වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ශ්‍රී ලංකා ද්වීපයේ මෑත යුගයේ පහළ වූ යුග පුරුෂයෙකුගේ උදාර ගුණ මහිමයට කළගුණ සැලකීමක් වශයෙන් 2020 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන එතුමාගේ 131 වන ජන්ම දිනය සැමරීමට මෙම ලිපිය ඉදිරිපත් කරමි. එතුමා 1889 සැප්තැම්බර් මස 28 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ...
ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ උපාධි පරීක්ෂණයට ද ඉදිරිපත් වී එම පරීක්ෂණයෙන් ද විශිෂ්ට ලෙස සමත්ව ඩී.ඒ.එම්.එස්. ශ්‍රී සිද්ධභිෂශ්වර උපාධිය ලබාගනු ලැබුවේ ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර...
විෂය මාලාව
සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යාපන විෂය මාලාව ඉතා පුළුල් වූවකි. විෂය 25 ක් පමණ පාඨමාලාවට අයත් ය.
ත්‍රිදෝෂ තත්ත්වය සහිත ශාරීර ක්‍රියා විඥානය
රෝග විඥානය
ද්‍රව්‍යගුණ...
සාර කෑමද සමාචාරද දේය අපහට
දේහ ශක්තිය
ජාත දේසෙට මාතෘ ප්‍රේමය උපදවයි
...
දිගු කාලයක් තිස්සේ කළයුතු සංකල්පනාවක්ව පැවැති රටේ ආයුර්වේද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව වූ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන අන්දමින් ගරු ජනාධිපතිතුමන්ගේ සෞභාගයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවට ද, අනුකූල වන අන්දමේ සද්කාර්යයක් ලෙස රට තුළ...
කොරෝනා රෝගීන්ට ඉක්මන්සුවය ලැබීමටත් එම වසංගතය ඉක්මනින් ලංකාවෙන් තුරන්වීම සඳහාත් බුදුගුණයෙන් ආශිර්වාද කරන ලද ඖෂධ මංජුසාවක් පසුගිය හත්වනදා මහියංගන රජමහා විහාරයට පූජා කරන ලදී.
තලාතුඔය විශ්වසාම පදනමේ සභාපති ර.මු.සරත් රන්වල මහතා ඇතුළු සාමාජිකයින්...
මාදම්පේ – මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති, පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලඅගාරේ සිරිවිමල නාහිමිගේ අනුශාසනා පරිදි මැදගම ‘සද් සහෘදයෝ’ සුබසාධක සංගමය සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා එම...
අතීසාරය සුවවූ අයෙකුගේ අග්නිය අඩුව තිබියදී අහිතකර ආහාරපාන ගැනීම නිසා, ඔහුගේ අග්නිය දුෂිත වී ග්‍රහණිය පීඩා කරයි. ආමාශය, සහ පක්ඛාශය අතර පිහිටි හයවන පිත්තධරා කලාව, ‘ග්‍රහණිය’ නමින් හැඳින්වේ.
මෙම ග්‍රහණිය දූෂිත වීම නිසා ග්‍රහණි රෝගය...
වසර 2050 වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයන් හරි අඩක්ම දියවැඩියා රෝගීන් වනු ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
වාර්ෂිකව දියවැඩියාවට ගොදුරු වූ පුද්ගලයන් 500 - 600 ක පමණ පිරිසකගේ පාද ඉවත් කරයි. පාසල්...
නියඟලා හෙවත් ලියනගලා, මල බුරුල් කරයි. කුෂ්ඨය, ඉදිමුව, අර්ශස්, වණ සහ රුජා නසයි. තියුණුයි. උෂ්ණයි. පණුවන් නසයි. සැහැල්ලුයි. පිත් වඩයි. ගැබ් පත්නය කරයි.
නියඟලා ශාකය ආධාරකයක් මඟින් ඉහළට ඇදීයන දර්ශනීය මලකින් සමන්විත ශාක ඝනයෙහිලා ගැනෙන පැළෑටියකි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960