වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
නොවැම්බර් 16 වැනිදා ගුරුදා පැය 17.50ට රවි වෘශ්චිකයට ගමන් කරයි.
එදින සිට දෙසැම්බර් 16 දින දක්වා රවි වෘශ්චිකයේ හැසිරෙනු ඇත. මේ කාලය තුළ ‘විසා එක් අනුර, දෙට වෘශ්චිකය රැස’ කීවාසේ ගුරු හිමි විසා නැකතේ 4 වන පාදයත් ශනි හිමි අනුර හා...
වල්ගා තරු පෑයීමක් ද සිද්ධ වුවහොත් ලොව ප්‍රබල චරිතයක් පිළිබඳ අසුබ ආරංචියක් ලැබෙනු ඇත
වෘශ්චික, කුම්භ, සිංහ, වෘෂභ රාශි සතරට සස යෝග බලය
සුනඵා-අනඵා, දුරුධරා, පාශ වැනි යෝග ද කාල සර්ප අර්ධ යෝගය ද උදාවේ...
බුද්ධිය මොටවන ශක්තිය රජවන සමයක්
ස්වාභාවික විපත් තවත් දැඩි වෙයි
එළැඹෙන ඔක්තෝම්බර් 29 වෙනි ඉරු දින රාත්‍රී 07.53ට ඥානකාරක බුධ ග්‍රහයා, සෙන්පති කුජ සමඟ ග්‍රහ යුද්ධයකට අවතීර්ණය වෙයි.
ශ්‍රී...
වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපල
ජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේ
කාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි
ඔක්තෝම්බර් 14 වැනි ශනි දින වලයාකාර සූර්යය ග්‍රහණයක් මධ්‍යම රාත්...
අද පුරපසොළොස්වක පෝදා පෙරවරු 9.30ට ලක්ෂ්මි මෑණියන්ගේ හෝරාව උදාවේ. ඒ අනුව ශිලාදි වෘතයක පිහිටා ලොවතුරා බුදු හිමියන් වෙනුවෙන් කිසියම් පූජාවක් පවත්වා ලක්ෂ්මි මෑණියන්ට පිංපෙත් පමුණුවා ඔබේ සිතැඟියාවන් ඉෂ්ට කරගත හැකිවනු ඇත. මෙහිදී ලක්ෂ්මි මෑණියන්ගේ...
පොත්පත් ලිපි ලේඛන දේපළ වස්තුවලට දැඩි හානි
ලොව පුරා හදිසි තීරණ ගැනීමේ ප්‍රවණතාවක්
දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස
අගෝස්තු 24 වැනිදා රාත්‍රී 01.31 ට ඤාණකාරක බුධ වක්‍රය උදාවී සැප්තැම්බර් 28 ගුරු දින...
රසකාමී සිකුරු ග්‍රහයා ඔක්තෝම්බර් 02 සඳු දින අලුයම 01.05ට රවි හිමි සිංහ රාශියට සතුරු බලයෙන් සංක්‍රමණය වෙයි.
නොවැම්බර් 02 වෙනි කිවි දින අලුයම 05.13ට කන්‍යා රාශිගත වෙන තුරු මා නැකතේ 01,02,03,04 යන පාදත් පුවපල් නැකැතේ 01,02,03,04...
ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
සිංහ රවි 19 භාග නිකිණි මහේ අව සැටවක තිථිය ලත් සඳු දින රාත්‍රී 07.42ට මේෂ රාශිය තුලා නවාංශකය, බෙරණ නැකතේ 03 පාදය ආශි‍්‍රතව සුරගුරු නොහොත් බ්‍රහස්පති දෙසැම්බර් 31...
සිංහ රවි 19 භාග නිකිණි මස අවසැටවක තිථිය ලත් සැප්තැම්බර් මස 04 වැනි සඳු දින රාත්‍රී 07.42 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ ලග්නයේ වක්‍ර වන්නේ ය. මෙම වක්‍රය සැප්තැම්බර් මස 27 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා දින 119ක් පුරා පවතිනු ඇත....
ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
අගෝස්තු 24 අලුයම 1.31ට බුධ ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වෙයි. එය අගෝස්තු 31 අලුයම 5.30 ට යළි අස්ත වන අතර, සැප්තැම්බර් 16 වැනිදා සෙනසුරාදා දක්වා දින විසි හතරක්...
අගේස්තු 18 වැනිදා කන්‍යා ලග්නයට ගමන් කරන කුජ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960