වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශක වර්ෂ 1945ක් වූ කන්‍යා රවි 20 භාග බිනර අව අටවක තිථිය ලත් කිවිදින සිට එම රවි 26 භාග බිනර අව තුදුස්වක තිථිය ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කන්‍යා
කුජ - තුලා
බුධ - කන්‍යා...
ඔබට බොහෝ විට අත්දැකිමක් වශයෙන් හෝ එසේත් නැතිනම් සවන් දීමට හැකිවු කාරණයක් ලෙස හො යම්කිසි පුද්ගලයකු කුමන හෝ සිදුවීමක් සිදුවීමට පෙර කිසිම පරික්ෂාවකින් තොරව අනාවැකියක් නොවුණත් ප්‍රකාශ කර එය ඒ ආකාරයෙන්ම සිදුවු අවස්ථා පිළිබඳව අවබෝධයක් ඇති. එසේත්...
සම්මා සම්බුද්ධ පච්චෙක බුද්ධ චතු සච්චය බුද්ධ සුත බුද්ධ යනුවෙන් හැඳීන්වෙන සිවු උතුමන් අතුරින් අනාවරණ ඥානයෙන් සියල්ල ඇති සේ දකිනුවෝ සම්මා සම්බුදු වරයෝමය. අප ලොව්තුරා බුදු හිමියෝ වරෙක “උග්ගණහාථ භික්ඛවේ නක්ඛත්තං” යනුවෙන් භික්ෂූන් වහන්සේලාට තරු සතර...
ශක වර්ෂ 1945 ක් වූ කන්‍යා රවි 06 භාග බිනර පුර සතවක තිථිය ලත් කිවිදින සිට එම රවි 12 භාග බිනර පුර තුදුස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කන්‍යා
කුජ - කන්‍යා
බුධ -...
නීරෝගි සුවයක් ලැබීමටත් දීර්ඝායු විඳීමටත් කෙනකුට හිමිවේ නම් කොතරම් වාසනාවක්ද? අප කාගේත් පැතුම එය වුවත් ජන්ම පත්‍රයේ පිහිටි ග්‍රහ බලපෑම් අනුවමයි එය සිදු වන්නේ. ජන්ම ලග්නාධිපති පාපයන් සමඟ යෝග වී එකොළොස් වැන්නේ පතිත වී සිටියේ නම් මුළු ජීවිත කාලයම...
හස්ත රේඛා පරීක්ෂාවේදී රේඛා ලක්ෂණ සේම අව ලකුණද නිවැරරැදි පලාපල කථනයක් සඳහා ඉතාම වැදගත් වේ. අව ලකුණු අතර තරු සලකුණ මේ අතරින් වැදගත් වන්නේ පිහිටීම අනුව පුද්ගලයාගේ වසනාවන්ත භාවය සහ අවාසනාවන්ත භාවය යන දෙකම පූර්ණව ලබාදෙන බැවිණි.
ගුරු...
ශක වර්ෂ 1945ක් වූ සිංහ රවි 30 භාග බිනර පුර පෑළවිය ලත් කිවිදින සිට කන්‍යා රවි 06 භාග බිනර පුර සැටවක ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - සිංහ ( 17 දා දවල් 01.30 කන්‍යා)
කුජ - කන්‍යා
බුධ -...
ජීවන රේඛාවට සමාන්තරව මහපට ඇගිල්ල පැත්තෙන් විහිදෙන රේඛාව කුජ රේඛාව ලෙස හඳුනාගත හැකිය. ජීවන රේඛාවට පාර්ශ්වික රේඛාවක් වශයෙන් පිහිටන මේ සමහර පුද්ගලයන්ගේ අත්වල රේඛා එකකට වඩා වැඩි ගණනක් තිබිය හැකිය. රේඛාවේ නිසා ජීවන රේඛාචේ ප්‍රබලතාවය තව...
රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ බොහෝමයක් පිරිසක් විදේශ රැකියා සඳහා යාමට පෙලඹී තිබේ. එයින් වැඩි පිරිසක් මෙරට රැකියාවල නිරතව සිට රැකියාව අවදානමට ලක් වූ පුද්ගලයන් වේ. කරුණු එසේ වෙතත් විදේශ රැකියාවලට යාම සඳහා උත්සහයක යෙදෙන සියල්ලන්ටම...
ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්ද්‍රයක 9 වැනි භාවය, පියා, උසස් අධ්‍යපනය, විදේශ සංචාර, ආධ්‍යාත්මික හැකියාව යනාදිය ගැන පෙන්වන ස්ථානය වෙයි.
9 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 12 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම්, විදේශීය සංචාරවල යෙදෙන්නට...
ඕනෑම පුද්ගලයකුගේ ආයු ප්‍රමාණය හා වසනාවන්තභාවය ප්‍රකාශ කරන මැණික්කටු රේඛා හෙවත් මණිබන්ධන රේඛා හස්ත රේඛා පරීක්ෂාවේදී ඉතාම වැදගත් වේ. අත්ලක ආරම්භය වන මැණික් කටු සීමාවේ මණි බන්ධන රේඛා එකක්, දෙකක් හෝ තුනක් වශයෙන් පිහිටා ඇත. එසේම රේඛා තුනම...
කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයා සිටින ස්ථානය සහ සතුරු මිතුරු බව ද විසි දෙවැනි දෙර්කාණාධිපතිගේ දෝෂයට හෝ දර්ශනයට හසුවීම ද විවිධ වූ ග්‍රහබල චන්ද්‍රයා තුළින් ඇති කරයි. එලෙසින්ම කාන්තා කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා නීච වීම බොහෝ අසුබ පිහිටීමක් ලෙස...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960