වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සතියේ පඤ්චාංගය
ශක වර්ෂ 1945 ක් වූ මකර රවි 05 භාග දුරුතු පුර නවවක ලත් කිවිදින සිට එම රවි 11 භාග දුරුතු පුර පසළොස්වක ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - මකර
කුජ - ධනු
බුධ - ධනු
ගුරු - මේෂ
ශුක්‍ර - ධනු
ශනි - කුම්භ
රාහු - මීන
කේතු - කන්‍යා
යුරේනස් - මේෂ (වක්‍ර)
නැප්චූන් - මීන
ග්‍රහයෝ සහ නැකැත්
රවි - උත්‍රසල ( 24 දා රාත්‍රී 10.31 සුවන)
කුජ - පුවසල
බුධ - මුල ( 20 දා සවස 03.41 පුවසල)
ගුරු - අස්විද
ශුක්‍ර - මුල
ශනි - සියාවස
රාහු - රේවතී
කේතු - සිත
යුරේනස් - බෙරණ
නැප්චූන් - පුවපුටුප
පෝය
ජනවාරි 24 බදාදා රාත්‍රී 09.54න් පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා රාත්‍රී 11.27න් ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්.
චන්ද්‍ර චාරය
20 දා උදේ 08.55 වෘෂභ
22 දා සවස 04.26 මිථුන
25 දා අලුයම 01.49 කටක
දිනූ තත්ත්ූවය
ජනවාරි 19 සිකුරාදා
මකර රවි 05 භාග දුරුතු පුර නවවක තිථිය ලත් කිවි දින. ඉර උදාව 06.28. ඉර බැසීම 06.14. අස්විද නැකත අලුයම 03.01න් ගෙවී බෙරණ නැකත ලබයි. දුරුතු පුර නවවක තිථිය රාත්‍රී 07.57න් ගෙවී පුර දසවක තිථිය ලබයි. සාධ්‍ය යෝගය දහවල් 12.49න් ගෙවී ශුභ යෝගය ලබයි. බාලව කරණය උදේ 08.18න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 07.57න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.
විෂ කලාව - හිස්මුදුන
අමෘත කලාව - ගෙල
මරු - ගිනිකොන
යෝගිනී - නැඟෙනහිර
සුබ දිශාව - දකුණ
ජනවාරි 20 සෙනසුරාදා
මකර රවි 06 භාග දුරුතු පුර දසවක තිථිය ලත් ශනි දින. ඉර උදාව 06.28. ඉර බැසීම 06.15. බෙරණ නැකත අලුයම 02.53න් ගෙවී කැති නැකත ලබයි. දුරුතු පුර දසවක තිථිය රාත්‍රී 07.31න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. ශුභ යෝගය උදෑසන 11.09න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.39න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 07.31න් ගෙවී වණිජකරණය උදා වෙයි.
විෂ කලාව - හිස
අමෘත කලාව - නාසය
මරු - නැඟෙනහිර
යෝගිනී - උතුර
සුබ දිශාව - දකුණ
ජනවාරි 21 ඉරිදා
මකර රවි 07 භාග දුරුතු පුර එකොළොස්වක තිථිය ලත් රවි දින. ඉර උදාව 06.28. ඉර බැසීම 06.15. කැති නැකත අලුයම 03.11න් ගෙවී රෙහෙන නැකත ලබයි.
දුරුතු පුර එකොළොස්වක තිථිය රාත්‍රී 07.32න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබයි. ශුභ්‍ර යෝගය උදේ 09.49න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. වණිජකරණය උදේ 07.26න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 07.32න් ගෙවී බවකරණය උදාව පවතී.
විෂ කලාව - නළල
අමෘත කලාව - ඇස
මරු - උතුර
යෝගිනී - ගිණිකොණ
සුබ දිශාව - දකුණ
ජනවාරි 22 සඳුදා
මකර රවි 08 භාග දුරුතු පුර දොළොස්වක තිථිය ලත් සඳු දින. ඉර උදාව 06.28. ඉර බැසීම 06.15 රෙහෙන නැකත අලුයම 03.54න් ගෙවී මුවසිරස නැකත ලබයි. දුරුතු පුර දොළොස්වක තිථිය රාත්‍රී 07.56න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය උදේ 08.48න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. බවකරණය උදේ 07.39න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 07.56න් ගෙවී කෞලවකරණය උදාව පවතී
විෂ කලාව - බැම
අමෘත කලාව - කන
මරු - වයඹ
යෝගිනී - නිරිත
සුබ දිශාව - දකුණ
ජනවාරි 23 අඟහරුවාදා
මකර රවි 09 භාග දුරුතු පුර තෙළෙස්වක තිථිය ලත් කුජ දින. ඉර උදාව 06.28. ඉර බැසීම 06.16. මුවසිරස නැකත අලුයම 05.00න් ගෙවී අද නැකත ලබයි. දුරුතු පුර තෙළෙස්වක තිථිය රාත්‍රී 08.44න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය උදේ 08.06න් ගෙවී වෛධෘති යෝගය ලබයි. කෞලවකරණය උදේ 08.15න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 08.44න් ගෙවී ගරජකරණය උදාව පවතී.
විෂ කලාව - කන
අමෘත කලාව - බැම
මරු - බටහිර
යෝගිනී - දකුණ
සුබ දිශාව - නැඟෙනහිර
ජනවාරි 24 බදාදා
මකර රවි 10 භාග දුරුතු පුර තුදුස්වක තිථිය ලත් බුධ දින. ඉර උදාව 06.29. ඉර බැසීම 06.16. අද නැකත උදේ 06.28න් ගෙවී පුනාවස නැකත ලබයි. දුරුතු පුර තුදුස්වක තිථිය රාත්‍රී 09.54න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබයි. වෛධෘති යෝගය උදේ 07.41න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. ගරජකරණය උදේ 09.15න් ගෙවී වනිජකරණය ලබා එය රාත්‍රී 09.54න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.
විෂ කලාව - ඇස
අමෘත කලාව - නළල
මරු - නිරිත
යෝගිනී - බටහිර
සුබ දිශාව - නැගෙනහිර
ජනවාරි 25 බ්‍රහස්පතින්දා
මකර රවි 11 භාග දුරුතු පුර පසළොස්වක ලත් ගුරු දින. ඉර උදාව 06.29. ඉර බැසීම 06.17. පුනාවස නැකත උදේ 08.18න් ගෙවී පුෂ නැකත ලබයි. දුරුතු පුර පසළොස්වක තිථිය රාත්‍රී 11.27න් ගෙවී දුරුතු අව පෑලවිය ලබා පවතී. විශ්කම්භ යෝගය උදේ 07.33න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 10.37න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 11.27න් ගෙවී බාලවකරණය උදාවෙයි.
විෂ කලාව - නාසය
අමෘත කලාව - හිස්මුදුන
මරු - දකුණ
යෝගිනී - වයඹ
සුබ දිශාව - උතුර