වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බසත්තුන්තමස්ස ගුණ සාගරස්ස තෛ්රලොක තිලක ප්රදීපායමානි වූ උපමා විෂයාතික්‍රාන්ත වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සකල සත හිත සුව පිණිස ස්වකීය ඥාණයෙන්ම අවබෝධ කොට සොයා ගත් ශාන්ත ප්‍රණීත සර්ව නිර්දෝසි පරම උතුම් ධර්මයක්...
11 ශු උදේ 08.31 සිට උදේ 08.43 දක්වා
12 ශ උදේ 05.55 සිට උදේ 06.26 දක්වා
13 ර උදේ 09.07 සිට උදේ 09.34 දක්වා
14 ච උදේ 06.57 සිට උදේ 07.07 දක්වා
15 කු උදේ 05.55 සිට උදේ 06.26 දක්වා
16 බු උදේ 10.05 සිට උදේ 10.36 දක්වා...
කන්‍යාව කියන කොටම ඔබට මට අහිංසකත්වය සිහියට එනවා. ඒ වුණාට කන්‍යා ලග්න ලාභීන් ගැන එහෙම්ම හිතන්න එපා. ඒ කිව්වේ ඒ අය නරකයි කියලද? එහෙම නැහැ. මේ සෞරග්‍රහ මණ්ඩලයේ කිසිම රාශියක් ග්‍රහ කිරණයක් නරකත් නැහැ හොඳත් නැහැ. හරියට මනුෂ්‍ය සතා වගේ. ඒක...
වාහනයක් හිමිකර ගැනීම කවරෙකුගේ වුවද සිත තුළ පවතින තදබල අපේක්ෂාවකි. වාහනයක හිමිකම ඔබට ඇත්දැයි විමසා බැලීමේ දී කේන්ද්‍රයේ හතර වැන්න හා සිකුරු ග්‍රහයාගේ පිහිටීම සැලකිල්ලට ගත යුතු ය.
කේන්ද්‍රයක හතර වැන්නාධිපති ග්‍රහයා ගුරු සමඟ ලග්නයේ පිහිටා...
මුළු ලෝකයටම ඇති ප්රමුඛ පෙළේ තර්ජනයක් තමයි මේ කොරෝනාව. මෙවැනි වසංගත විශ්වය පාලනය කරන සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ කිරණවල බලපෑම්, රටේ සෘතු ගැන යමක් කිවුවොත් ඕවා ඔක්කොම ක්‍රියාත්මක වන්නේ ග්‍රහ බලපෑම් උඩ. මනුෂ්‍යයාට බේරෙන්න බැරි ඉතාම විශාල දේ තමයි...
එකල ඉන්දියාවේ ආගම් හා, කුල භේදයන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබිණ. ඊට අමතරව යාග, හෝම,බලි,බිලි,ඇදහීම් ආදිය ද නො අඩුව තිබිණි. ප්‍රඥාවන්තයින්ට වඩා අඥාන මිනිසා ජීවත් වූයේ ඔවුන්ටම සීමාවූ ජන රටාවකට අනුකූලවය. මේ අතරතුර නිර්වස්ත්‍රව ජීවත්වූ අය ද සිටියහ...
ආගන්තුක විෂබීජය ශරීරගත වුවොත් ලේවල ඇති සුදුරුධිරාණු සටන් කරන්නට පටන් ගන්නවා. මෙම විෂබීජය පරාජය කිරීමට දෙවර්ගයම විනාශ වන අතර දකින්නට ලැබෙන්නේ විශාල සැරව ගොඩකි. ඒ දකින ඔබ අදහස් කරන්නේ මළ ගෙදර ගොස් කිළි අහුවුන බවයි.
...
වෘෂභ ලග්නයට ලග්නාධිපති සිකුරු හයවැන්නද අධිපති බැවින් සම ඵල උදා කරයි. රවි සතරවැන්න අධිපති වීමෙන් පාපියෙකුට කේන්ද්‍රස්ථානයක් හිමි වීමෙන් රවි බලවත් වේ . ශුභ ඵල දෙයි. බුධට පස්වැන්න හිමි වුවද දෙවැන්න වූ මාරක ස්ථානයක් හිමිවීම නිසා සමඵල ලබාදෙයි...
රාජ ආශ්චර්යයෙන් අගතැන්පත්ය. ගරුගාම්භිරයි
මකරය කුජ ග්‍රහයාගේ උච්ච රාශියයි. මෙහිදී මේෂය වෘශ්චිකය. ස්වක්ෂේත්ර රාශි දෙක වශයෙන් සඳහන් කළ හැකිය. ජන්ම ලාභියෙකු කේන්ද්‍රයේ ශුභ ස්ථානගතව කුජ ග්‍රහයා බලවත්ව තේජවන්තව සිටින විට...
ඍෂිවරුන් විසින් ආදර්ශමත් ගුණධර්ම සිරිත්විරිත් චාරිත්‍ර ආදී දැනමුතුකම් ලියා තබන ලද්දේ යහපත් දිවිපෙවෙතක් ගෙවමින් සමාජයට ආදර්ශමත් වීමටය. එම ග්රන්ථයන් අද භාවිතයෙන් තොරව සමාජය තුළින් ඈත්ව ගොස් ය.
අද සමාජයේ කල් ගෙවන...
සෑම නිවසකම පාහේ බිත්තිවල එහා මෙහා යන හූනන් දකින්නට පුළුවන. හවස හය, හත පමණ වන විට බිත්තියේ දුවමින් කුඩා සතුන් ගොදුරු කර ගනියි.
මේ අවස්ථාවල සමහර ළමයි ඉරටුවක බත් ඇටයක් තබා හූනාට දික්කර සිටිති. හූනා හෙමින් හෙමින්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960