වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මහා බලසම්පන්න සෙත්කවි රත්නය
හිමිව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමින
පිනැති සිරිවස් දෙව් සෙනෙවි ගණදෙවිඳ නිති ගැති වඳීමි බැතියෙන
...
ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගන්නා දේශාභිමානී ගීතයක් නිර්මාණයකොට ගායනා කිරීමෙන් රටවැසියා තුළ තම රට පිළිබඳව ඇතිවන්නේ මහත් භක්තියක් මෙන්ම මහත් සතුටකි. නමුත් පසුකාලීනව ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කරන ලද නමෝ නමෝ මාතා ගීතය එකදාස් නමසිය පනස්...
යම් ජන්මියකුගේ ජීවනෝපාය මාර්ගය දස වැන්න බලා පැවසිය යුතු බව පූර්ණාචාරීන්ගේ මතය වේ. එය නිවැරැදිය. නමුදු දසවැන්න පමණක් බැලීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ජන්මියාගේ ක්‍රියාත්මක බලය (කර්මය) පමණකි. එවිට එය අර්ධ පිළිතුරකි. ජීවනෝපාය යනු තම ජීවිත...
බැලූ බැල්මට කැපී පෙනෙන අංග ලක්ෂණයක් වූ ඇහිබැම ද දේහ ලක්ෂණ විද්‍යාවේදී විශේෂ ස්ථානයක් ගනී. කායික විද්‍යා අංශයෙන් ද බලන විට ශරීරයේ යම් යම් කොටස්වල ක්රමික පැවැත්ම සඳහා සොබාදහම විසින් යොදන ලද රැකවරණ මහත් රාශියක් ඇති බව පෙනේ. ඇස්වල...
ඔබේ විශ්වාසය හා කැපවීම තුළින් ශිෂ්‍යත්ව විභාගය ඇතුඵ සියලු විභාග ඉහළ ලකුණු ලබා සමත්වීමට ප්‍රබල සෙත්කවි පෙළක් මෙන්න.
මස්, මාළු, කිලිකුණුවලින් ඈත්ව පිළිවෙත්හි සිට උදේ හෝ හවස 6.00 - 8.24 අතර කාලය පහසු පරිදි යොදාගන්න.
පළමුව...
ඓතිහාසික හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේ අභිනව තෙමහල් සංඝාරාමයේ වැඩ අවසන් කිරීමේ දෙවන අදියර සඳහා කෙරෙන පුණ්‍යෙීත්සවය මේ මස 23 වැනි ඉරුදින සිදු කිරීමට නියමිත ය.
හෙයියන්තුඩුව පුරාණ විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්...
ඈත අතීතයේ සිටම හින්දු ජනතාව තෛපොංගල් දිනය සමරනු ලබන්නේ කෙත බත බුලත සශ්‍රීකත්වය හා සෞභාග්‍ය උදා කෙරෙන ආගමික උත්සවයක් ලෙසිනි. හිරු දෙවියන් සියලු වස්තූන් අතරින් උත්තම වස්තුව ලෙසට ද සලකති.
හිරු වර්ෂය...
මෑත යුගයේ අප රටේ පහළ වූ සදා මතකයේ රැදුණු මහා සඟරුවනක් ලෙස කොටුගොඩ ධම්මාවාස අතිපූජනීය මහනායක මහ හිමිපාණන් වහන්සේ හැඳින්විය හැක. බොදු හදවත් වලට ඉතා සරල බසින් ගැඹුරු ධර්ම දේශනා ඉදිරිපත් කිරීමට උන්වහන්සේ සතුව විශේෂ හැකියාවක් ජන්මයෙන්ම...
"ගී්රක අදිරජය පැවැති කාලයේ ගී්රසියේ බලවත් දෙවියකු ලෙස සැලැකුණු ජානුස් නමින් හැඳින්වුණු දෙවියාගේ නමින් හැඳින්වෙන සේ ජානු ආරි යන්න මුලට ගැනීමට වුවමනා වූ බලවතකු එම මාසය මුලට ගෙන එතැන් සිට වසර සකසා ගෙන ඇත."
...
දින දර්ශනය ගැන සඳහන් කරන විට ඊජිප්තුව අමතක කළ නොහැකි ය. ඒ මුල්ම දින දර්ශනය නිපදවන ලද්දේ ඊජිප්තුව නිසයි. එය ක්‍රි.පූ. දෙසිය හතළිස් එකේ දී එළි දක්වා ඇති බවටයි විශ්වාස කරනු ලබන්නේ. මෙම දින දර්ශනයට මාස දොළහක් තිබූ අතර එහි අවුරුද්දට තිබී...
යොවුන් වියට පත් තරුණ තරුණියන් තම අනාගත සහකරු සහකාරිය ගැන මෙන්ම විවාහ ජීවිතය ගැනද දැන ගැනීමට බොහෝ කැමැත්තක් දක්වති. විවාහය ප්‍රේම සබඳතාවයක් මත සිදුවේද, යෝජිත විවාහයක් ද, සහකරු සහකාරිය කුමන ක්ෂේත්රයක නිරත වන අයකුද යන්න දැන ගැනීමට ඉතා ආශාවක් දක්වති...
අප රටට විජය කුමරු හා පිරිස ගොඩ බසින ලද අවස්ථාවේ ඔවුන්ගේ ආරක්ෂාව පතා පිරිත් පැන්, පිරිත් නූල් දී සෙත් කරන ලද්දේ මේ රටත් සම්බුදු සසුනත් රැකීමට වරම් ලබා සිටින ශ්‍රී විෂ්ණු දෙවිඳුන් විසිනි.
හින්දු දේව පුරාණය අනුව බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර ත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960