ඡ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

2025-01-16 18:30:00
මහා භාරතයේ සිට ලක්දිවට පැමිණ වල්ලිමාතාව සරණපාවා ගැනීමට පෙර භාරත දේශයේ නිජබිම කරගත් තේවානි අම්මා කතරගම දෙවියන්ගේ ප්‍රථම පාදපරිචාරිකාව හෙවත් බිරිඳයි.කතරගම දෙවියන් ලක්දිවට ගොඩබැස විපරම් කර බලන විටදී කතරගම දෙවිඳුන් වල්ලිඅම්මා රැහේ සිරිත් විරිත...
2025-01-09 18:30:00
ශිව දෙවියන් තවුස් වෙස්ගෙන පිඬු සිඟා වඩිමින් සිය පවුල රැක්කා. මේ අන්දමට ඉන්නා විට පිඬු සිඟා වැඩීමට අමතක වුණේ ත්‍රිලෝකවිජයම් නමැති කංසාවලින් සැකසුණ බීම වර්ගයක් පානය කිරීම නිසායි. කලින් දින ගෙනැවිත් තිබුණ ආහාරයෙන් එදින දවස ගත කළා. එහෙත්...
2024-12-26 18:30:00
පසළොස්වන සියවස තෙක්ම අපේ දේශීය ප්‍රධානතම දෙවියෙක් වූද මහා බලගතු තේජස් හිමි මේ දෙවියන් මහා භාරත වාසී බැව්ද පැරණි ලියකියවිලිවල සඳහන්ව තිබේ.එහෙත් මුණිදාස කුªමාරණතුංග, ගණනාථ ඔබේසේකර, මහාචාර්ය දැරණියගල, පියසේන කහඳගහ වැනි පුරාවිදුදරයන්ගේ අදහස...
2024-12-19 18:30:00
පානම්පත්තුවට අධිපති දෙවි හාමුදුරුවන් ලෙස ගැමිජනයා ඉමහත් භක්තියෙන් අදහන දෙවියන් වන්නේ කැබිලිත්තේ දෙවියෝය. පානම්පත්තුවේ මහ ඝන වනාන්තරය මැද මේ දෙවොල පිහිටා තිබේ. ඒ රුහුණු, කතරගම දෙවියන්ගේ අඩවියේය. ඉතාම බලවත් ජනයාට රැකවරණය දෙන ඔවුන් රකින...
2024-12-12 18:30:00
හිරියාල හත්පත්තුවේ නිරාමුල්ල ග්‍රාමවරයේ මේ දෙවියන්ගේ මහ දේවාලය පිහිටා තිබේ.ඉන්දියාවේ මහල්වරා ප්‍රදේශයේ උපත ලබා සහෝදරයන් දෙදෙනකු සමඟ ගල් නැවෙන් පැමිණ යාපනයට ගොඩ බැස යළි කතරගමට ගොස් කතරගම මහ දෙවියන්ගෙන් උපහාර ලබාගෙන වරම් ගෙන ලක්දිව ජනයා...
2024-12-05 18:30:00
 එතෙර තිබුණ සක්ගෙඩි තුන මෙතෙර මේ දේශේ තියෙන්ඩ ආරලියේ තද වතුරක් සේ අණසක පළාතෙම පැතිරෙන්ඩ නැවට අඩිය ගසා සෙනඟ ගෙන ගොස් මුර කරන්ඩ නවසීයක් ආවතේව කරුවන් යටත්වේ වීරමුණ්ඩමහමුහුදේ දිඹුල්නැවේ මෙතෙරට ඔබ වැඩමෙව් වේ සීනිගමයි දෙවොල් දෙවියෝ පළමු වතේ...