වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පොල්තෙල් භාවිතයට අද බොහෝ අය බියවනුයේ තෙල් සම්බන්ධ වන ගැටලු නිසාමයි. හෘදය වස්තුවේ රෝග වලට පොල්තෙල් අගුණ බවත්, එසේම අධිමේදතාවය වැනි රෝග බහුල වන බවටත් මත රාශියකි. නමුත් පොල් වලින් නිසියාකාරව තෙල් නිෂ්පාදනය කෙරේද, ඒවා අගුණ නොවන බවට මත මුළු...
පුද්ගල පෞරුෂයට හා සුන්දරත්වයට මනා පිටිවහලක් ලබාදෙන සම ගැන අප දැනුවත් වීම ඉතා වැදගත්ය. කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම වැදගත් ශරීරයේ විශාලතම ඉන්ද්‍රීය වන සම රැක ගැනීම ලේසි පහසු දෙයක් නොවේ.
මෙහිදී මුහුණට ප්රමුඛ ස්ථානයක් ලැබේ. අප විසින් සාමාන්...
කුරුණෑගල මල්කඩුවාවේ ශ්‍රීමතී ශි්රයාලතා. වයස 69 කි.
දකුණු කකුලේ ඇස්වටය ඉදිමී ඇත. ඇවිදින විට වේදනාවේ
01.අරළු, රසකිඳ,සාරණ,දේවදාර කළන් තුන බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා පත 1/2 බැගින් උදේ, සවස දින 8 ක් බොන්න.
02....
රස වෙදකමට මූලික වන ද්‍රව්‍ය වනාහී රසදිය හා රත්රන් ය. මෙම වෙදකමේ දී රසකල්ප හා ස්වර්ණ කල්ප වශයෙන් ඖෂධ වෙනස් රසදිය හා අනෙකුත් ඖෂධ යොදා සකසන ඔසු රස කල්ප ගණයට වැටේ. රත්‍රං සංයෝග වන ඖෂධ ස්වර්ණ කල්ප ගණයට වැටේ.
රස වෛද්‍ය ශාස්ත්‍රය...
නාග පොළොං විෂ සඳහා වෙද ගැට ඇසුරින් වෙදකම් මීට ඉහත ලිපියකින් ඉදිරිපත් කර ඇති අතර, අද දක්වන්නේ සෙසු සර්ප විෂ සඳහා ඉදිරිපත් කර ඇති වෙද ගැට ඇසුරින් සැඟවුණු මැල්ලුම් වර්ග, කැඳ වර්ග, ආලේප ආදී බෙහෙත් වර්ගයි.
...
නිදහසේ ස්වර්ණමය සැමරුම 73 වන වියට පා තබයි. මේ වාසනාවන්ත අවස්ථාව සියැසින් දුටු බොහෝ දෙනෙකු තවමත් අප අතර සිටිති. ඒ අභිමානය දැනෙන්නේ ඒ අයට පමණක් නොව අපටද දැනෙන්නේ නිදහසක අගය කොයි තරම් දැයි හොඳින් දන්නා නිසාය.
එදා අප රට පාලනයට යටත්...
කුළුබඩුවක් ලෙසින් හා ඖෂධීය පැළයක් ලෙසින් අබ වගා කිරීමට ගොවීන් පෙළඹී තිබේ. මෙම ශාකයේ බීජවලින් ලබාගන්නා තෙල්වලට ලෝක වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් ඇත.
1.කළු අබ 2.රතු අබ 3.සාමාන්‍ය අබ හෙවත් එළ අබ
මේ අතරින් කළු අබවලට වැඩි ඖෂධීය...
ස්වතන්ත්‍ර රෝගයක් ලෙසත්, විවිධ රෝගයන්හි ලක්ෂණයක් ලෙසත්, උපද්‍රවයක් ලෙසත් කැස්ස ඇති විය හැකිය. මෙකී කැස්ස ඇතිවීමට බාහිර හා අභ්‍යන්තර හේතු බලපානු ඇත.
බාහිර හේතු වශයෙන් අධික දුම් දූවිලි ආඝ්‍රාණය වීම, අධික ව්‍යායාමය,...
මෙම රෝගී තත්ත්වය වෛද්‍ය විද්‍යා වේ හඳුන්වනු ලබන්නේ හයිඩ්‍රෝ සෙෆලස් ඩ්රඤපධජඥනඩචඪභඵ නමිනි. “හයිඩ්‍රෝ” යන්නෙන් ජලය නැතිනම් වතුර යන අර්ථයක් “සෙෆලස්” යන්නෙන් මොළය යන අර්ථයක් දැක්වෙනවා. ඒ කියන්නේ වචනයේ තේරුම මොළයේ වතුර යන්නයි....
රෝගය හඳුනා ගත් පසු පමා නොවී නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්
මුත්‍රා මාර්ගය ආශි‍්‍රතව ඇති වන ගල් මූත්‍ර අශ්මරී මෙන්ම ශුක්‍රාශ්මරී ලෙස වෙන් කෙරුණ ද මේ දෙකම රෝගියාට එකම ආකාරයට වේදනාව ගෙනදේ....
දේශීය වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් පිහිටුවීම සතුටට කරුණක් බවත්, පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරව ගෙනයාමේ කාලය එළඹී ඇති බවත් එහි ප්රගමනය වෙනුවෙන් කටයුතු කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960