වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ජීවිතයේ ප්‍රශ්න ඇතිවූ විට කේන්ද්‍රය පරීක්ෂාකර ගැනීමට යෑම බොහෝ දෙනකුගේ සිරිතක්. මේ අන්දමට හොඳ නරක බලවා ගන්න ගියාම කබලෙන් ලිපට වැටෙන වාරද නැත්තේ ම නොවේ.
මුදල් පසුපස හඹා යන තැනට ම අද මුළුමහත් සමාජයම පෙළගැසී තිබෙන බැව්...
අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් අපි දකින සිහිනවලට ඇති බව අනාදිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. සිහිනයක් දැකීමෙන් පසු අපි ක්‍රියා කළ යුතු පිළිවෙත ද දැන ගැනීම වැදගත් වෙයි. සුබ සිහිනයක් දුටුවිට එය අන් අය සමඟ කිවයුතු නොවන අතර, ඉන්...
රටක් ජාතියක් දියුණු වෙන්නෙ දූ පුතුන් නිසා. එවගේම රටක් ජාතියක් වැනසෙන්නෙත් ඒ අය නිසාමයි. පුංචි කාලේ ඉඳලම කිසිම දෙමව්පියෙක් තම දූ දරුවන් ලොකු දුවක් හෝ ලොකු පුතෙක් කරන්න උත්සාහ කරන්න එපා කියලා යෝජනා කරනවා.
...
මැණික් වාසනාව උදා කරන ග්‍රහයන් අතර භූමිපුත්‍ර නමින් හැඳින්වෙන කුජ ග්‍රහයාට විශේෂ තැනක් හිමිවේ. රවි, චන්ද්‍ර, බුධ, සිකුරු යන අනෙක් ග්‍රහයින්ට ද පොදුවේ මැණික් වාසනාව පිළිබඳව විමසීමේදී සැලකිල්ලක් යොමුකළ යුතුයි. ගුරු ග්‍රහයා ද මැණික්...
සත්කලත්‍ර ,රවි ශුක්‍ර, සස, මයුරපාල, අර්ධ , කාලසර්ප, කර්මශාප, ශර්පශාපයෝග බලැතිවන සෙනසුරු ඒරාෂ්ඨකය චන්ද්‍ර ශුක්‍ර රවි චන්ද්‍ර සංයෝග , ශනි චන්ද්‍ර -රවි කුජ, චතුර් කෝණ 1 රවි කුජ – ගුරු චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ටි මේෂ රාශිය, මේෂ නවාංශකය,...
අපට උරුම සිංහල බෞද්ධ සංස්කෘතියේ විවිධාකාර අංග උත්සවවලදී ප්‍රධාන තැනක් ගන්නා සුවිශේෂ සංකේතයක් ලෙස බුලත හැඳින්විය හැකිය. ඡ්‍යොතිෂයානුකූලව බුලත් කොළයට රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, කිවි ,ශනි, රාහු ,කේතු යන නවග්‍රහයින්ගේ බලය ලැබෙන බව කියනු ලැබේ...
අනාගත සහකරු හෝ සහකාරියගේ උස පිළිබඳව ද 7 වැන්න මඟින් අනාවරණය කර ගත හැකිය. ඒ අනුව ග්‍රහ මණ්ඩලයේ උස් ග්‍රහයන් වන රාහු, ශනි, ගුරු, බුධ යන ග්‍රහයන් වැඩි දෙනෙක් 7 වැන්නෙහි සිටියි නම් හෝ එකී ග්‍රහයන් ගේ බලවත් දෘෂ්ටියක් 7 වැන්නට එල්ල...
දේහ ලක්ෂණ විද්‍යාවට ශරීරයේ සෑම කොටසක්ම අඩංගු ය. විවිධ අඟ පසඟ හා ස්ත්‍රී පුරුෂ වශයෙන් ගත්කල මේ දෙපක්ෂය තුළම වෙන් වෙන් වශයෙන් දේහ ලක්ෂණ විද්‍යාවේ පලාපල ලියා ඇත. ස්ත්රීන්ගේ මුහුණේ සිට පාද දක්වා විවිධ පලාපල සෘෂිවරුන් විසින් සටහන් කර...
යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ යන ග්රහයින්ගේ ග්‍රහ ගමන අනුවද මෙම කාලසර්ප යෝගය වෙනස් වන්නේ නැත. මෙම ග්‍රහයින් තිදෙනා පෘථිවි තලයෙන් බොහෝ ඈතින් පිහිටා සිටින බැවින් ඔවුන්ගෙන් විහිදෙන ග්‍රහ කිරණ විශ්වයට ලැබෙන්නේ අවම වශයෙනි. එහෙත් ඕසෝන් තලයේ පවතින...
මිනිසාට විමෝදාස්වාදයක්, පී‍්‍රතියක්, සැනසීමක් මෙන්ම දැනුමක් ලබාදෙන මාධ්‍යයන් අතුරින් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්රවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි . මෙ නිසාම මෙම ක්ෂේත්‍ර වලට ප්රවේශවීමට තරුණ පරපුර දැඩිකැමැත්තක් සහ ඉහළ පරිශ්‍රමයක් දරයි .
...ලොව ඉපදුන හැම කෙනෙක්ම මිය යන්නට ඕන බවත් ඇතිවුණ හැම දෙයක්ම නැතිවන බවත් අපි දන්නවා. ජීවත්වන කාලය තුළදී රැස්කළ හැම දෙයක්ම අත්හල යුතු බවනෙ ඔය කියන්නෙ. ඒක තවත් විස්තරාත්මක වශයෙන් කිව්වොත් රැස්කළ හැම දෙයක්ම අත් හැරියට ඒ භෞතික වශයෙන්, නැත්නම්...
මනුෂ්‍යයින් වශයෙන් උපත ලැබූ අපට කාගේවත් හිරිහැරයක්, කරදරයක් නැතිව ජීවත්වීමට අවස්ථාව තිබිය යුතුය. එහෙත් ඊර්ෂ්‍යාකාරි පුද්ගලයින් මනුෂ්‍යයෙක් දියුණුවන්නෙ නම් හෝ ඔහුගේ දූදරුවන් ඉගෙනීමට දක්ෂව ක්‍රියා කර උසස් රැකියාවලට යන්නේ නම් ඒවා ඉවසා ගත...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960