වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
සෙල්ලිපියෙන් හෙළිවන මිහින්තලා ඉතිහාසයට එක්වූ ආරෝග්‍යශාලා සේවය
ජුනි 14, 2019
ක්‍රි.ව. නවවන සියවසේදී ඉදිකරන ලද මිහින්තලේ රෝහල ලෝකයේ පැරණිතම රෝහල ලෙසටද විශ්වාසයේ පවතී. දේවානම්පියතිස්ස රජ සමයේදී ක්‍රි.පූ. 247 -207 මිහින්තලා කඳු මුදුනේ සිට මෙරට බොදු දහම හඳුන්වාදීම නිසා අනුරාධපුරයේ සිට සැතපුම් අටක් දුරින් පිහිටි මිහින්තලාවටද ඇතිවූයේ විශේෂ වැදගත් කමකි.
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන මෙරට පැවැති ආරෝග්‍ය ශාලා සේවය පිළිබඳ විස්තර ඉතිහාසගත ග්රන්ථවලින්ද ශිලාලේඛන මගින්ද පුරාවිද්‍යාත්මක නටබුන් වලින්ද සොයාගත හැකිය. අනුරාධපුර රජ පැමිණ රට පාලනය කළ සෑම රජකෙනෙක්ම ආරෝග්‍යශාලා සේවය ආරම්භ කරමින් ජනතා සුබසෙතට කටයුතු කළේය.
රෝගීන්ට උපස්ථාන කිරීමේ පහසුකම්වලින් යුත් රෝගීන්ට සමූහ වශයෙන් නැවතී සිටිය හැකි රෝහල් සංකල්පය ක්‍රි.පූ. සිවුවන සියවස තරම් ඈත අතීතයේ දී පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී ආරම්භ කරන ලදී. ඪම වැනි මහින්ද රජුගේ ක්‍රි.ව. නම සිය පණස්හයේ සහ නමසිය හැත්තැ දෙකේ දි ගිහියන් සඳහා අනුරාධපුරයේ රෝහලක් ඉදිකර ඇත. චේතිය කන්දෙහි ඪඪ සේන රජු ක්‍රි.ව. අටසිය පනස් එකේදි රෝහලක් ඉදිකර ඇත. අනුරාධපුරයේ හා පොළොන්නරුවෙහි අගනුවරයල් ඇති වු නිසා වෛද්‍ය ආයතන පිහිටුවීමෙන් විශේෂත්වයක් ඇතිකරන ලදී. පණ්ඩුකාභය සහ පස්වන කාශ්‍යප රජවරුන් ක්‍රි.ව. (913-923) අනුරාධපුර සෞඛ්‍ය ආයතන ඉදිකරන ලදී. පළමුවන උදය රජුගේ (ක්‍රි.ව. 792-797) කාලයේ දීද පුලස්ති නගරයෙහි රෝගීන් සඳහා විශාල රෝහලක් (ශාලාවක්) ඉදිකළේය.
බුද්ධදාස රජු ( ක්‍රි.ව. 362-409) කාලය තුළත් ධාතුසේන රජු (ක්‍රි.ව. 460-478) කාලයේදීත් දෙවැනි උපතිස්ස රජු (ක්‍රි.ව. 522-524) කාලයේදීත් සෞඛ්‍යායතන ඉදිකරන ලදී. පළවන උදය යන රජවරුන් විසින් කොරුන් සඳහාත් බුද්ධදාස සහ දෙවන උපතිස්ස යන රජවරුන් විසින් අන්ධයින් සඳහාද රෝහල් ඉදිකළහ. ප්‍රථම මාතෘ නිවාසය දෙවන උපතිස්ස රජු විසින් බව කියවේ. හතරවන කාශ්‍යප රජු විසින් (896- 913) අනුරාධපුරයෙහි සහ පොළොන්නරුවෙහි රෝහල් ඉදිකරන ලදී. පොළොන්නරු රාජධානිය ශ්‍රී විභූතියෙන් පරිපූර්ණ කළ පළවන මහා පරාක්‍රමබාහු රජතුමා ආරෝග්‍යශාලා සේවය උපරිමයෙන්ම ක්‍රියාත්මක කළ රජ කෙනෙකි. රෝගීන්ට නවාතැන් පහසුකම් මෙන්ම ඖෂධ ප්‍රතිකාර ලබා දෙමින් හා ආහාරපාන හා ඇඳුම් ආදියද නොඅඩුව ලබාදුන් බව චූලවංශයෙහි දැක්වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
සටහන
එස්.එස්.එස්. ප්‍රනාන්දු
෴ සබැඳි ලිපි ෴
නොවැම්බර් 29(පෞද්ගලික අංකය 2)ඉතා ශාන්ත ස්වභාවයක් තමයි මෙදින උපන් ඔයාගේ මුහුණින් හා ඉරියව් වලින් කියාපාන්නේ. ඒ වගේම සඳු හා කුජ යන ග්‍රහ බලපෑම් විසින්...
