වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
“මට නං මහගෙදරට ගිහින් එන්න හිතෙන්නෙවත් නෑ. හැමදාම රණ්ඩු” සමන්සිරි මෝටර් රියේ දොර හැර එළියට බසින අතර, කුමුදු හා පැවැසුවේ දැඩි තරහකින් යුතු ශෝකයකිනි.
දීර්ඝ කාලයක සිට තම මවත් පියාත් අතර පවතින නෝක්කාඩුව සමන්සිරිට...
සම්ප්‍රදායිකව සැළකීමේදීත් දින අටෙන්ම ඉතා වැදගත් හා ශුභ දිශාව ලෙස බොහෝ විෂයයන්ගේද සළකා බලනු ලබන්නේ ඊශානයයි. ඡ්‍යොතිර් විද්‍යාවේදී මරු නොසිටින දිශාව ලෙසත්, යන්ත්‍ර මන්ත්‍රාදී ශාස්ත්රයන්හිදී ශාන්ති කර්මයනට අදාළ දිශාව ලෙසත් සළකන ඊශානය නූතන...
පෙරපර දෙ දිග වාස්තු අධ්‍යයනය කරන්නකු විසින් කළ යුතු යුග කාර්යය වන්නේ මේ වාස්තු සාගරයෙන් වටිනා හා ප්‍රමුඛම දේ සොයා පහදා දීමය. එසේ නොවන තුරු මේ විෂයය ඵලදායි ලෙස ප්රයේජනයට ගැනීම අතිශයින් අසීරු වනු ඇත.
මෙය තවදුරටත් පැහැදිලි...
අපේ රටේ අධ්‍යාපන ක්රියාවලියද විවිධ වියවුල් මැද ඉදිරියට යමින් පවත්නා මෙවන් අවස්ථාවක එහි සාර්ථකත්වය උදෙසා අප විසින් ගත හැකි සියලු උපාය මාර්ග හඳුනා ගත යුතුව තිබේ. මේ අනුව වාස්තු විද්‍යානුකූලවද අපට විවිධ ක්‍රියාමාර්ග ගැනීමෙන් අධ්‍යාපනයේ...
වාසය වඩා යෝග්‍ය කරවීම සඳහා උපදෙස් සැපයෙන ශාස්ත්‍රය “වාස්තු ශාස්ත්‍රය” ලෙස මූලික ඍෂි භාෂිතයෙහි එයි. මේ පිළිබඳව ඉතිහාසයේ දැක්වෙන ඍෂිවරුන් අතර විශ්වකර්ම හා මය යන දෙපළ ප්‍රධාන වෙයි.
සුරයන්ගේ නිර්මාණකරු...
නිවෙසට සුබඵල ලැබෙන්නට නම් අනිවාර්යයෙන්ම ගේට්ටුව සුබ පාදයක තැබිය යුතු අතර, මෙසේ තබන ගේට්ටුව නිවෙස් ඉදිරිපසින් තැබිය යුතුයි. නිවෙසේ ඉදිරිපස ලෙස හඳුන්වන්නේ නිවෙසේ ප්‍රධාන උළුවස්ස තබා ඇති දිශාවයි. ගේට්ටුව නිවෙසක පිටුපස (පෑළ දොර) තැබීම...
ආදිවාසි ගල් යුගයේ ස්ත්‍රිය හා පුරුෂයා එකම ගුහාවක් තුළ අඹුසැමියන් ලෙස ආදරයෙන්, සොම්නසින්, පේ‍්‍රමයෙන් එකිනෙකා අවබෝධාත්මකව දරුවන් බිහිකර සොබාදහමට එකඟව ජීවත් වූහ.
එදා ඔවුන් අතර දික්කසාදයක්...
ඔබ කුමන තරාතිරමක අයකු වුවද නිවෙසක් ඉදිකර ගැනීමට භූමිය තෝරා ගැනීමේ දී ඒ පිළිබඳ මෙසේ අවධානයට ලක්කළ යුතු ය. මෙහිදී පළමුවෙන්ම ඔබ සිතිය යුතු වන්නේ නිවෙස ඉදිකරන ප්‍රදේශය තෝරා ගැනීමේ දී තමාට එදිනෙදා කටයුතුවලට පහසු යහපත් ප්‍රදේශයක්...
දෝෂ රහිතව කපාගන්නා ළිඳෙන් පිරිසුදු ජලය මෙන්ම නිවෙසට ශි‍්‍රයාව, සම්පත, වාසනාව ගෙනදෙන අතර, දෝෂ සහිතව ළිඳ කැපීමෙන් නිවැසියන්ට කරදර බාධා, මරණ වැනි අසුබ සිදුවීම් මෙන්ම ජලය පිළිබඳ බාහිර ප්‍රශ්න මෙන්ම අපිරිසුදු ජලය ලැබීම වැනි ප්‍රශ්නවලට...
නිවෙසක් යනු සෑම කෙනකුටම සැප, නීරෝගිබව, ආයුබල හා සතුට පෙරදැරිව වාසයට සුදුසු ස්ථානයකි. පැරණි ආචාර්යවරුන්ගේ ඉගැන්වීම අනුව ඒ සියලුම සම්පත් එක්තැන්වන නිවෙසක් නිර්මාණය වන්නේ වාස්තු විද්‍යානුකූලව නිවෙස ගොඩනැඟුවොත් පමණි.
...
ඡ්‍යෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාව අතිශයින්ම විද්‍යාත්මක වූ ක්‍රමවේදයන් හා ගණිත රටා මත පදනම් වූ විද්‍යාවන් වන අතර ගුප්ත ශාස්ත්‍රයක් නොවේ. එහි සැඟවී ඇති කිසිදු ක්‍රමවේදයක් නැත. ඉතා පැහැදිලි හේතුඵල සම්බන්ධතාවයක් දක්නට ලැබෙන්නකි.
...
ළිං කැපීම හෙවත් තූප ශාස්ත්‍රීය කරුණු අනුව ඉඩමක නිවෙසක් ඉදි කිරීමේදී පළමුවෙන්ම ළිඳක් කපනු ලැබේ. මෙම ළිං කැපීමේදී නිවෙසට බලපානු ලබන වාස්තු දෝෂ මඟහරවා ළිඳ කැපීම ඉතාම සුබදායක වේ. ඡ්‍යෝතිෂ විද්‍යාත්මකව නිරීක්ෂණය කරන විටදී මීන, කටක, මකර ග්‍රහ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960