඉතා සුන්දර අලංකාර නිර්මාණයක් වන දැල්බටු අලංකාර මෝස්තරයක් බඳු දැලකින් ආවරණය වූ ගෙඩි වර්ගයකි. කැලයක ඇවිදින විට පිපාසය නිවාගැනීමට උපකාරී වන ඉතා අපූරු රසවත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960