වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
දේශීය මෙන්ම ආයුර්වේද වෙදකමේ තෙල් බෙහෙත් නිෂ්පාදනයේදී බෙහෙවින් යොදාගන්නා පස්තෙල් දේව පූජා, ග්‍රහපූජා, සෙත්ශාන්තිවලට මෙන්ම ශාන්ති කර්මවලට ද යොදා ගනියි. තල තෙල්, එඬරු තෙල්, මී තෙල්, ගිතෙල් සහ කොහොඹ තෙල් යන පස්තෙල් ඉතා ගුණාත්මක ප්‍රබල ඖෂධයකි.
...
ශරීරයේ නිරෝගී බව රැක ගැනීමටත් රෝග සමනය සඳහාත් උපකාරී වන ශාකයන් මෙන්ම ඖෂධීය හා ආහාරමය වශයෙන් වැදගත් වන ශාක අප අවට පරිසරයේ ඉතා විශාල වශයෙන් දක්නට ලැබේ.
මේ අතරින් එක් වැදගත් ශාකයක් ලෙස ගැටතුඹ හැඳින්විය හැක. මෙම ‘...
හින්දු භක්තිකයන් විසින් උද්‍යාන කර්පාස සහ දේව කර්පාස නමින් හදුන්වනු ලබන රතු පැහැ මල් ඇති කපු ගස සහ කළු පැහැයට හුරු මලක් ඇති කාලාංජනී වශයෙන් ඉන්දියාවේ විවිධ කපු වර්ග දක්නට ඇතත් ඒ සෑම කපු වර්ගයක්ම ගුණයෙන් සමානය.
මෙවන් වූ ප්‍රයෝජන රාශියක් ලබා...
එදිනෙදා ජීවිතයේ දී ආහාරයක් වශයෙන් හා ඖෂධයක් වශයෙන් ගන්නා සුදුලූනුවලින් ලැබෙන ගුණ බොහෝ ය. සුදුලූනු ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය වර්ධනය වන ප්රතිශක්තියද වර්ධනය කෙරේ. විටමින් ඒ,බී,සී හා ඊ අන්තර්ගතවන අතර රුධිරයේ සීනි ප්‍රමාණයද අඩු කෙරේ. අධික රුධිර...
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරු ලතාවන් අතුරින් තවත් එක් වැදගත් ලතාවක් ලෙස අගමුල නැති වැල් හැඳීන්විය හැකිය.
පරපෝෂිත ශාකයක් ලෙස හඳීන්විය හැකි අගමුල නැති වැල් ශීර්ෂ ආබාධ ඇතුළු රෝගාබාධ රාශියකට ගුණ දෙනු...
ආහාර සකස් කිරීමේ දී යොදනු ලබන කුළුබඩු අතුරින් කුරුඳු ප්‍රධාන තැනක් ගනී. ආර්ථික වශයෙන්ද ඉතා වැදගත් වගාවක් ලෙස කුරුඳු විශේෂයෙන් දකුණු පළාත ආශ්‍රිතව හොඳීන් කරගෙන යයි. එසේම ඖෂධීය වශයෙන්ද කුරුඳු වල ඇත්තේ ඉතා ඉහළ වටිනාකමකි.
ඉංග්‍රීසි...
හිසකෙස් යනු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම රූප අලංකාරය සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයකි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රූප සම්පත්තිය සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු පංචකල්‍යාණයෙන් එකක් ලෙස කේෂ කල්‍යාණය හැඳීන්විය හැකිය.
වර්තමානයේ...
පාරම්පරික වෛද්‍ය පරම්පරාවේ වගේම දේශීය වෙදකම තුළත් අණසක පතුරුවන්නට සමත් වුණ ශාකයක් තමයි කරපිංචා. රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිතයෙන් තොරව ඔබේ ගෙවත්තේ හැදෙන කරපිංචා ශාකයේ ඖෂධීය ගුණය ඔබ දැන සිටියාද? මුළුතැන්ගෙට නැතුවම බැරි ව්‍යංජන රසකාරකයක්...
තේවලට, තේ පානයට අපේ රට කොචච්ර ප්‍රසිද්ධ වෙලා තිබුණත් තේ සම්බන්ධයෙන් කොයි කවුරුත් දැන සිටිය යුතුම අප්‍රසිද්ධ කාරණා කීපයක් ගැනයි මේ ලිපියෙන් කියන්න යන්නේ. තේවල මේ ජනප්‍රියත්වයට හේතුවෙලා තිබෙන්නේ තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය හා තේ පානයෙන් සිරුරට...
ආහාර සංස්කරණයේදී ආහාර රසවත් බවින් හා ගුණදායක බවින් යුක්ත කරලීම සඳහා ගෘහණියන් විසින් තුනපහ එක්කරනු ලබන අතර ඉන් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස ගොරකා හැඳීන්විය හැකිය.
වඩාත් නිරෝගී ජීවිතයක් ගෙනයාමට උපකාරී කිරීමට ඈත අතීතයේ සිටම ආහාර සංස්කරණයේ ද; තුනපහ...
ආහාරවලින් මුල් තැන ලැබෙන්නේ බතටය. වී බුද්ධ භෝගයක් වශයෙන් සලකන අතර වී කෙටීමේදී සුණුසහල් සහ හොඳ හාල් ද දහයියා කුඩු වෙන්කර ගන්නා අතර හොඳ හාල් ලබාගත් පසු බත් උයා ගැනීම සඳහා ඉතිරිව ඇති සහල්වල වැලි දහයියා සහ ගල්කැට ඉවත්කර ගැනීමෙන් පසු සහල් කීපවාරයක්ම...
කිතුල් යනු තාල වර්ගයට අයත් ගසකි. පොල් හා තල් මෙන්ම කිතුල් ගස ද සාමාන්‍ය වශයෙන් සලකන කල අපට පෙනී යන්නේ මෙම තාල වර්ගයේ ගස්වලින් ඖෂධීය වශයෙන් එතරම් ප්‍රයෝජනයක් නොලැබෙන බවයි. එහෙත් ඒ පිළිබඳ මැනවින් පරීක්ෂණ කර බලන විට පොල්, තල් මෙන්ම කිතුල්වල ද...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960