ඡ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

2024-11-14 18:30:00
ගම්බාර දේවතා සූනියම් යක්ෂයා හා ඔඩ්ඩිස කුමරු ඇඳත්ත ඔඩ්ඩිස යන නාමවලින් සූනියම් දෙවියන් හඳුන්වනු ලැබේ. අර්ධ මිනිස් හා දේව යක්ෂ අවතාරවලින් පිරිපුන්ය. මහා භාරතයේ සිට මෙහි පැමිණ ඇත. මහා බලගතු දෙවියෙකි.සූනියම් දෙවියන් ලෙස පෙනී සිටින්නේ පුරපසය....
2024-11-07 18:30:00
සිරියාදේවී, සිරිකත, පියුම්බා, ශ්‍රී ලක්ෂ්මී වැනි නාමවලින් හඳුන්වන්නේ ශ්‍රී ලක්ෂ්මී දෙවඟනයි. නෙළුම් මලක් මත අසුන්ගෙන සිටින්නීය. ශෝභමානය. අතිශයින් පවිත්‍රකාරකය. රූමත්ය. ශි‍්‍රයාව ඇත්තීය. විශාල දේවාල නැතත් කතරගම ශ්‍රී ලක්ෂ්මී දෙවොල ගොඩනඟා...
2024-10-31 18:30:00
 සරස්වතී දෙවඟන විශ්වය මවන ලද මහා බ්‍රහ්මයාගේ පාද පරිචාරිකාවයි. ඈ සකල ශාස්ත්‍රයටම අධිපතිනියද වේ. සරස්වතී දෙවඟන ගැන ඇගේ බලපරාක්‍රමය පිළිබඳව ඍග්වේදයේ මේ ආකාරයට සඳහන් වී තිබේ.“රුද්‍ර, වෛශ්‍ය, ආදිත්‍ය, විශ්වදේව මේ සෑම ගෝත්‍රිකයන් අතර...
2024-10-24 18:30:00
එදා පාර්වතිය (උමයංගනාව) දියනෑමට ගියාය. ඇය ස්නානය කර යළි එනතුරු කිසිවෙකුටත් එන්නට නොදෙන ලෙස සිය පුතාවූ ගනේෂට නියම කළාය.එසේ මැයි කියා පුතු මුර කරන්නට විය. එතැනට ශිව පැමිණීම ඔහු අනුමත කළේ නැත. ශිවට මේ ස්ථානයෙන් පිටතට වහාම යන ලෙස ගනේෂ අණ...
2024-10-17 18:30:00
වත්මන් දවස ලාංකේය ජනතාව අතර ජාති භේදයකින් තොරව අතිවිශාලම පිරිසක් ඉමහත් ගෞරවයෙන් පුද සත්කාර තබා අදහන අංක එකේම දේවතාවුන් වහන්සේ ලෙස සලකනු ලබන්නේ ශ්‍රී මහා කතරගම දෙවියන් ය.ස්කන්ධ කුමාර කාර්තිකේය ආදී නම්වලින්ද මුරුගන්, වේලුපිල්ලේ, කන්දසාමි යන...
2024-10-10 18:30:00
සිංහ දෙවි දේවතාවුන් වහන්සේලා අතර ශ්‍රී විෂ්ණු මහ දෙවියන්ට සුවිශේෂී තැනක් හිමි වී තිබේ. උපුල්වන් නමක් ද ඈඳී ඇත. ලංකාරක්ෂක දෙවියකු නිසා සෑම ජන ජීවිතයකට විෂ්ණු දෙවියන්ගේ රැකවරණය නිතැතින්ම ලැබේ. පොලොන්නරු යුගයේ දී මේ දෙවියන්ට සුවිශේෂී තැනක්...