වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
දෙසැම්බර් 31 සහ ජනවාරි මාසයේ 4, 13, 22 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර මොවුන් යුරේනස් රවි සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. මොවුන් සාම්ප්‍රදායකත්වයෙන් මිදි කටයුතු කරන අතර නිර්මාණාත්මක සැලසුම් ලෝකය හමුවේ...
යම් කිසි පුද්ගලයකුගේ මනස පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහපට ඇඟිල්ල පරික්ෂා කිරීමෙන් ඉතා පහසුවෙන් දැනගත හැකිය. මහපට ඇඟිල්ලේ ප්‍රමාණය එහි හැඩය හා ඒ මත විද්‍යාමාන වන සලකුණු පරික්ෂා කිරීමෙන් මේ බව තහවුරු කරගත හැකිය. මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි හතරෙන් වෙන්ව...
මේෂ
දරුවකු පිළිබඳ සතුටක්
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර, මේ සතිය ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයාගේ ගමන 6, 7, 8 යන භාවයන් මතින් සිදුවනු ලබයි.
ගෘහ ජීවිතය
වෙනදාට...
අප සමාජයෙහි ජීවත් වන ජනතාවගෙන් බහුතරයක් ලෞකික ජීවිතයක් ගත කිරීමට පි‍්‍රය අයවලුන් වෙති. සුළු පිරිසක් ලෞකික ජීවිතයේ නීරස බව අවබෝධ වීම නිසා පැවිදි ජීවිතයකට ඇතුළු වෙති.
ඒ අනුව එලෙස සුළු පිරිසක් පැවිදි ජීවිතයකට ඇතුළුවීමට හේතු භූත වන කරුණු...
ජන්ම පත්‍රයක 1 වැනි භාවයේ සිට එකතුකරගෙන ආ දේවල් එනම්, 11 වැනි භාවය දක්වා ලැබීම හෙවත් අයස්ථානයේ ඇති දේවල් සියල්ල 12 වැනි භාවය මගින් ඉවත් කරයි. ඒ නිසා එය ජන්මියාගේ වැය ස්ථානය වෙයි. එනම්, ආයෝජන සහ තැන්පත් කිරීම් සඳහා ද මේ භාවය ක්‍රියාත්මක වන හෙයින්...
පාරිසරයේ හානිකර ස්වභාවය දැඩි වන ලකුණු
සහජීවනය අගයන ප්‍රජාවක් බිහිවෙයි
ඔක්තෝබර් 19 ගුරු දින අළුයම 01.17ට බුධ ග්‍රහයා සිකුරු හිමි තුලා රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය. වෘෂභ, මිථුන, කන්‍යා, තුලා,...
මෙම පෘථිවි ධරණී තලයේ ආසියා, අපි‍්‍රකා යුරෝපා මහාද්වීප තුනට මධ්‍යගතව පෘථිවියේ කේන්ද්‍රස්ථානය ලෙස විරුදාවලිය ලත් ඊජිප්තුවේ කයිරෝහි ගීසා නගරයේ සමාන පිරමීඩ නවයක් පිරිවර කොට ස්ථාපිත මහා පිරමීඩය අද්විතීය වෙයි. අක්කර 13ක සමතලා බිම්කඩක මෙය පැතිර...
ජන්ම පත්‍රයක පළමු වැනි භාවය මඟින් ඔහු ගැන සියලුම තොරතුරු පෙන්වන අතර, එතැන් සිට ඉදිරියට ඇති භාව මඟින් ජන්මියා මුහුණදෙන දේවල් සහ පවුලේ සෑම දෙනාගේම තොරතුරු ගැනද විස්තර පෙන්වා 10 වැනි භාවය මගින් ඔහුගේ රැකියාව සහ කීර්තිය පෙන්වා ජන්මියා එතෙක් ආ ගමනේදී...
ශක වර්ෂ 1945ක් වූ කන්‍යා රවි 13 භාග බිනර පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 19 භාග බිනර අව සතවක තිථිය ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කන්‍යා
කුජ - කන්‍යා ( 03 සවස 05.59 තුලා)
බුධ...
ලග්න කේන්දරයක 9 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන ලද කුසල් කර්ම පිළිබඳව කරුණුූ හෙළිදරවු කරන භාවයක් වන අතර 8 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන ලද අකුසල් කර්ම පිළිබඳව කරුණු හෙළිදරවු කෙරෙන භාවයක් වන්නේය.
ඒ අනුව ඉහත සඳහන් කළ භාව දෙකෙන්...
ශනි නොහොත් සෙනසුරු මිනිසාට ඉවසීම දූරදර්ශීව සිතාමතා කටයුතු කිරීම, අර පිරිමැස්ම සහිතව කටයුතු කිරීමට පොලඹවන, වෙහෙස මහන්සි වී කටයුතු කිරීමේ හැකියාවක් ලබාදෙන ඕනෑම ශාරීරික හෝ මානසික පීඩාවක් විඳ දරා ගැනීමට හැකියාවක් ඇති මිනිසාගේ ලෞකික ජීවිතය...
ඔබ ලඟ ජන්ම පත්‍රයක් ඇතිවිටකදී මෙන්ම නැති අවස්ථාවකදී වුවද තත්කාල විමසුමක් කළ හැකිය. තත්කාල කේන්ද්‍රයක් යොදාගෙන යම් කරුණක් සම්බන්ධව පිළිතුරක් ලබාගෙන, ජන්ම පත්‍රය මගින් තවදුරටත් තහවුරු කරගත හැකිවෙයි. තත්කාල කේන්ද්‍රයක් මගින් පිළිතුරක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960