වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සියලු සත්ත්වයින් හට ස්වභාවධර්මයෙන් පිහිටියා වූ නේත්‍ර සඟල ලෝකයේ පවතින සෑම දෙයක්ම දැකීමට උපකාරී වන්නේය. අතීතයේ සිට පැවැත එන සංකල්පනා අනුව ගත හොත් මහා බ්‍රහ්මයා විසින් පළමුව ලෝකය මවා පසුව වෘක්ෂලතා, ගංගා, පාෂාණ වර්ග, වාළුකා (වැලි) ඛනිජ සම්පත් මවාලන...
පුද්ගලයකුගේ සාමාන්‍ය සෞඛ්යමත්භාවයට තර්ජනයක් වන මට්ටමට සිරුරේ මේදය තැන්පත් වීම තරබාරුකම හෝ ස්ථුලතාවය ලෙස සරලව දක්වන්නට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා පුද්ගලයන් 8දෙනෙකුගෙන් එක් අයෙක් තරබාරුකමින් පීඩා විඳීනවා.
සංඛ්...
ආයුර්වේදය යනු ශරීරය,මනස හා ආධ්‍යාත්මය නීරෝගීව පවත්වා ගනිමින් තුලනාත්මක සමාජ සම්බන්ධතාවයක්පවත්වා ගැනීම සඳහා ඉහළ ප්‍රවණතාවයක් ලබාදෙන ශාස්ත්රයකි. මානසික යහපැවැත්ම හා සමතුලිතතාවය පිළිබඳ අවධානය යොමු නොකළ රෝග විග්‍රහයක් හෝ චිකිත්සාවක්...
හෘදයාබාධයනට, ආඝාතයට විශේෂයෙන් ලක්වන කොලෙස්ටරෝල් රෝග ගණනාවකටම හේතුවන ප්‍රබල රෝගයකි. රුධිරගත මේදය, නහර ගත මේදය යනුවෙන් හඳුන්වනු ලබන කොලෙස්ටරෝල් රෝග ලක්ෂණ බොහොමයක් තම තමන්ට ද හඳුනාගත හැකිය.
වැඩක් කිරීමේ දී අධිකව දැනෙන වෙහෙස...
ආයුර්වේදය හා පාරම්පරික වෙදකම අතර විශාල වෙනස්කම් ඇති බවට මතයක් ජනතාව තුළ පවතී. එහෙත් සැබැවින්ම මෙහි වෙනසක් තිබේද? අප ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරාගෙන් විමසුවෙමු.
පාරම්පරික වෙදකම යන්න ඔබ අර්ථ දක්වන්නේ කොයි විදියටද?...
පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහ
චීන කටු වෛද්‍ය
ජෙනාඩ් භානුක ධර්මප්‍රිය
ඔළුවේ කැක්කුම හෙවත් හිසරදය ගැහැනු පිරිමි වයස් භේදයකින් තොරව එදිනෙදා ජීවිතයේ බොහෝ දෙනෙකු පීඩා විඳීන රෝගී තත්ත්වයක්. විවිධ හේතු...
පංච කල්‍යාණයෙන් එකක් වන කේශ කල්‍යාණය කෙරෙහි එදා අපේ කාන්තාවන් දැක්වූයේ මහත් ආදරයක් ළැදිකමක්. මේ නිසා කෙස් කලඹ රැක ගැනීමට දේශීය වශයෙන් ගන්නා වූ ඖෂධ උපයෝගී කරගනු ලැබුවේ කෙස්වල වර්ණය රැක ගැනීමටත් කෙස් ගැලවීයාම නවතාලීමටත් හිසේ හටගන්නා වූ...
පාද ආශ්‍රිතව ඇතිවෙන දැවිල්ල හෙවත් Burning Feet තත්ත්වය අද සමාජයේ බොහෝ දෙනා වයස් භේදයකින් තොරව පීඩා විඳීන තත්ත්වයක්.කෙටි කාලීනව සහ දීර්ඝ දැවිල්ල කාලීනව යන දෙය ආකාරයටම මේ තත්ත්වය ඇති වන්නට පුළුවන්.
පාද ආශ්‍රිතව ඇතිවන දැවිල්ල බොහෝ විට...
අම්මෝ, පුදුම රස්නයක්නේ, ඇඟම පිච්චිලා යනවා, මුළු ඇඟම දනවා, දහදියෙන් මුළු ඇඟම තෙත්වෙලා. නින්ද යන්නෙත් නැහැ. රෑ පුරාම ඇඟ සෝදනවා. ඇඟ පුරාම බිබිළි, කසනවා, කුෂ්ඨ වගෙයි, වතුර පිපාසය ඉවසන්නම බැහැ. ඇඟට කටු අනිනවා වගෙයි. ඔළුව, අතුල්, පතුල්, දැවිල්ල,...
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද ඉදිරිපත් කරනු ලබන මේ “උතුම් තෙයියෝරු තෙල” ජීවිතයේ පළමු වතාවට ප්‍රසිද්ධ මාධ්‍යයකින් රටට හෙළි කරන අවස්ථාවයි!
ඉතා පිළිවෙත් ගරුකව තෙරුවණට මුල්තැන දී මේ තෛලය සකස් කළහොත් විස්්මිත ප්‍රතිඵල ලබාගත හැකිය. කිසිවිටෙකත්...
මේ වන විට මෙරට වසරකට ඇදුම රෝගීන් ලක්ෂ පහක් පමණ වාර්තා වන බව කියැවේ. බෝ වන රෝගයක් නූවුවත් දුක්ඛදායක රෝගයන් අතරට ගැනෙන රෝගයක් වන ඇදුම, හතිය, ඊලේ, පපුවේ මහන්සිය, ඉලප්පුව, ඕශ්වාසය, හැට්ටුව, මූහ යන නම්වලින් හඳුන්වනු ලැබේ. නිසි ප්‍රතිකාර නොලැබීම නිසා...
ශ්‍රී ලංකාව, දේශීය වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේදයේ ගැඹුරු සම්ප්රදායක් ඇතුළුව සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් ගුණාංගයන්ගෙන් යුක්තය. සහශ්‍ර ගණනාවක් පුරා, සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා ස්වභාවික සහ විස්තීර්ණ ප්‍රවේශයක් ලබා දෙමින් ශ්‍රී...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960