වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ඪ වන විමලධර්මසූරිය රජු (ක්‍රි. ව. 1592 – 1604) විසින් දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවරට වඩම්මවා එහි දළදා මැඳුරක් කරවා එහි තැම්පත් කිරීමත් සමග සිංහල රාජත්වයේ උරුමය කන්ද උඩරට රාජධානියට ලැබුණා සේම දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ පරම වගකීම...
ඔබේ අල්ල එක් අතකින් විශ්වයේ ඇන්ටනාවකි. තවත් අතකින් ඔබේ ශරීරයේ නිල ක්‍රියාවලිය දැක්වෙන කම්ද්රලක යතුරු පුවරුවකි. ආත්මයේ ඉතිහාස කතාව ඇත්තේ අල්ලේ රේඛා තුළය. “මනුෂ්‍යයාගේ සුරපුර ඇත්තේ මිහි පිටය. මේ ජීවමාන ලෝකය සුන්දරය....
අනාදිමත් කාලයක සිට සිහින පිළිබඳව මිනිසා තුළ ඇත්තේ ඉමහත් විශ්වාසයකි. අපි කවුරුත් සිහින දකිමු. එම සිහින රාත්‍රී, මධ්‍යම අලුයම් යාමය වශයෙන් කොටස් තුනකට බෙදී ඇත. රාත්‍රී 9 - 12 අතරත් මධ්‍යම රාත්‍රී 12 - 3 ත් අතරත් අලුයම 3 - 6 ත් අතර දකින...
නිර්මලාගේ සිරුර දහඩියෙන් පිරිලා. වෙලාව උදේ 6.30 යි. කන්තෝරු කෝච්චියේ නිර්මලාගේ යෙහෙළියන් හිටියෙ පුදුමෙන් වගේ බලාගෙන.
“අනේ මට හරියට දහඩිය දමනවා. අද ටිකක් අමුතුයි. මගෙ හැට්ටෙත් තෙමිලා.” “ඔයා උදෙන්ම කාටහරි බය වුණාද?”
“...
යුවතිපතියන් දෙදෙනකුගේ ප්රමුඛ බලාපොරාත්තුව වන්නේ තම විවාහයෙන් පසු ඔවුන්ගේ ම කුළුඳුල් සිඟිති දරුවකුගේ දරු සුරතල් බැලීමේ අවස්ථාව උදා වන තෙක්ය. සිඟිති දරුවකු යනු මාපියනට මෙන්ම මුළු මහත් සමාජයටම මහඟු දායාදයකි. වටිනා සම්පතකි. එසේම දරුවකු යනු...
මනුෂ්‍යයා යහපත් මනුෂ්‍යයකු කරලිය හැක්කේ නම් ඒ මහා කාර්යයකි. ජන සමාජයේ සිටින්නා වූ ආගමික ශාස්තෘවරු, සෘෂිවරු, පඬිවරු, විද්වත්හු සැවොම උදාර මනුෂ්‍යයකු බිහිකරලීමට නොයෙක් කටයුතු කළහ. ලොව සෑම සාහිත්‍යයක් ම ආගම දහම මුල්කරගෙන...
කොතරම් ලස්සන රුවක් කෙනකුට පිහිටියත් මුඛයේ දත් නොතිබේනම් කුමන ලස්සනක් ද? එමෙන්ම දත් නිසා කෙනකුගේ මුහුණට අමුතුම අලංකාරයක් ගෙන දෙන අතර ආහාර සැපීම සඳහා ම මහෝපකාරීවන දත් නිරවුල් ශබ්ද උච්චාරණය සඳහා ද අත්‍යාවශ්‍ය වේ. දත් නැතිදා උක්දඬු ගිනි තපින්න...
1915 දී ඇති වූ ජාතිවාදී අරගලයේ දී අත් අඩංගුවට පත් සිංහල නායකයන් බේරා ගැනීම සඳහා විජයවර්ධනයන් සහ ඔහුගේ පුවත්පත් ගත් තැත සුළුපටු නොවීය. ලංකාවට නිදහස ලැබෙනතුරුම නිදහස් සටනේ මාධ්‍ය බලවේගය වූයේ ලේක්හවුස් ආයතනයයි.
මීට වසර එකසිය තිස් හයකට පෙර 1886...
දුවක් සිටින ඕනෑම මාපියෙක් පින්වන්තයි. මින් අදහස් කරන්නෙ පුතෙක් සිටින මාපියෙක් පින්වන්ත නොවේ කියා නොවේ. කොහොමටත් පුතෙක් සිටින ඕනෑම මාපියෙක් පින්වන්තයි. තේජවන්තයි හා නිර්භීතයි.
ඒකට හේතු ගොඩක් නැතුව නොවෙයි. විශේෂයෙන්ම රාම රාවණා යුද්ධය –...
සූර්යයා
අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන තාරකාව සූර්යයාය. තාප ශක්තිය තත්පරයකට ටොන් හතළිස් ලක්ෂයක් (4 00 0000) වෙයි. මෙයින් පෘථීවියට ලැබෙන්නේ තත්පරයකට රාත්තල් 04 ක් පමණි. එයින් පෘථීවියේ ජීවශක්තිය රඳා පවතී. සූර්ය ගෝලයේ විෂ්කම්භය...
ශ්‍රී ලාංකික අප වර්තමානයේ භාවිතා කරන සිංහ සංකේතය සහිත ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ වන ඩී.ආර්.විජයවර්ධන යන දේශ හිතෛෂයන්ගේ නොමසුරු කැපවීමෙන් සොයාගත් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ...
ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරු පෘථිවියට එක් පැත්තකින් ද අනිත් පැත්තෙන් කුජ ද පිහිටා ඇත. සූර්යාගෙන් අංශක 48 කට වඩා ඈත් නොවේ. මෙම ග්‍රහයා අලුයම කාලයේදීත් ඉර බැස යන කාලයේදීත් අපේ පියවි ඇසට පෙනෙන අතර උදයේ දකින විට පහන් තරුව වශයෙන් ද සවස...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960