වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අද සූදානම් වන්නේ, හැමදෙනාම කතාකරන දෙයක් ගැන ලියන්නයි. ඒ තමයි කුජ දෝෂය. ජ්යෙතිෂවේදය ගැන දන්න අයයි නොදන්න අයයි හැමෝම නිකමට හරි අහලා තියෙන වචනයක් තමා කුජ දෝෂය කියන්නේ.
ඇත්තටම මේ කුජ දෝෂයෙන් බලපෑමක් පුද්ගලයෙකුට එල්ල...
නිමිති ශාස්ත්රයේ නිමිති වර්ග පහක් පිළිබඳ සඳහන් වේ.ඉන්ද්රිය ගෝචර නිමිති, සිද්ධි නිමිති, මනෝ නිමිති,ස්වප්න නිමිති සහ නිර්මාණ නිමිති වශයෙනි. ඉන් නිමිති ශාස්ත්‍රඥයන්ගේ සංවේදනයන්ට මිහිරක් ගෙන දෙන සිදුවීමක් කිරීමට අත්දැකීමට ලැබෙතොත්,...
අද අපි ඔබට කතා කරන්නට සූදානම් වන්නේ, ඔබේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව ධනවත් බවට පත්වන්නේ කෙදිනක ද යන්න ගැනයි. ඔබේ ලග්නය කුමක් වුවත් ග්‍රහ පිහිටීම, හැසිරීම් රටාවට අනුගතව ඔබට අනාගතයේ විශාල ධනවතෙක් වීමේ භාග්‍යය රැඳී තිබේද යන්න කේන්දරයෙන් විමසා බැලිය...
සුවහසක් දූ දරුවන්ගේ නැණැස පාදන්නට උර දුන් ගුරු පියකු ලෙසත් ග්රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් රටට දායාද කළ දක්ෂ ලේඛකයකු, කවියකු සහ ගීත රචකයකු ලෙසත් ඡ්‍යොතිෂයෙන් ලොවක් අවදි කළ ප්‍රවීණ ඡ්යොතිෂ්යවේදියකු පමණක් නොව ජනමාධ්‍යයට මහඟු සේවයක් කළ ජනමාධ්...
කේන්දර පරීක්ෂාවෙන් කියැවෙන යුගදිවි තොරතුරු
පුරුෂ කේන්දරයක් ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ සහකාරියගේ සියලුම තොරතුරු පැවසීමට ක්ෂේත්රයේ හසළ දෛවඥවරයකුට හැකියාව ඇත. එසේම ඔහුට ලැබෙන සහකාරිය කන්‍යාවක් ද? නැතහොත් කන්‍යාභාවය කෙලෙසා ගත්...
නව නිවෙසක්, ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේ දී යම් භූමි පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් ය. කාර්ය බහුලත්වය හා ආර්ථිකමය හේතු නිසා මේ කාරණය ගැන බොහෝ දෙනෙක් එතරම් තැකීමක් නොකළත් සතුට, සෞභාග්‍යය පිරි වාසනාවන්ත නිවෙසක් බවට ජීවත් වන නිවෙස...
ගුරු ග්‍රහයා බලවත් වු විට උස්වු දේහයක් හිමිය. රන්වන්පාටින් දිදුලන ඝන වූ කැරලි ගැසුණ කෙස්කළඹක් හිමිවෙයි. දිගටි ඇස්වලින් හෙබි ඔවුන්ගේ පපුව පළල්ය. ඉඟටිය සිහිගන්වන අතර පැහැදිලි කටහඬක් හිමිය.
ඔබේ ජන්ම පත්‍රයේ අදාළ රාශිවල ග්‍රහයින් බලවත්ව හා...
කාලසර්ප යෝගය පිළිබඳව කතා කරන්නට හුරු පුරුදු වූයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය හරහාය.
විශේෂයෙන්ම ඡ්‍යොතිෂ පුවත්පත් බිහිවීමත් සමඟම එනම් හැටේ දශකයේ දී මේ ගැන වැඩිපුර පුවත්පත්වල ලිපි පළවිණ. මෙහි ඇති සර්ප කියන විටම විෂ සහිත නමක් නිසා වැඩිපුරම...
දැනට වෘෂභ රාශියේ ගමන් කරන රාහු ග්‍රහයා 2022 අප්‍රේල් මාසේ 12 වෙනි අඟහරුවාදා හරියටම දවල් 02.48ට දැනට ගමන් කරන වෘෂභ රාශියේ සිට මේෂ රාශියට පිවිසෙන අතර කේතු ග්‍රහයා ද එදිනම එම වේලාවටම වෘශ්චික රාශියේ සිට තුලා රාශියට පිවිසෙයි. ඉතින් මේ ග්...
අපේ‍්‍රල් මස 14 වැනි බ්‍රහස්පතින්දා උදේ 08.41ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්තිය අනුව නැකැත් විසිහතේ ග්‍රහචාරය ඔබේ ජන්ම නැකැතට බලපාන අයුරු මෙසේ දැනගන්න.
...
ආර්ථික අංශවල පැවැති අසුබ පල මග හැරේ
ජනතාවට සහන සැලසේ
වෘෂභ, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ හා මීන යන ලග්නවලට සුබයි
බ්‍රහස්පති හෙවත් සුරගුරු, නවග්‍රහයින් අතරින් ඉතාමත්...
මා ප්‍රථමයෙන්ම සුබසෙත පාඨකයින්ට මතක් කරන්න උවමනායි අටේ ඉලක්කම ගැන කරුණු කාරණා ඉදිරිපත් කරන්න අදහස් කළේ ඇයිද කියා.
මා මීට අවුරුදු විසි අටකට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළුගල්කන්ද නම් වතුයායේ වතු අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටි අවදියේ මේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960