වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ලොව වෙසෙන සියලුම කාන්තාවෝ එක සමාන නොවෙති. රූපයෙන් මෙන්ම ගතිගුණ අතින්ද කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් ය. මෙයට හේතුව වන්නේ තමන් උපන් මොහොතේ බලපෑ රාශි අනුව හැම කෙනෙකුගේම ගතිගුණ හා හැඩරුව වෙනස්වීම ය. ඒ ඒ රාශි හෙවත් ලග්න අනුව ඉපදුණ කාන්තාවන්ගේ...
බ්‍රහස්පති නැප්චූන්, ප්ලුටෝ, සෙනසුරු වක්‍ර වීම්ද බුධ අස්තය ද යුරේනස්, බුධ, සිකුරු, දෙසැම්බර් 19 තෙක් සිදුවීම් ද අඟහරු, සිකුරු යෝගය ද චන්ද්රගුරු චතුර්කෝණ දෘෂ්ටිය ද චන්ද්‍ර සෙනසුරු ෂඩ්කෝණ දෘෂ්ටිය ද ආශි‍්‍රතව
දක්ෂිණායනය වර්ෂා...
දැන වෙළඳාම් නොදැන ගොවිතැන් යන ගැමි ව්‍යවහාරයක් අතීත ගැමියන් අතර වේ. නොදැන ගොවිතැන් කියා එසේ කීවාට නොදැනුවත්ව කිසිවක් කළ හැකි නොවේ. කෙසේවුවත් වෙළඳාමට ගණිතය පිළිබඳව මනා දැනුමක් ද සියුම් කපටි නුවණක් ද තිබිය යුතුයි.
...
යෝගය හා කරණය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගෙන අපේ පැරණි අය වැඩකටයුතු උපරිම අන්දමින් සාර්ථක කරගත්හ. දෛනිකව සෑම වැදගත් වැඩකටම ගොවිතැන, ගමන් බිමන්, විවාහය , නිවාස ඉදිකිරීම්, ව්‍යාපාර ඇරඹීම ආදිය කරන ලදී. යෝගය හා කරණය ගැන විශේෂයෙන්ම සලකන බැව්...
පොදුවේ ගත් කල වෘශ්චික ලග්නයෙන් ජන්ම ලාභය ලබන ජන්මීන්ගේ වැඩි දෙනෙක් ජීවත් වන ජන සමාජය තුළ යහපතට වඩා අයහපතින් ප්‍රසිද්ධියට පත්වූ අයවලුන් වෙති. එමෙන්ම අන්‍ය ලග්නයකින් උපත ලැබූවත් සඳු නීචව වෘශ්චික රැසෙහි පතිතව ඇත්නම් හෝ අමාවක සඳු වෘශ්චිකයේ...
රවි චන්ද්‍ර සංයෝගය, කුජ බුධ සිකුරු සංයෝගය ගුරු නැප්චූන්, සෙනසුරු ,ප්ලූටෝ සංයෝගය ,ශනි චන්ද්‍ර , කුජ ගුරු සප්තම දෘෂ්ඨිය මූලාශ්රව බුද්ධිය අවබෝධඤාණය ගෙන දෙන බුධ ග්‍රහයා සිංහයේ විරාජමාන වේ
දක්ෂිණායනය වර්ෂා ඍතුවෙහි කටක රවි 24...
ලග්න අධියෝගය සහ චන්ද්රාධියෝගයට දායක වන ග්‍රහයන් වන බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන්ගෙන් ග්‍රහයන් දෙදෙනෙක් 6,8 යන භාවයන්ට අධිපතිට එහිම පතිතව හෝ එකී 6,8 භාවයන් මාරුකර ගනිමින් යෙදී ඇතිවිටදී විපරීත රාජයෝගයක් හෝ විපරීත පරිවර්තන යෝගයක් යෙදීම හේතු...
මැණික් ඇතුළුව ඛනිජ සම්පත් ප්‍රගතියක්
සෞඛ්‍ය, අධ්‍යාපනික ක්ෂේත්‍ර නව ගමන් මඟකට
චින්තකයින් දාර්ශනිකයන්, බුද්ධිමතුන් ඉදිරියට
ලේඛකයින් මාධ්‍ය ක්ෂේත්රයන්හි හිතකර අවධානයක්...
සංචාරක ව්‍යාපාරය අධිවේගී දියුණුවට
රාජ්‍ය යාන්ත්‍රිකයන් ඵලදායී පෙළගැස්මක්
ජනතාව වෘත්තීන්හි අප්‍රමාදව ක්‍රියාකාරී බව
දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය මුවහත්වීම
...
කුජ යනු ආවේගශීලී මෙන්ම කිසියම් දෙයක කඩිනම් බවක් ඇති කරන දඩබ්බර ගතිගුණ ඇති ග්‍රහයාය. සිකුරු ආදරයට ආලයට පෙමට මුල්වන සෞන්දර්යවාදියා යයි කීවොත් නිවැරදිය. මේ දෙපළ එකට මුණගැසීම ආදරයේ උච්චතම බවක් හා පෙම්ලොවේ ප්‍රබල සිදුවීම් ඉහළයාමක් මතු කෙරෙනු...
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි කටක රවි 27 භාග නිකිණි මහේ පුර දියවක තිථිය ලත් අගෝස්තු 11 වෙනි බුධ දින පෙරවරු 11.32 ට රසකාමි සිකුරුග්රහයා බුධ හිමි කන්‍යාවට නීචක්ෂේත්රව සම්ප්‍රාප්ත වෙන්නේ ය.
ඤාණකාරක බුධ අගෝස්තු 25 පෙරවරු 11.20 ට කන්‍යාවේ පැමිණ...
ජන්ම පත්‍රයක අටවැන්න ජන්මියකුගේ ජීවිතය ගෙන යන වේගය පෙන්වන ස්ථානයයි. අට වැන්නෙන් අප පරීක්ෂා කරනුයේ ආයුෂ, මරණය, උරුම, හිමිකම් ලාභ, විවාහ සහකරු හෝ සහකාරියගේ ධන තත්ත්වය, මරණය කෙබඳු ආකාරයෙන් සිදුවේද, ශරීරයේ රහස් ස්ථාන පිළිබඳ අටවැන්නෙන් පරීක්ෂා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960