වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ලෝකවාසී බැතිමතුන්ගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වු රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගෙන බෞද්ධ හින්දු බැතිමතුන් කතරගමට පැමිණ දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරගනු ලබයි.
කතරගම දෙවියන් යනු යුද්ධයට අධිපති දෙවියෙකි. සිංහල...
ගුරුකම් කරනකොට ඉතා පැහැදිලිව ඒ තත්ත්වය වටහා ගන්නට ඕනෑ. හේතුවක් නැතිව දාලා ගිය කෙනකුට හෝ තරහ වෙලා ගිය අයට වශී ගුරුකමට සුපුරුදු මල්බුලත් පුටුව හදා අවශ්‍ය අඩුම කුඩුම තැන්පත් කරල දිෂ්ටි මන්ත්‍ර සාමාන්‍ය වශයෙන් මතුරලා අවශ්‍ය ජප මන්ත්‍රය...
ත්‍රිකෝණවල මෙන්ම කේන්ද්‍රගතව හෝ පාප බැල්මට, දර්ශනයට ලක් නොවුණ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයේ සිටියේ නම් එසේ ජන්මලාභය ලැබූ අයට නානාප්‍රකාර සැප සම්පත්ද, නොයෙකුත් ආගමික කටයුතුවල යෙදෙමින් නීරෝගිභාවයද හිමිව සිය වර්ෂයක් කල් ජීවත් වීමට හැකිවේ. රවි,...
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්ට කලින් අපි ගුරුකම් කරන්නෙ ඇයි? ඒක වරදක්ද? එහෙමත් නැත්නම් අකුසලයක්ද? මගේ පුද්ගලික අදහස නම් වරදක්වත් අකුසලයක්වත් නොවේ. ගුරුකමක් කරන්නෙ කුමන අන්දමින් හෝ කිසියම් අසරණ තත්ත්වයකට පැමිනුණු විටයි....
1915 දී ඇති වූ ජාතිවාදී අරගලයේ දී අත් අඩංගුවට පත් සිංහල නායකයන් බේරා ගැනීම සඳහා විජයවර්ධනයන් සහ ඔහුගේ පුවත්පත් ගත් තැත සුළුපටු නොවීය. ලංකාවට නිදහස ලැබෙනතුරුම නිදහස් සටනේ මාධ්‍ය බලවේගය වූයේ ලේක්හවුස් ආයතනයයි.
මීට...
රටෙහි ඉදිරි අනාගතය කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන රවි, ශනි යෝගය පෙබරවාරි මස 13 වෙනි දින රවි කුම්භ රාශිගත වීමෙන් ඇති විය.
රවි ග්‍රහයා පෙබරවාරි මස 13 වෙනි සඳුදා උදේ 09.44ට කුම්භ රාශි ගතවීමෙන් රවි, ශනි යෝගයක් ඇති විය. ඒ...
උත්තරායනය - වස්සාන සෘතුවෙහි - කුම්භ රවි 15 භාග - මැදින් මහේ පුර අටවක තිථිය - කුම්භ රාශිය තුලා නවාංශකය - දෙනට නැකතේ 03 පාදය. පෙබරවාරි 27 වැනි සඳුදින පස්වරු 04.47 ට ඥානකාරක බුධ සෙනසුරු හිමි කුම්භ රාශියට පැමිණෙන්නේ ය.
...
විදේශ ආධාර ලැබේ
කාලගුණ විපර්යාස හේතුවෙන් ජනතාවට අසීරුතා
හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේ
සෞඛ්‍ය, අධ්‍යාපන අංශ දියුණුවට පියවර ගැනේ
2023 මාර්තු මස 15 වෙනි දින උදෑසන 06.34ට...
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපිට නොයකුත් ආකාරයේ පුද්ගලයෝ හමුවෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේ දී එක් එක් පුද්ගලයාගේ ගතිගුණ විවිධාකාර බව අපිට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස් වන චරිත ලක්ෂණ පිළිබඳව අපට...
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපිට නොයකුත් ආකාරයේ පුද්ගලයෝ හමුවෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේ දී එක් එක් පුද්ගලයාගේ ගතිගුණ විවිධාකාර බව අපිට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස් වන චරිත ලක්ෂණ පිළිබඳව අපට...
උත්තරායනය සිසිර ඍතුවෙහි මකර රවි 21 භාග නවම් මහේ පුර තුදුස්වක තිථිය පෙරදැරිව ක්‍රි.ව. ‘2023’ පෙබරවාරි 04 ශනි දිනට මෙවර 75 වැනි නිදහස් සමරු දිනය යෙදුණි. බලලෝභී කැරළි කෝලාහාලන්හි සමාරම්භය 16 වැනි සියවසෙහි සිට පැණ නැගුණු බව ශ්‍රී ලංකා...
මනුෂ්‍යත්වය ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ කියල පැරණි කතාවක් තිබෙනවා. ඒ තරමටම අමාරුයි. දුර්ලභයි. මෙලොව ඉපදුන ඔබ ඉතා වාසනාවන්තයි. එහෙනම් එය දියුණුූ කරන්න තව තවත් කුසල් කරන්නට වේවි. කුසල් කරල ජීවිතය යහපත් කර ගන්නා අපට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960