වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබට සරසවි වරම් හිමිද ?
ජූලි 19, 2019
උසස් පෙළ විභාගය ආරම්භවීමට ඇත්තේ දින කීපයක් පමණි. සමහරක් දරුවන් විභාගයට පෙනී සිටීමට, මහා පෙර සූදානමක් ඇතිව, විශාල බලාපොරොත්තු හිතේ තබාගෙන, සුන්දර සිහින දකිමින් සිටිනවා විය හැකි ය.
එම සුන්දර සිහිනය සරසවි වරමක් ලබා ගැනීම නේද? ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම තුළින් ඔබට හිමිවන්නේ සාමාන්‍ය උපාධියක්ද, පශ්චාත් උපාධියක් ද, එසේත් නැතිනම් ආචාර්ය උපාධියක් ද යන්න පැවසිය හැකි ය.කෙසේ නමුත් හැමදෙනාටම සරසවි වරම් ලබාගත නොහැකි බව මතක තබා ගත යුතු අතර, එවැනි දරුවන් තමාගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා තෝරාගත යුතු දිශාව කුමක්ද? යන්න නිවැරදිව හඳුනාගෙන, එම අංශය ඔස්සේ ගමන් කිරීම මඟින් තම ඉලක්කය සපුරාගත හැකිවන අතර ජීවිතය ජයගත හැකි වේ. මේ සඳහා ඡ්‍යොතිෂ විද්‍යාව මඟින් විශාල පිහිටක් ලබාගැනීමේ හැකියාව පවතී.
කේන්ද්‍ර සටහනක අධ්‍යාපනය පිළිබඳව 5 වැන්නෙන් කියවෙන අතර 5 වැන්නේ 5 වැන්න වූ 9 වැන්න උසස් අධ්‍යාපනය තීරණය කරයි. ගුරුගේ හා බුදගේ පිහිටීම, ඉහත සඳහන් කළ ස්ථාන දෙක, එනම් 5 වැන්න, 9 වැන්න අධිපතින්ගේ පිහිටීම, අධ්‍යාපනය ලබන කාලවකවානුවල ගත කරන මහදශා, අන්තර්දශාවල බලපෑම, ග්‍රහ ගෝචරය පදනම් කරගෙන මේ සියල්ල ප්‍රකාශ කළ හැකි වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
විද්‍යාවේදී ඡ්‍යොතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
෴ සබැඳි ලිපි ෴
ඔබත් නව වසරේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙක්ද? නැතිනම් දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙක්ද? රැකියාව අඩපණද? ව්‍යාපාර පාඩු ලබන්නේද? මේ කුමන...
2025-01-16 18:30:00
ක්රිශාන්තිඋඩගමකර්තෘතුමියනි,නිවෙසක ප්‍රධාන දොර ඉදිරියේ කණුවක් හෝ ගසක් තිබීම සුදුසු නොවන බව මා හිතවතෙක් දිනක් මා හට පැවසුවා. මේ ගැන සොයා බැලූ මා හට එය...
2025-01-16 18:30:00
මහා භාරතයේ සිට ලක්දිවට පැමිණ වල්ලිමාතාව සරණපාවා ගැනීමට පෙර භාරත දේශයේ නිජබිම කරගත් තේවානි අම්මා කතරගම දෙවියන්ගේ ප්‍රථම පාදපරිචාරිකාව හෙවත් බිරිඳයි....
2025-01-16 18:30:00
ඔබ යම්කිසි සිදුවීමක් කිරීමට පෙර හා කර අවසන් වූ පසුවත් එය පිළිබඳව අනවශ්‍ය ලෙස සිතා හිතින් වද වන කෙනෙක්ද ?“අයියෝ අපරාදේ මීට වැඩිය හිතන්න තිබ්බා, මෙහෙම...
2025-01-16 18:30:00
අපේ මුතුන් මිත්තන්ගේ කල සිට සිහළ බොදුනුවන්ගේ පැවත එන සිරිත් විරිත් මඟින් මානසික සුවයත්, එමගින් ලෝකෝත්තර සැපතක් මෙන්ම ලෞකික සැප සම්පත් උදාකරවන මහඟු...
