වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
උදා වන්නා වූ 2023 අලුත් අවුරුද්දේ ඔබේ හා ඔබ පවුලේ සියලු ග්‍රහ අපල දුරුවීමට මහා බලගතු සෙත්කවි රත්නයක් හා අති විශේෂ බෝධි පූජාව මෙන්න.
අද 2023 සිංහල, දෙමළ අලුත් අවුරුද්දයි. අද දින මා ඔබ වෙත ඉදිරිපත්...
2023 අපේ‍්‍රල් 20 ගුරු දින උදේ 7.05ට සූර්යග්‍රහණය ආරම්භය ලෙස සැලකේ. මධ්‍යම අවස්ථාව උදේ 9.47ට යෙදෙන අතර, දවල් 12.30ට අවසන් වේ.
මේෂ රාශියේ අස්විද නැකතේ දෙවන පාදයේ ග්‍රහණය සිදුවේ. සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ වශයෙන්...
සිංහල ජන ජීවිතය හා බැඳී පවත්නා බුලත් සිංහල අවුරුදු සමයේදී විශේෂ තැනක් ගනී. අවුරුද්ද එහෙම් පිටින්ම සංස්කෘතික උත්සවයකි. ඒ ලක්ෂණයන්හි ‘බුලත’ නොයෙක් ආකාරයෙන් කැපී පෙනේ. ගෙවී යන වර්ෂයේ සියලුම තරහ මරහා අමනාපකම් දුරලා නව වර්ෂයට කාගේත් ආශිර්වාදය...
සිංහල අවුරුද්ද වෙනුවෙන් මුළු රටම සූදානම් වන මොහොතක එහි සුබ පෙරනිමිති පහළ වෙමින් පවතී. කොහෝ කොහෝ කියමින් අවුරුදු කොහා නැතහොත් කෝකිලයා එහා මෙහා පිය නඟන්නේ කාට කාටත් අවුරුදු මතකය සිහිගන්වමිනි. ඒ අතර, රක්ත වර්ණයෙන් බබළවන එරබදු මල්...
ලොව සෑම ජාතියක්ම තම තමන්ගේ සංස්කෘතික ගති ලක්ෂණ ගෙන හැර පෑම සඳහා වසරේ එක් එක් දිනවල උත්සව පවත්වයි. හෙළයන් ඒ සඳහා උපයෝගී කොට ගත්තේ බක් මහයි. සිංහල සංස්කෘතිය එක්තැන් කොට ජය මඟුල් පවත්වන බක් මහ උලෙළ ජාතියේ ප්‍රෞඪත්වය දක්වන උලෙළක්...
එළැඹෙන්නේ 2023 සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවයි. සූර්යයා මීන රශියේ සිට මේෂ රාශි ගතවන සංක්‍රාන්ති අවස්ථාව අවුරුදු උදාව ලෙස සැලැකේ. සිංහල පැය 16ක් පෙර සහ පසු කාලය මෙම සංක්‍රාන්ති ශුලය ලෙස ඡ්‍යොතිෂයේ දැක්වේ.
ඉංගී...
හිස තෙල් ගෑම ද අවුරුදු චාරිත්‍ර අතර, කැපී පෙනෙන්නකි. ඈත අතීතයේ පටන්ම ගෞරවණීය චාරිත්‍රයක් ලෙස මෙය පැවැත එන්නේ එබැවිණි. නියමිත සුබ මොහොතින් සුබ දිසාවක් බලා පයට සහ හිසට අදාළ වන්නාවූ වෘක්ෂයක කොළ තබා ගෞරවණීය වැඩිහිටියකු විසින් බෙහෙත් තෙල්...
විදේශිකයන් ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකාවේ එකම ආහාරය වූයේ බත් ය. අතිරේක ආහාර ලෙස කුරක්කන්, මෙනේරි, ඇල් වී, තල, උඳු වැනි ධාන්‍ය වර්ගත් විවිධ අල වර්ගත් යොදා ගත් බව පැහැදිලි කරුණකි. අපේ ආහාර වේලට ගමෙන් ගොඩෙන් සොයා ගත් අල...
විශ්වය වනාහි මහා විස්මිත අපූර්වතම වූවකි. අපට දෘෂ්‍යමාන කරුණු එමටය. එහෙත් අදෘෂ්‍යමාන කරුණු ද එමට ය. ඒ ගුප්ත කරුණු අදෘෂ්‍යමාන බලවේග මනුෂ්‍යයාට බලපායි.
භූත දෝෂාදී ඇසට නොපෙනෙන ගුප්ත කරුණු බලපෑමෙන් රෝගී තත්ත්වයට පත්වූවනට බලි...
ගොයමට පණු රෝග වැලඳී ඇත්නම් අලුයම කපුටා නාද කරන්නට පෙර නිරුවතින් ගොස් දර අලු ඉසින්න.
අස්වැන්න, ගිරවුන්ගෙන් බේරා ගැනීමට එකවිට එකම ගසකින් කඩාගත් දිමිගොටු දෙකක් තබන්න.
ගොයමට කෘමීන්ගෙන් හානි වේ නම් එම කෘමියෙක් අල්ලාගෙන...
සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡන සතරක් නර්මදා නදී තීරය සච්චබද්ධ ගිර, සමනොළ ගිර, යෝනක පුර යන ස්ථානයන්හි වන බැව් “යන්නම්මදාය නදියා පුලිනේච තීරේ” යනාදී ලෙසින් දක්නා වන්දනා ගාථාවෙහි කියැවේ.
...
ආදිවාසි ගල් යුගයේ ස්ත්‍රිය හා පුරුෂයා එකම ගුහාවක් තුළ අඹුසැමියන් ලෙස ආදරයෙන්, සොම්නසින්, පේ‍්‍රමයෙන් එකිනෙකා අවබෝධාත්මකව දරුවන් බිහිකර සොබාදහමට එකඟව ජීවත් වූහ.
එදා ඔවුන් අතර දික්කසාදයක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960