වාස්තු විද්‍යාව

2024-04-18 18:30:00
 සුවිසල් නිවසකි. දැවැන්ත කණු සමූහයක් මැද තේජාන්විත ලෙස නැඟී සිටියි එය. දිශා දක්නයක් (මාලිමාවක්) ගෙන දිශාවන් හඳුනා ගත්තද සැලසුම් සටහනක් නොමැතිව වාස්තු විග්‍රහයකට යා නොහැකි තරම් බරපතළ මේ ඉදිකිරීමට අදාළ සැලසුම අපි අයිතිකරුගෙන් ඉල්ලා...
2024-04-11 18:30:00
මෙවරත් ජාතියම ප්‍රමුඛත්වයකින් සමරන ජාතික මහෝත්සවය වූ සිංහල අලුත් අවුරුද්දට අපි මෙසේ පිවිසෙමින් සිටිමු. ඈත ගම්මානයේ සිට නාගරික මහල් නේවාසික ජනයා දක්වා තමනට හැකි අයුරින් මේ සමයේ සුවිශේෂ උත්සවශ්‍රීයක් සිත්හි දරා සිටින අවස්ථාව වඩාත් ඵලදායී...
2024-03-28 18:30:00
වාස්තු ශාස්ත්‍රය පිළිබඳ සිද්ධාන්තවලදී අට දිශාව විශේෂයෙන් සලකා බලන බව සැබෑය. එසේ වුවත් විවිධ ප්‍රාදේශීය විශේෂතාවන් තිබේ නම් ඊට පදනම වන්නේ කුමන හේතූන් ද යන්න පිළිබඳ විචාරන අවස්ථා එතරම් දක්නට නොලැබේ. එබැවින් පුරාතන වාස්තු ග්‍රන්ථයන්, නූතන...
2024-03-21 18:30:00
 මොරටුවට ආසන්න ප්‍රදේශයකින් ලැබුණු ඇරැයුමකට අනුව කරන ලද නිවාස පරීක්ෂාවකදී අවසන් නොකළ අපිළිවෙළ හා වියවුල් සහිත නිවාස පරිශ්‍රයක් දැක ගත හැකි විය. දිශාවන් පිළිබඳව අදහසක් නැතිව පාරේ සිට නිවෙසට ඇතුළු වුණෙමු. නිවෙසේ දී මැද යැයි හැඟෙන තැනක...
2024-03-14 18:30:00
 ගෙයක් හදනව කියන්නෙ කිසියම් පවුලක් එකමුතු වෙලා ඉදිරි සියලු කටයුතු සාර්ථක කරගෙන ඉන්න එකටනේ. එනම් ස්වකීය වර්ගයා බෝකරගෙන, ශරීර සෞඛ්‍යය යහපත් කරගෙන එම නිවස තුළ අදෘශ්‍යමාන බලවේග නැති කරගෙන ශි‍්‍රයා කාන්තාව සමඟ සුවසේ ජීවත්වන්ට තමයි හැම...
2024-03-07 18:30:00
කඩවත රාගම පාරේ පිහිටි දෙමහල් නිවෙසකි. එහි උඩ මහල නිමා නොකරන ලද බිත්ති තිබුණත් පහළ මහල මැනවින් සකස් කර ඇති බව මිදුලට පවා පෙනේ. එයට හේතුව ඈත සිට නිවෙස දිස්වන තරම් විශාල ඉඩමක මේ නිවෙස පිහිටා තිබීමයි.පිවිසුම් මාර්ගය ඉහළින් පිහිටා තිබීම නිසා...