වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
තුලා ලග්නාධිපති සිකුරු සෞන්දර්යට අධිපති වන අතර ව්‍යාපාරික කටයුතුවලට සුවිශේෂී දක්ෂකමක් පවතී. කාරුණික මානව දයාවෙන් යුක්ත වන අතරම මිනිසුන්ගේ ජනාදරය දිනා ගැනීමට සමත්වේ. බාහිර අලංකාරයට කැමති වන අතරම මූල්‍යමය සම්පත් ළඟාකර ගැනීමේ සියුම් උපක්‍රම...
රවි, බුධ, ශුක්‍ර සංයෝගය –රවි බුධ ආධිත්‍ය යෝගය, ගුරු, ශනි , කුජ ශනි ෂඩ්කෝණ දෘෂ්ටිය කුජ චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, මිථුන, කන්‍යා, ධනු, මීන රාශි සතරට පඤ්ච මහා පුරුෂ යෝග අතරින් බුධගෙන් භද්‍රයෝග සහ ගුරුගෙන් හංස යෝග බලය ද මේෂ, කටක, තුලා, මකර රාශි සතරට (...
ඡ්‍යෝතිෂයේ දැක්වෙන පරිදි ග්‍රහයන්ගේ පිහිටීමත්, හැසිරීම් රටාවන් ගැන නිරීක්ෂණය කිරීමේදී සුබ ග්‍රහයන්ට ආශිර්වාද කරන අතර පාපී ග්‍රහයන්ට වස්කවි කියති. පාපීන් අතර කැපී පෙනෙන එකම ග්‍රහයා සෙනසුරු හෙවත් ශනිය.
සෙනසුරු කිව් පමණින්ම මුහුණ...
සිංහ ලග්න හිමියන් හොඳ නායකත්වය දරන චරිතයකි. ත්‍යාගශීලි මෙන්ම කරුණාවන්තයි. විශ්වාසවන්තයි. තමා ගන්නා ලද තීරණ නිවැරැදිව ක්‍රියා කරයි. නොනැමෙන ඍජු ගතියක් ඇත. විශ්වාසවන්තයි. ඉතාම යහපත් අදහස් ක්‍රියාත්මක කරන දක්ෂ පාලකයින්ය. නිවැරැදිම තීන්දු තීරණ ගනී....
විනෝදයට පී‍්‍රතියට තදින්ම ආශාවක් දක්වන මීන ලග්න හිමියන් ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරන අය වන අතර, බැරි දුර්වල අයට මෙන්ම තිරිසන් සතුනට පවා ආදරය, කරුණාව දක්වන අය වෙති. ඕනෑවටත් වඩා අනුකම්පාවත්, විශ්වාසයත් නිසා විපත් ඇතිවන අතර, තම දියුණුව...
සතුරු පීඩා මිනිසා ලොව පහළ වූ දා සිටම පැවත එන්නකි. එකිනෙකාට විරුද්ධ වීම, පීඩා කිරීම, තර්ජනය කිරීම මෙන්ම දිවි ඝාතනය කිරීමට ද පෙලඹේ. එය සේරිවාණිජ කතාවෙන් මනාව ඔප්පු වේ. බුදුන් වහන්සේට ද ගල් පෙරළුවේය.
අද අපි කතාබහේ යෙදෙන්නට යන්නේ සතුරු බලවේග ඡ්...
ඉපැරණි පොරොන්දම් ගැළපීම් ක්‍රමය හරිද භාරතීය සමාජයට ගැළපෙන සේ සැකසුණු ඒ පදනමට ඔරොත්තු දෙන විවාහ ක්‍රමය අද වනවිට සාර්ථක වේද යන්න විමසීම ජ්‍යෙතිෂවේදීන් සතු කාර්ය භාරයකි.
විවාහ වීමේදී අවස්ථා දෙකක් සමාජ ගතවී තිබේ. ප්‍රේම සම්බන්ධ හා...
අදත් ඔයාලට වැදගත් ලිපියක් අරගෙනයි ආවේ. ඒ තමා ජ්යෙතිෂවේදයේදී එතරම්ම කතා නොකරන සඟවලා තිබෙන ග්‍රහයො තුන්දෙනෙක් ගැන කියන්නයි. ඒ යුරේනස්, නැප්චූන් සහ ප්ලූටෝ යන ග්‍රහයන් තුන් දෙනා.
බොහෝ අය ජ්යෙතිෂවේදයේ දී මෙම ග්‍රහයන්...
නිවෙසක මුළුතැන්ගෙය පිළිබඳ කතාබහට ලක් කළ යුතුම යුගයකි මේ. මන්ද මුළුතැන්ගෙයි නිරන්තරව සිදුවන කටයුතු එම නිවෙසේ දියුණුවට මෙන්ම නිවැසියන්ගේ අභිවෘද්ධියට, වාසනාව අවාසනාව යනාදියට ද දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි.
වර්තමානයේ...
ලග්නය හා කාන්තාව
මෙය කියවන ඔබ ධනු ලග්නයෙන් උපන් අයෙක් නම් ඔබගේ නවාංශකයට අනුව ඔබට සුබපල මෙන්ම අසුබ පලද අත්කර දෙන ග්‍රහයන් පිළිබඳ හඳුනාගන්න.
ධනු ලග්නය සංකේතවත් කරනුයේ ඉනෙන් පහළ අශ්වයකුගේ රූපයකින්ද, ඉනෙන් ඉහළ දුන්නක්,...
ලග්න කේන්දරයේ 8 වැන්න වූ වෘශ්චික රාශිය කුජ ග්‍රහයාට අයත් ස්වක්ෂේත්ර රාශියක් වනු ඇත. කුජ බලවත් වීම නිසා උසස් ගුණධර්ම මෙන්ම විලාසිතාවන්ද ශරීර සෞඛ්‍ය ද මනාව පවතිනු ඇත.
අනෙක්...
මිථුන ලග්න හිමියෝ නිහඬ සිත් අලවන සුළු යහපත් දක්ෂ උපදේශකවරු ය. නිර්මාණශීලීය. ප්‍රේමයට අවනත වේ. අලුත් දේ ගැන සිතා වැඩ කරයි. ආලය, ආදරය, ප්‍රේමය මෙන්ම කාමයේ ද රුසියෝ ය. ප්‍රේමය නැත්නම් ඔහුගේ ජීවිතයද පාළු බව දක්වයි. ඉතාම ප්‍රඥාවන්තයි. බුද්ධිමත්ය. දක්ෂ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960