2025-01-16 18:30:00
බෞද්ධ සමාජය තුළ පිරිතට හිමි වී ඇති ස්ථානය පිළිබඳ සැලකිරීමේ දී එහි තේමාව කුමක්දැයි විමසා බැලීම වඩාත් සුදුසුය. පිරිත සඳහා මූලික වූ තේමා දෙකක් ඇති බව...
2025-01-16 18:30:00
මෙතෙක් කතාවබරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයෙකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා...
2025-01-16 18:30:00
පිළිසඳරක යෙදෙන ඔවුනොවුන් පිළිබඳව යම්බඳු අවබෝධයක් තිබීම වැදගත් වන්නකි. හරවත් අර්ථවත් ගමනක් යාමට, ජීවිතයේ සංවේදී බවට, තැන්පත් තුලනාත්මක බවට සකස් කරගත...
2025-01-16 18:30:00
කේන්දරයක පවතින යෝග අතර ධර්ම කර්මාධිපති යෝගය අතිශයින්ම ඉහළ මට්ටමේ යෝගයකි. ධර්මස්ථානය යනු 9 වැන්නයි. කර්මස්ථානය යනු 10 වැන්නයි. මේ භාව දෙක අධිපතියෝ එකට...
2025-01-09 18:30:00
අද ලියන්න යන්නෙ කුමාරයෙක් ගැන. ඒ කිව්වේ කුමාරයාට අයිති යන්ත්‍රය ගැන. මෙයා සෞරග්‍රහ මණ්ඩලය තුළ ඉන්න කුමාරයා. අපි පසුගිය දිනවල සෞරග්‍රහ මණ්ඩලයේ රවි,...
2025-01-09 18:30:00
ඓතිහාසික තොරතුරු රාශියකින් හා රජවරුන්ගේ පිදුම් ලද මානියම්ගම මහා විහාරය සීතාවකපුර පිහිටා තිබීම භාග්‍යයකි. සීතාවක රාජධානිය පිළිබඳව කාලවකවානුවන් නිගමනය...
2025-01-09 18:30:00
අයිරංගනීතඹුත්තේගමකර්තෘතුමියනි,කේන්දර සටහනක බොහෝ සුබ ග්‍රහයන් තිබෙන බව මා අසා තිබෙනවා. එම සුබ ග්‍රහයන් සෑම විටම සුබපල ලබා දෙනවාද? යන්න ප්‍රායෝගිකව ඇති...
2025-01-09 18:30:00
ශිව දෙවියන් තවුස් වෙස්ගෙන පිඬු සිඟා වඩිමින් සිය පවුල රැක්කා. මේ අන්දමට ඉන්නා විට පිඬු සිඟා වැඩීමට අමතක වුණේ ත්රිලෝකවිජයම් නමැති කංසාවලින් සැකසුණ බීම...
2025-01-09 18:30:00
වල් අලි පැන්නීමටමන්ත්රය :– ඕං ආරි ඇතා නාලාගිරියා නීතු නමඞඕං කාලි මේන් කාලි වර සැර පුල්ලේ සැර හනුඅච්මේ සැර අනු අප්පේ සැර එනුක්රමය :– හත්වරක්...
2025-01-09 18:30:00
මේ ධරණිතලය මත බිහිවන මුල්යුගවල මානවයා විස්මිත හැකියාවන් සමුදායකින් පරිපූර්ණ වූ බව බොදුනු ඉතිහාසයෙන් අපට පෙන්වා දෙනු ලබයි. අග්ගඤ්ඤ, බ්‍රහ්මජාල වැනි...
2025-01-09 18:30:00
සම්මා සම්බුද්ධත්වයෙන් නවවැනි මස උරුවෙල් දනව්වේ වැඩ සිටිමින් උරුවෙල් කසුප්, නදී කසුප් හා ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් ශ්‍රාවකයන් හට දහම්...
2025-01-09 18:30:00