වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පළමුවෙන් මෙහිදී ග්‍රහයෙක් වක්‍ර වෙනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව කරුණු පැහැදිලි කරගත යුතුය. ඒ අනුව නව ග්‍රහයන්ගෙන් රවි, සඳු යන කාර ග්‍රහයන් වක්‍ර නොවෙති එමෙන්ම සැමදාම ආපස්සට ගමන් කරන රාහු, කේතු යන ඡායා ග්‍රහයන්ද වක්‍ර නොවෙති....
නොසන්සුන්තා වැඩි වේ
හදිසි අනතුරු ඉහළ යාමක්
සොර සතුරු කරදර උග්‍රවේ
මත් උවදුර හිස ඔසවයි
පරිසරයේ අඳුරු බව තවදුරටත්
බෝවන රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩි වීමක්
සෙනසුරු 2023 ජනවාරි මස 17...
මිථුන, කන්‍යා, ධනු, මීන රාශි හිමියනට භද්‍රා යෝගය
කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි හිමියනට සස යෝගය
රාශි දොළසටම රවි, බුධ ආධිත්‍ය යෝගය
පංච කල්‍යාණි ගැහැනු දරු උපත්
ආකර්ෂණීය පිරිමි...
“ආයුබෝවන් රණතුංග මහත්මයා, කාලෙකට පස්සෙ දකින්න ලැබීමත් සතුටක්” යයි කියමින් සිරිසේන මහත්මයා, ඔහුගේ මිත්‍රයා පිළිගත්තේ පසුගිය සතියේ සෙනසුරාදා උදය කාලයේදීය.
“කාර් එකක් ගන්න අදහසක් තියෙනවා, ඒක ගැන ටිකක් බලාගන්නයි ආවේ”
මේ දිනවල...
ඕනෑම ගුරුකමක් කරන කොට අවශ්‍ය දිෂ්ටි මන්ත්‍ර, ජප මන්ත්‍ර කරන කොට කුමක් හෝ සලකුණක් පෙනෙනවා. ඒ දිෂ්ටිය පැමිණීමේ සංකේතය. ඒකට බය වන්න එපා. උදාහරණයක් වශයෙන් සෙනසුරු ප්‍රධාන බල ගුරුකමක් නම් මධ්‍යම රාත්‍රිය වන විට ඉදිඹුවකුගේ දර්ශනයක් පෙනේවි...
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 4 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 4,13,22,31 යන දිනයන්හි එකක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ...
ලග්න 11කට සුබ පල තුලාවට මිශ්‍ර පල යන්ත්රසූත්ර, කොන්ත්‍රාත් වැඩවලට යහපත් මාර්ග, ගුවන්, ජලාශ ආශි‍්‍රත දරුණු අනතුරු
ජුනි 4 අලුයම නැගෙනහිර අහසේ බුධ සහ...
යෝගයක් කිව්වේ එකකට තව එකක් මිශ්රවීමක් කියන එක. ශරීරයේ කිසියම් කොටසක් පරීක්ෂා කළාම ඉදිරි කාලයෙදි හැදෙන රෝගයක් හෝ රෝග ගැන දියුණු වෛද්‍ය විද්‍යාවෙන් කියනවා. ජන්මියෙකුගේ නියම ග්‍රහ පිහිටි කේන්ද්‍රයක් ග්‍රහයෝ පිහිටීම පරීක්ෂා කළාම ඉදිරියෙදි...
සත්‍ය ලෙස හෝ කල්පිතයක් ලෙස හෝ ඔබ මා අසා ඇති සිදුවීමක් තමයි එක් හොරෙක් යම් පුද්ගලයෙක්ගෙන් මුදල් පසුම්බියක් සොරාගෙන දුවන කල ඔහු අල්ලා ගැනීමට පිරිසක් හොරෙක් හොරෙක් කියා පසුපස හඹා යන විට එම හොරාද ඔහුට ඉදිරියෙන් හමුවන පුද්ගලයන්ගෙන් බේරීම...
ගවයාගේ රාශියට අයත් වන්නේ 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021 වසරවලදී උපන් පුද්ගලයන් ය, චීන ජ්‍යෝතිෂයේ දෙවැනි රාශිය වන්නේ ගවයාගේ රාශියයි. ගවයාගේ රාශියේ උපන් අය කඩිසර, විශ්වාසවන්ත, ශක්තිමත්, අධිෂ්ඨානශීලී ගතිවලින් හෙබි...
ඡ්‍යොතිෂයේ ආරම්භය පිළිබඳ ලියැවුණු පොතපත ආදිය පසුගිය ලිපියේ අපි කතා කළෙමු. මේ එහි ඉතිරි කොටසයි.
ජ්‍යොතිෂ් ශාස්ත්‍රය
කෙසේ පැවතෙන්නක්ද? -11 කොටස...
කාලසර්ප යෝගය ගැන වැඩිපුරම කතා බහ කරන්නට හා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට මේ රටේ ජනයා පෙලඹුණේ ඡ්‍යොතිෂ පුවත්පත් ආරම්භ වීමත් සමඟ බව පැහැදිලි වේ. 60 දශකයේ මේ මාතෘකාව ගැන වැඩි අවධානයකට යොමු වුණේ ඉරණම ඡ්‍යොතිෂ සති සංග්‍රහය ඔස්සේය....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960