සතියේ පඤ්චාංගය

දෙසැම්බර් 20, 2024

ශතවර්ෂ 1946ක් වූ ධනු රවි 05 භාග උඳුවප් අව විසේනිය ලත් කිවිදින සිට එම රවි 11 භාග උඳුවප් අව එකොළොස්වක ලත් ගුරුදින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - ධනු

කුජ - කටක (වක්‍ර)

බුධ - වෘශ්චික (නිවෘත)

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - මකර

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන (නිවෘත)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - මුල

කුජ - පුෂ

බුධ - දෙට

ගුරු - මුවසිරස(28 දා දහවල් 02.19 රෙහෙණ)

ශුක්‍ර - සුවණ ( 22 දා රාත්‍රී 10.22 දෙනට)

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

දෙසැම්බර් 22 ඉරිදා දහවල් 02.36න් අව අටවක ලබා 23 සඳුදා සවස 05.10න් ගෙවේ. 22 ඉරිදා සිල්.

චන්ද්‍ර චාරය

20 දා අලුයම 02.04 සිංහ

22 දවල් 12.59 කන්‍යා

25 දා අලුයම 01.52 තුලා

දිනූ තත්ත්ූවය

දෙසැම්බර් 20 සිකුරාදා

ධනු රවි 05 භාග උඳුවප් අව විසේනිය ලත් කිවිදින ඉර උදාව 06.16 ඉර බැසීම 06.00 අස්ලිස නැකත අලුයම 02.04න් ගෙවී මා නැකත ලබයි. උඳුවප් අව විසේනිය තිථිය උදේ 10.54න් ගෙවී අව සැටවක තිථිය ලබා පවතී. විශ්කම්භ යෝගය සවස 06.17න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. තෛතිලකරණය උදේ 10.54න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 11.35න් ගෙවී වණිජකරණය උදාවෙයි.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස

මරු - ගිනිකොන

යෝගිනී - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

 

දෙසැම්බර් 21 සෙනසුරාදා

ධනු රවි 06 භාග උඳුවප් අව සැටවක ලත් ශනි දින ඉර උදාව 06.17 ඉර බැසීම 06.00 මා නැකත අලුයම 03.49න් ගෙවී පුවපල් නැකත ලබයි. උඳුවප් අව සැටවක තිථිය දහවල් 12.26න් ගෙවී අව සතවක තිථිය ලබයි. පී‍්‍රති යෝගය සවස 06.27න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. වණිජ කරණය දහවල් 12.26න් ගෙවී විෂ්ටිකරණය ලබයි.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - නැඟෙනහිර

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

 

දෙසැම්බර් 22 ඉරිදා

ධනු රවි 07 භාග උඳුවප් අව සතවක තිථිය ලත් රවිදින. ඉර උදාව 06.17 ඉර බැසීම 06.01 පුවපල් නැකත උදේ 06.16න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. උඳුවප් අව සතවක තිථිය දහවල් 02.36න් ගෙවී අව අටවක තිථිය ලබයි. ආයුෂ්මත් යෝගය රාත්‍රි 07.03න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.26න් ගෙවී බවකරණය ලබා එය දහවල් 02.36න් ගෙවී බාලව කරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - උතුර

යෝගිනී - වයඹ

සුබ දිසාව - නැඟෙනහිර

 

දෙසැම්බර් 23 සඳුදා

ධනු රවි 08 භාග උඳුවප් අව අටවක ලත් සඳු දින ඉර උදාව 06.18 ඉර බැසීම 06.01 උත්‍රපල් නැකත උදේ 09.11න් ගෙවී හත නැකත ලබයි. උඳුවප් අව අටවක තිථිය සවස 05.10න් ගෙවී අව නවවක තිථිය ලබයි. සෞභාග්‍ය යෝගය රාත්‍රී 07.56න් ගෙවී ශෝභන යෝගය ලබයි. බාලවකරණය අලුයම 03.50න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 05.10න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - වයඹ

යෝගිනී - ඊසාන

සුබ දිසාව - දකුණ

 

දෙසැම්බර් 24 අඟහරුවාදා

ධනු රවි 09 භාග උඳුවප් අව නවවක ලත් කුජ දින . ඉර උදාව 06.18 ඉර බැසීම 06.02 හත නැකත දහවල් 12.18න් ගෙවී සිත නැකත ලබයි. උඳුවප් අව නවවක තිථිය රාත්‍රී 07.53න් ගෙවී අව දසවක තිථිය ලබයි. ශෝභන යෝගය රාත්‍රි 08.54න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 06.32න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 07.53න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ළැම

මරු - බටහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

 

දෙසැම්බර් 25 බදාදා

ධනු රවි 10 භාග උඳුවප් අව දසවක ලත් බුධ දින, ඉර උදාව 06.19 ඉර බැසීම 06.03 සිත නැකත සවස 03.21න් ගෙවි සා නැකත ලබයි. උඳුවප් අව දසවක තිථිය රාත්‍රී 10.29න් ගෙවී අව එකොළොස්වක ලබා පවතී. අතිගණ්ඩ යෝගය රාත්‍රී 09.46න් ගෙවී සුකර්ම යෝගය ලබයි. වණිජකරණය උදේ 09.13න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 10.29න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - නිරිත

යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

 

දෙසැම්බර් 26 බ්‍රහස්පතින්දා

ධනු රවි 11 භාග උඳුවප් අව එකොළොස්වක ලත් ගුරු දින ඉර උදාව 06.20 ඉර බැසීම 06.03 සා නැකත සවස 06.08න් ගෙවී විසා නැකත ලබයි. උඳුවප් අව එකොළොස්වක තිථිය දවස පුරාම යෙදී පවතී. සුකර්ම යෝගය රාත්‍රී 10.22න් ගෙවී ධෘති යෝගය ලබයි. බවකරණය දහවල් 11.39න් ගෙවී බාලවකරණය ලබා පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - දකුණ

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.