වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඔලිව් යන නාමය ඇසුණු විට අපේ මතකයට එන්නේ ඔලිව් තෙල් ගැනයි. එයට හේතුව ඔලිව් යනු අප රටේ දක්නට නොලැබෙන ශාකයක් වුවත් ඔලිව් තෙල් බෙහෙවින්ම අප රටේ භාවිතයට ගනු ලබනු බැවිනි. ආයුර්වේද සංහිතා හෝ ද්‍රව්‍ය ගුණ ග්‍රන්ථවල ඔලිව් පිළිබඳව දක්වා...
තරුණ වියේ හා මැදිවියේ අයට වැඩියෙන් හටගැණෙන ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසා හටගැණෙන රෝගයකි. එමෙන්ම දරුවන්ට ද නියමිත වේලාවට ආහාරපාන නොදීම නිසා ගැස්ට්‍රයිටීස් රෝගය වැළදීමේ ප්‍රවණතාවය...
දිනපතා ගනු ලබන ආහාර වේල සඳහා පළා වර්ගයක් එක් කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය වනුයේ එයින් ලැබෙන පෝෂණ ගුණය සමතුලිත ආහාර වේලකට ඉතා අවශ්‍ය බැවිනි. මෙසේ ගනු ලබන පළා වර්ග අතුරින් ‘මුකුණුවැන්න. යනු ඉතා ගුණදායක රසවත් පලාවකි.
...
නීරෝගීකම රැක ගැනීමටත්, සමේ පැහැපත් බව වර්ධනය කර ගැනීමටත්, රෝගවලින් මිදීමටත් මහඟු ප්‍රතිකාරයක් වන රණවරා මල් තම්බා බීමෙන් සමේ පැහැපත් බව මෙන්ම දියවැඩියා රෝගය පාලනය කිරීමේ හා උගුරේ ආසාදන පාලනය කිරීමේ හැකියාව ඇත. දේශීය හා ආයුර්වේද වෙදකමට...
මගධ දේශයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහා රහතන් වහන්සේ බුදු දහම මෙරටට ගෙන ආවේ පොසොන් පොහොය දිනයේ ය.
මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජතුමාගේ ඥානය පිරික්සීම සඳහා සුප්‍රසිද්ධ “අඹ ප්රශ්නය” විමසා බැලීම තුළින් ගම්‍ය වන්නේ අඹ හා බුදු...
ලංකාවේ සියලු දෙනාම ඉතාම හොඳීන් දන්නා හඳුනන ලතාවන් වශයෙන් වැල්දොඩම් හැඳීන්විය හැකිය.වැල් දොඩම් යනු ඇඹුල් මිශ්‍ර මිහිරි රසයකින් යුතු පෝෂණ ගුණ රැසකින් යුතු අගනා පලතුරකි. මේවා දම් පැහැය, කහ පැහැය, සහ රන්වන් පහැයට හුරු පැහැයක් ආදී විවිධ ප්‍රභේද...
ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකික අපට ඉතා හුරු පුරුදු ආහාරයක් ලෙස බතල හඳුන්වන්න පුළුවන. ශ්‍රී ලංකාවේ ඇති රසයෙන් ගුණයෙන් පිරිපුන් අල වර්ග අතුරින් බතල ඉතා වටිනා ආහාරයක්. මෙහි ඇති තන්තුමය කෙඳීති නිසා අතිශයින්ම පෝෂණීය ආහාරයක් ලෙසත් එසේම වර්තමානයේ බහුල ලෙස...
පලතුරු මිනිසුන්ගේ අතුරු ආහාරයක් වන නමුත් සත්ව වර්ග විශාල ප්‍රමාණයක ප්‍රධාන ආහාරයද වෙයි.
මිනිසාගේ නීරෝගීබව ආරක්ෂා කර ගැනීමටත් රෝග වලින් සුවය ලැබීමටත් පලතුරු අවශ්‍ය වේ. ශරීරයේ වර්ධනය, බලය සහ ආරක්ෂාව පලතුරුවලින් ලැබෙයි. මෙවන් වූ පලතුරු අතුරින්...
මාංසභෝග ශරීර ශක්තිය ලබා දෙන ඉතා ගුණාත්මක ආහාරයකි. ලෙඩරෝග බොහොමයක්ම අවම කරන මාංසභෝග ඉහළ ශාක ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයකින් සමන්විත ඖෂධයකි. එමෙන්ම තන්තු විටමින් ඛනිජ වර්ග මෙන්ම පොස්පරස් හා සින්ක් ද බහුලව පවතී. විශේෂයෙන් මාංසභෝග ආහාරයට ගැනීමෙන් මහත්...
දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය, තරබාරුව මෙන්ම අනෙකුත් බෝ නොවන රෝගවලට ද මහඟු ගුණයක් දෙන නිවුඩ්ඩ සහිත රතු හාලේ බත් ආහාරයට ගන්නා ලෙස අප විසින් බොහෝවිට ජනතාව දැනුම්වත් කර ඇත. එහෙත් වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකු පි්රයමනාපයටත් ලෙහෙසියටත් පහසුවටත්...
රසයෙන් හා ගුණයෙන් පිරිපුන් ගම්බද වැවෙන දේශීය ශාක වර්ග වැඩි ප්‍රමාණයක් නාගරික ජනතාව හඳුනන්නේ නැති තරම්ය. එසේ වුවත් අද වනවිට තත්ත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස්වෙලා. දියවැඩියාව වැනි වත්මන් කාලයේ බහුල රෝග නිසාත් ඒවායින් බොහෝ දෙනා පීඩාවට පත්වී ඇති...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960