වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රජා සෞඛ්‍ය අංශය විසින් “Ayur Ex colombo 2023” ප්‍රදර්ශනය සඳහා සංවිධානය කර ඉදිරිපත් කළ සත්ත්ව ආයුර්වේදය හා වෘක්ෂායුර්වේදය පිළිබඳ පර්යේෂණාත්මක කුටිය පසුගියදා බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමියගේ උපදෙස්...
පිළියන්දල මාම්පේ ඓතිහාසික ගනේවත්ත මහා දේවාලයේ 75 වැනි ඇසළ පූජෝත්සවය සැප්තැම්බර් 13 දා කප් සිටුවීමත් සමඟ 16 දා කුඹල් පෙරහර ද 17-18 දෙදින මල් පෙරහර ද 19 දා පාවඩ පෙරහර ද 20 දා අඩ වීථි පෙරහර ඊයේ (21) දා විථි පෙරහර පැවැත්වූ අතර අද (22) රන්දෝලි...
දේශිය වෛද්‍ය ක්ෂේත්රයේ ස්වර්ණමය යුගය මේවනවිට උදාවී ඇති බවත් ආයුර්වේද පනත සංශෝධනය කිරීමට ලැබීම දේශිය වෛද්‍ය ක්ෂේත්රය ලද ජයග්‍රහණයක් බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති...
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය,අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය...
කොළඹ කොටහේන අලුත් හෙට්ටිවීදියේ පිහිටා තිබෙන ආර්යරාම ක්‍රිෂ්ණා දේවස්ථානයේ ක්රිෂ්ණ ජයන්ති උත්සවය මේ මස 6, 7 දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. සැප්තැම්බර් මස 07 වැනි දින සවස 6.30ට ආර්ය ක්‍රිෂ්ණා සංගීත නර්තන විදුහලේ ඉගෙන ගන්නා දරුවන්ගේ සංස්කෘතික...
වසර 54ක් පුරා අඛණ්ඩව මෙරට ජනතාව වෙත ජ්‍යොතිෂය, ආයුර්වේදය ප්‍රධාන විවිධ විෂයය ක්ෂේත්‍ර ඔස්සේ දැනුම හා සේවය බෙදා දුන් සුබසෙත පුවත්පතට සම්බන්ධ ලේඛකයන් හා පාඨකයන් අතර මනා බැඳීයාවක් ඇති කිරීමේ අරමුණින් ඇරැඹෙන ‘සුබසෙත ලේඛක පාඨක සංසදය‘ සඳහා...
අතිශය දුර්ලභ ශාන්තිකර්ම විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති කඩවර යක් කංකාරියක් සැප්තැම්බර් මස 02ට යෙදෙන සෙනසුරාදා සවස 4.00 සිට නිකවැරටිය ඇලවක රත්න කඩවර දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙය සමන් කුමාර කපුවත්ත කපුමහතාගේ ප්...
රටේ අනාගතය වන් පාසල් දූ දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා සුවධරණී - සුරුදරුවෝ නමින් මානසික සතිමත්භාවය ගොඩනැගීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙන අතර ඒ...
කොළඹ කොටහේනේ පිහිටි ශ්‍රී පත්තිනි මෑණියන්ගේ දේවස්ථානයක් වන මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ මේ මස 23 වන දින වරලක්ෂ්මි පූජාව පැවැත්වේ. විවාහ නොවූ කාන්තාවන් ඉක්මනින් විවාහ වීමටත් විවාහක කාන්තාවන් තමාගේ ස්වාමිපුරුෂයාට දීර්ඝායුෂ පතා සැප සම්පත් ලබා...
මාතර අකුරැස්ස උලන්දාවේ පිහිටි ශ්‍රී මුත්තු කුමාරි අම්මාන් දේවස්ථානයේ ආඩිපෝර කිරිකළ පෙරහර මේ මස 12 වැනි දින පැවැත්වෙන අතර, 13 වැනි දින රදම් උත්සවයද 14 වැනි දින කාවඩි පෙරහර සහ ගිනි පෑගීමේ උත්සවය ද කෝන්ගහවත්ත උත්සවය ද 15 වන දින පෙරවරු 9.00ට...
නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍යය මේ මස 16 වැනි දින සිට සුබ මොහොතින් ආරම්භ කෙරේ.
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණ සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමි පදවි ප්‍රාප්ත ශ්‍රී සුගතබිම්බාරාම රජමහා...
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද කදිර දිව්‍යරාජ සිනමා පටය තිරයට මුදා හැරීමට ප්‍රථම පසුගිය දින කඳසුරිදුන්ට පූජෝපහාර පැවැත්විණි. ඒ සඳහා නිෂ්පාදක ආචාර්ය රවී ලියනගේ, සංගීත අධ්යක්ෂ ආචාර්ය රෝහණ වීරසිංහ, කැමරා අධ්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960