2024-11-28 18:30:00
දරුපල ප්‍රමාද වන ග්‍රහ බලපෑම් පිළිබඳවකඩවත සුබෝධි ඇසූ පැනයට ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි.විවාහ වන යුවළකගේ ප්‍රධාන...
2024-11-28 18:30:00
මහා බලගතු දේව අනුහස් ඇති ප්‍රාදේශීය දෙවියෙකි තනිවැල්ලේ දෙවියෝ. කෝට්ටේ විසූ අටවැනි වීර පරාක්‍රමබාහු රජුගේ පුත් මාදම්පේ විසූ තනිවල්ලභ යුව රජු මියගිය...
2024-11-28 18:30:00
නම කියූ පමණින් මුළු රටම හඳුනන පරාක්‍රම නිරිඇල්ල මහතා නාට්‍ය රචකයකු ලෙසද, අධ්යක්ෂවරයකු ලෙසද, සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණකරුවකු ලෙස ද රූපවාහිනී...
2024-11-28 18:30:00
මානවයාගේ පැවැත්ම විද්‍යාත්මකව හදාරන්නන් විසින් “අභිචාර” ලෙසින් හඳුන්වන දෑ අතැඹුලක් සේ ගත් කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් පිළිබඳව වත්මන් පරපුරට මා...
2024-11-28 18:30:00
පරදේශක්කාරී ආක්‍රමණිකයන් සමඟින් සටන් කරමින් ලංකාව සතුරු ආක්රමණවලින් මුදා ගෙන රට එක්සේසත් කළ පාලකයකු වශයෙන් දුටුගැමුණු රජතුමා හැඳීන්විය හැකිය....
2024-11-28 18:30:00
මෙතෙක් කතාවසයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් පූජකයෙකු මෙන්ම සුව කරන්නෙකු ලෙසද පෙනී සිටිමින් අනුගාමිකයින් පිරිසක් ඇති කර...
2024-11-28 18:30:00
අන්තර් ජාතික ආබාධ සහිත වූවන්ගේ දිනය සැමරීම මෙවර ශ්‍රී ලාංකේය ජනතාවට ද සුවිශේෂී කඩ ඉමක් වෙයි. ඒ මෙරට පළමු වතාවට දේශපාලන කරළියේ ආබාධ සහිතවූවකු වෙනුවෙන්...
2024-11-28 18:30:00
හෙට අනිද්දා කඩයිම් විභාගයක් ආරම්භ වීමට නියමිතය. ළමයින් මේ වනවිටත් ඒ සඳහා සූදානම් වෙමින් පවතී. පිරිසක් පාඩම් කටයුතුවල නියැළුණද පිරිසක් දැනටමත් විභාගය...
2024-11-21 18:30:00
බුදුරජාණන් වහන්සේ ඇසතු බෝධි වෘක්ෂ මූලයේ දී දසමාර සේනාව පරාජය කළ අවස්ථාව ඇසුරු කරගනිමින් නිර්මිත සත්‍යක්‍රියා ගාථාව වර්තමානයේ බෞද්ධයන්ට පමණක් නොව අන්...
2024-11-21 18:30:00
නොවැම්බර් 22(පෞද්ගලික අංකය: 1/4)යුරේනස් හා කුජ යන තරමක් අසාමාන්‍ය ග්‍රහ සංයෝග දෙකේ බලපෑම තමයි ඔයාගේ උපන් දිනයට අයත් අංක වලින් සංඛේතවත් කෙරෙන්නේ. ඒ...
2024-11-21 18:30:00
කතරගම දෙවියන්ගේ ලාංකේය බිරිය වන්නීය. කුවේණියගේ වැඩිමහල් අක්කා යනුවෙන්ද වැදි ජනයා අතර ප්රකටය.කතරගම පුදබිමේ සියඹලා ගසක් දක්නට ඇත.එහි ඇති විශාල බෙනය...
2024-11-21 18:30:00
එකල ද සන්ධ්‍යාභාගය එලඹෙත්ම කොණ්ඩදෙණිය “වනඅරණ” රැහැයියන් ගේ නාදයෙන්, නිරන්තරයෙන් නින්නාද වෙයි. එමෙන්ම අවට ඝන කැළෑව තුළ නිතර ගැවසෙන අලි ඇතුන්, වගවලසුන්...
2024-11-21 18:30:00
ආසියාකරයේ මෙන්ම ලොව බොහෝ රටවල දෛනිකව ‘රාහුකාලය’ පිළිබඳ අවධානය යොමු කර, පැය 1 1/2ක් රාහුකාලය වශයෙන් ගෙන එම කාලය තුළ සුබ කටයුතු ඇරඹීමෙන් වැලකී සිටීමට...
2024-11-21 18:30:00
කීර්තිමත් නාට්‍යවේදියකු වූ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී...
2024-11-21 18:30:00
මේ දිනවල උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට පිවිසීම එකම අරමුණ...
2024-11-21 18:30:00