වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස සලකනු ලබන අඟහරු ග්‍රහයා දෛව අංක 9 යට අයත් වෙයි. ඇත්ත වශයෙන්ම වෙනත් අංකයක නැති පුදුමාකාර මෙන්ම අදෘෂ්‍යමාන බලයක් අංක 9 ඉලක්කමට තිබේ. දෛව අංක 9ය එකතු කළත්, නොකළත් ගුප්ත අංකය වෙනසක් නොවීම එක බලයකි. එමෙන්ම අංක 9යෙන් වැඩි කරන...
ලග්නය හා කාන්තාව
තුලා ලග්නයෙන් උපත ලබා ඇති අය ගැන ඔබ කොතෙක් අසා තිබුණත් නවාංශකය අනුව බලපාන සුවිශේෂී ලක්ෂණ ගැන ඔබ දැනුම්වත් කරමු. තුලා ලග්නයෙන් ඉපදී තුලා,වෘශ්චික,ධනු යන නවාංශකයකින් ඉපදී ඇති කාන්තාවෝ ප්‍රියංකර...
මෙහි පළමු කොටස පසුගිය සතියේ පළවිය..
බුධ - බුධ ග්‍රහයා විසින් මිනිසාගේ කුඩා මොළය කථනයට සහ ශ්‍රවණයට සම්බන්ධ ඉන්ද්‍රයන් වන මුඛය, දිව, සහ කන යන ඉන්ද්‍රියන් නිවේදනය කෙරෙන අතර, සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරන සම සහ සිරුරේ ඉන්ද්‍රියන් ක්...
මේෂ,කටක,තුලා,මකර -රුචක යෝගයද මිථුන,කන්...
කාල සර්ප යෝගය ගැන පාඨකයින් කතා බහ කරන්නට පටන් ගත්තේ ඡ්‍යොතිෂ පත්‍ර බිහිවීමෙන් පසුවය. ඊට පෙර මේ ගැන කිසිදු කතාබහක් නොතිබිණි. හැටේ දශකය කාල සර්ප යෝගයේ ගැබිනි මවයි. සර්ප කියන නම නිසා එක වරම බියක් දක්වයි. රාහු, කේතු පිළිබඳ පැරැණි කාලයේ එතරම් තැකීමක්...
වෘෂභ ලග්න හිමියා අන්‍යයන්ට උපකාර කරයි. කරදරකාරි අවස්ථාවලදී මොහු ඔහුට පිහිට වෙයි. සිකුරු ලග්නාධිපති නිසාම තමා සෞන්දර්යවාදියෙක් වෙයි. අධිෂ්ඨානශීලිය. තමන් පටන්ගත් වැඩක් නිම වන තුරුම නොඉවසිල්ලෙන් ක්‍රියාකරයි. එය සාර්ථක කර ගනී. ඔහු අනතුරුදායක...
රාශි චක්‍රයේ පස්වන රාශිය ලෙස හඳුන්වන සිංහ රාශිය පුරුෂ රාශියක් ලෙස හඳුන්වන අතර රවි ග්‍රහයා අධිපති ග්‍රහයා වේ.
එඩිතර කාර්යය සූර ආත්ම ශක්තියෙන් යුතු අය වන අතර දියුණු වීමේ දැඩි ආශාවක් නිතර සිතේ ඇති කරයි. පරාජය පිළිගැනීමට සූදානම් අයකු ද නොවේ....
ජනතාව මෙන්ම පාලක පක්ෂය දූරදර්ශීව කි‍්‍රයාකළයුතු කාලයක්
අද සිට දින 119ක් පුරා සුරගුරු වක්‍රවීම සිදුවෙයි
ජනජීවිතය අභියෝගාත්මකයි
දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි කටක රවි 12 භාග ඇසළපුර...
ඡ්‍යොතිෂය ආරම්භයේදීම යන්ත්‍ර විද්‍යාව, ගුප්ත විද්‍යාව, නිමිති විද්‍යාව, වාස්තු විද්‍යාවන් වගේ ශාස්ත්‍ර ආරම්භ වුණා. මේ ශාස්ත්‍ර හැම එකක්ම බුද්ධාගමට සාපේක්ෂයි එකඟයි. බුද්ධාගම කිව්වේ නැතිනම් පැහැදිළි කළේ යහපත් ජීවිතයක් හැඩගහගන්නට මඟ පෙන්වීමක් මිස...
දැනටමත් ඔබ විවාහපේක්ෂකයකු නම් ඔබේ ලග්නය කුමක් වූවත් ලග්නය 1 ලෙසින් සලකා වමට ගනින්න. හත අධිපතියා කුජ නොවී සිකුරු සමඟ 1, 4, 7, 12 යන තැනක සිටියහොත් ඔබේ විවාහ සහකරු රූමත් කාරුණික අයෙකු වේ. සාර්ථක යුග දිවියක් ගෙවිය හැක. වෘෂභ, තුලා හිමියන්ට අදාළ නොවේ...
ඔන්න ආයෙමත් කෝණ මාස ගෙවී අවසන්. දැන් ඉතින් ආයෙමත් සුබ කටයුතු, විවාහ කටයුතු සුදානම් වෙන වෙලාව. කට්ටිය පොරොන්දම් ග්රහපිහිටිම් පරික්ෂාවල් එහෙම කරගන්න ජ්‍යොතිෂවේදී මහත්ම මහත්මීන් ගාවට යනවා. ඉතින් අද කතා කරන්න යන්නෙ පොරොන්දම් 20හි ඇති වැදගත්ම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960