වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
බාලගිරි දෝෂය යනු දරුවෙකුගේ උපතේ සිට වයස අවුරුදු 12 දක්වා එක් එක් කාලය තුළ ක්‍රියාත්මක යකින්නිය විසින් දරුවාට බැල්ම හෙළීම නිසා දරුවා විවිධාකාරව පීඩාවන්ට පත් කරන බව දේශීය ග්‍රන්ථවල සඳහන් ය.
...
ඡ්‍යෝතිෂය, වෛද්‍ය විද්‍යාව ලෝකයේ පැරණිම ශිල්ප ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙනවා. මේ ශාස්ත්‍රවල ඉගෙනුම නිමක් නැහැ. මෙවැනි ශාස්ත්‍ර සාමාන්‍යයෙන් ආගම ධර්මය පවතින්නත් කලින් පැවතුණු බව පොතපත ඇසුරෙන් පෙනී යනවා. ඒ වගේම සියුම් වෙනස්වීම්ද...
මීන ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති හා දහවැන්නාධිපති වන ගුරු ගැන බැලිය යුතුයි. මීන රාශිය ආපෝ ගුණයෙන් යුත් උභය රාශියකි. එකිනෙකට වෙනස් අදහස් එකවර ක්‍රියාත්මක කිරීමට මීන ලග්න හිමියන් උත්සාහ කරයි. මීන ලග්න හිමියන් තම සැබෑ චරිතය සඟවාගෙන...
වල්ලි දෙවඟන හා කඳ කුමරුවන් වල්ලි දේවාලයට පැමිණෙයි
කතරගම වල්ලි දේවාලය යනු කතරගම මහා දේවාලය තරම්ම පැරණි, වල්ලි දෙවඟන වෙනුවෙන්ම ඉදි කළ ස්ථානයක්. කතරගම පෙරහැර මංගල්‍යයන් සිදුු කරන විට දී චාරිත්‍රය ඉටු කිරිම...
කුම්භ ලග්නයට හිමි රැකියා ගැන බැලීමේදී ලග්නාධිපති ශනිත් දසවැන්නාධිපති කුජ ගැනත් බැලිය යුතුය. කුම්භ රාශිය වායෝ ගුණයෙන් යුත් තිර රාශියකි. කුම්භ ලග්න හිමියා ස්වභාවික තත්ත්වයට ගරු කරන මනුෂ්‍ය ගති ඇති ඉගෙනීමට දක්ෂ අයෙකි. මහජන ප්‍රසාදය දිනාගත් ශ්...
කතරගම දේවාලය පසුබිම් කර ගෙන පුදුම දේවල් සිද්ධ වෙනවා. කතරගම දේවාලය මුල් කර ගෙන සෑම වසරකදීම පෙරහැර මංගල්‍යයන් තුනක් පැවැත් වෙනවා. ඒ පෙරහැරට අලි ඇතුන් රැසක් එක් කර ගෙන අපුරුවට කාව්‍ය, මොණර නැටුම් ඇතුළු අංග රැසක් එක්කර කතරගම දෙවියන් වැඩමවාගෙන...
මකර ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති ශනිත් දහවැන්නාධිපති සිකුරු ගැනත් බැලිය යුතු ය. මකර රාශිය පඨවි ගුණයෙන් යුත් චර රාශියකි. මකර ලග්න හිමියා තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගති ඇති කෙනෙක් වේ. කම්මැළිකමින් නිකරුණේ...
ග්‍රහයෙක් වක්‍ර වීම යන්න මේ දිනවල ඔබ නිතර අසනු ලබන දෙයකි. එසේ වක්‍ර වීම ඔබේ ලග්නයට කෙසේ බලපාන්නේ ද කියා විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
ග්‍රහයාගේ ගමන නැවතී අනෙකුත් ග්‍රහයන් පෙරට ගමන් කිරීම සිදු වේ. මෙසේ සිදුවන ග්‍රහ ගමන...
ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ඡ්‍යෝතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම් පිළිබඳ ව්‍යාධීන් අනාවරණය කරගත හැක. ආපෝ / තේජෝ / වායෝ හා පඨවි යන භූත...
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දියුණුව ඇති වේ
ධනාත්මක බවකින් යුතුව ආර්ථික නිෂ්පාදන කටයුතු සිදුවන කාල පරාසයකි
කෘෂිකාර්මික හා කාර්මික අංශයන්හි නව පිබිදීමක්
22 වැනි කුජ දා අලුයම 04.26 ට විශ්ව තාරකා...
බුදුරදුනට මී අඹ පුදමින් බුදු බව ප්‍රාර්ථනා කළ බවත් සඳහන් වෙයි. බුදු විය හැක්කේ පිරිමියකුටම පමණි. පත්තිනි දෙවඟන මෙසේ පිරිමි බව පතමින් බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන බෝධිසත්ව උත්තමාවියකි. එහෙයින් පිරිමි බව පැතීම, මෙතේ බුදුන් දැක නිවන්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960