වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පෝච්චිවල වැවිය හැකි ගෘහණියට අත්‍යාවශ්‍ය ඔසු පැළ
වදකහ, ඉඟුරු, සේර, රම්පෙ, කරපිංචා, කහ, සැවැන්දරා, කෝමාරිකා, හරංකහ
සුගන්ධය ලබාදෙන ඖෂධ පැළ
ඉරිවේරිය, කප්පරවල්ලිය, සීනිද්ද,...
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතාවන් අතර විවිධ ප්‍රයෝජන ලබා දෙන ගස්වැල් රාශියක් ම දක්නට ලැබේ. ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද ලබාදෙන ප්රයෝජනයන්ට අමතරව තවත් ප්‍රයෝජන රැසක් ලබාදෙන ශාකයන් අතර ‘කජු’ ගසද එක් ප්‍රධාන ශාකයක් වෙයි. රසවත්...
උඳු වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන්
ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල වවනු ලබන පැළෑටියක් වන අතර ඉන්දියාවේ වසන බොහෝ දෙනෙකු බහුල වශයෙන් විවිධ අයුරින් ආහාර සඳහා එක්කර ගනු ලබන ද්‍රව්‍යයකි.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකාවේ වියළි කලාපීය...
බිංතඹුරු ඖෂධ සඳහා බෙහෙවින් යෙදේ.
ඖෂධ පැළෑටි රාශියක් අතුරින් ලේ පිරිසිදු කරන ගුණය ඇතුළු බොහෝ ගුණයන්ගෙන් සපිරි අගනා ඖෂධ පැළෑටියක් ලෙස බිංතඹුරු පැළෑටිය හැඳීන්විය හැකි ය. බිම දිගේ පැතිරෙන අලංකාර ලතාවක් වන...
දේශීය වශයෙන්
ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන්ද ඉතා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් ලෙස ‘තල’ හැඳීන්විය හැක. ආහාරමය වශයෙන් වඩාත් හොඳින් බාල, තරුණ, මහලු කොයි කවුරුත් පාහේ මෙය හඳුන්වන්නේ රසකැවිල්ලක් ලෙසයි. තල ගුළි, තල කැරලි, තල අළුවා ආදී...
වසර 02ක පමණ කාලයක් කොරෝනා රෝගය මුළු ලෝකයම වසාගෙන මුළු මිනිස් සංහතියම පීඩාවට පත්කළා ඔබට මතක ඇති. වර්තමානය වන විට එයින් යම් සහනයක් ලබමින් පවතී. නමුත් මේ කාලයේ නැවතත් අධික වර්ෂාව හා සීතලත් සමඟ යම් වයිරස් උණ තත්ත්වයක් පැතිරෙමින් පවතින බව...
වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන් - ‘ඇත්තෝර’වල ජන්ම භූමිය වනුයේ නිවර්තන ඇමරිකාව වන අතර අනෙකුත් නිවර්තන කලාපීය රටවලද වැවෙනු දක්නට ලැබේ.විශේෂයෙන් බෙංගාලය සහ ඉන්දියාවේ නොයෙකුත් ප්‍රදේශවල වැවෙන ශාකයකි.
දේශීය...
වෙසක් සමය සමඟ බද්ධ වූ පුෂ්පයක් වේ නම් ඒ අන් කිසිවක් නොව නෙළුම්ය. අරවින්ද,සත් පියුම, කමල, පියුම් යනාදී නම් රැසකින් හඳුන්වන මෙම නෙළුම් මල සේම නෙළුම් පැළෑටිය ද ඖෂධීය වටිනාකම් රැසක් උසුලයි. සිදුහත් කුමාරෝත්පත්තියේ දී සිදුහත් කුමරු මවු...
මේ පැමිණ ඇත්තේ පින්බර වෙසක් මාසයයි. මේ මාසය පුරාවටම බොහෝ පිරිසක් නිර්මාංස ආහාර සඳහා යොමු වේ.
ආයුර්වේද දර්ශනයේ පරමාර්ථ අතර හිතායු, සුඛායු, දීර්ඝායු ඇතිකර ගැනීම සඳහා පුද්ගලයාගේ නීරෝගි බව ඉතාම අවශ්‍ය වේ. ඒ සඳහා පෝෂණය මනාව පවත්වාගත...
අතීත ලංකා සමාජයේ ඇත්තන්ට නැතුවම බැරි මඩිස්සල දෙකක් විය. බෙහෙත් මඩිස්සලය, බුලත් මඩිස්සලය යනු ඒ අත්‍යාවශ්‍ය මඩිස්සල දෙකයි. මෙය සෑම ගෙදරකම නැතුවම බැරි දෙයක් විය. අද මෙන් ප්‍රථමාධාර පෙට්ටි නොතිබුණ එකල සමාජයට මෙය ඉතා ප්‍රයෝජනවත් විය. ඒ...
අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන ඖෂධීය තුරු ලතා අතුරින් එක් වටිනා ශාකයක් ලෙස ඉරිවේරිය හැඳින්විය හැකිය. ඉරිවේරිය ශාකය ශ්‍රී ලංකාවට ආවේණික පැළෑටියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉරිවේරිය අඩංගු ඖෂධ යෝග රාශියක් දේශීය පාරම්පරික වෛද්‍ය ක්රමයේ බහුලවම...
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී මෙම ශාකයේ උපයෝගීතාවය පිළිබඳව විස්තර දක්නට නොමැති වුව ද වර්තමානයේ දේශීය වෛද්‍ය ග්රන්ථ කිහිපයකම කැබැල්ල ශාකය පිළිබඳව දක්වා තිබෙන නිසා දේශීය වෛද්‍ය ක්රමයේ දී කැබැල්ල ශාකය ඖෂධ සඳහා යොදාගනු ලබන බව පැහැදිලි වේ....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960