වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
පාරින්ද්‍ර සුගතදාසගේ ලිපියට උදම් පෙරේරාගේ පිළිතුර
ඡ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් පසුගිය සතියේ නිදහස් දින කේන්දරයට අනුව රාජ්‍ය නායකයන් වෙනස් වුණ අයුරු යනුවෙන් ලියන ලද ලිපියේ ලංකාවට අර්ධ ස්වාධීනත්වයක් ලබන විට...
මේ වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා බදාදා දහවල් 12.36 ග්‍රහ මණ්ඩලයේ ශුභම ග්‍රහයා වන ගුරු වෘෂභ රැසෙහි වක්‍ර වන්නේය. එසේ වක්‍රවන ගුරු ග්‍රහයා ලබන වසරේ (2025) පෙබරවාරි මස 4 සවස 3.12ට නිවෘත වී ඍජුව ගමන් කරන්නේය. ඒ අනුව ලග්න 12න් උපන් ජන්මීනට මෙකී ගුරු ග්...
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙත පුවත්පතට ලිවීමට මා හට අදහසක් පහළ වූයේ 2024/09/06 වැනිදා සිකුරාදා පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් සුබසෙත පුවත්පතට මෙරටට පළමු ඔලිම්පික් පදක්කම හිමි කර දුන් ජන්ම ඒරාෂ්ටක අපලය යන සිරස්තලය යටතේ ලියන ලද ලිපිය කියැවීමෙනි...
බුධ ග්‍රහයා බලවත් ලෙස කන්‍යා රැසෙහි ගෝචර වන සැප්තැම්බර් මස 23 වැනිදා සිට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතා විශිෂ්ට නැකැත් කිහිපයක් අධ්‍යාපනය හා වෙළෙඳ කටයුතු සඳහා යෙදෙනු ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස 25 වැනිදා බදාදා උදේ 5.59 සිට 6.11...
ඉහත මාතෘකාව යටතේ සුබසෙත පුවත්පතට මේ ලිපිය ලිවීමට මා හට අදහස් පහළ වූයේ තිස්ස පේ්ර්මසිරි මහතා විසින් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වන ජෝන් එෆ්. කෙනඩි මහතාගේ මරණය පිළිබඳව අනාවැකි පළකළ ජීන් ඩික්සන් නමැති අමෙරිකානු පේනකාරියක් විසින් පවසන ලද අනාවැකි...
ලග්න කේන්දරයක කේන්ද්‍ර ස්ථානයකට සහ ත්‍රිකෝණ ස්ථාන දෙකකට හිමිකම් කියන හෝ ත්‍රිකෝණ ස්ථානයකට හිමිකම් කියන ග්‍රහයා ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී යෝග කාරක ග්‍රහයා යනුවෙන් හඳුන්වනු ලබයි.
ඒ අනුව මේෂ ලග්න කේන්දරයට 9 -12 වැනි භාවයට හිමිකම් කියන ගුරු ග්...
සුබ පල වැඩි කරගන්න ඉඹුල් ගසක් වවන්න
මිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන ලග්න හිමියන්ට සුබපල ද අනෙක් සියලු ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදා කරමින් අගෝස්තු මස 16 වැනි සිකුරාදා රාත්‍රී 7.44ට සිංහ රාශිගත වන රවි ග්‍රහයා සැප්තැම්බර්...
2024 ජුනි මස 07 සිකුරාදා පාරින්ද සුගතදාස මහතා විසින් ලියන ලද ලිපියට මගේ පිළිතුර
මා විසින් සුබසෙත පුවත් පතට ලියන ලද ලිපියෙහි බණ්ඩාරනායක මැතිනිය මියැදෙන විට ඒරාෂ්ටක අපලයක් තිබුණු බව සඳහන් කර ඇතත් ඔබතුමා මැතිණියට එසේ ඒරාෂ්ටක...
මාගේ ජංගම දුරකතනය අක්‍රිය කර ඇති විටක සුබසෙත පුවත්පතින් ඇමතුමක් ලැබී ඇති බව ජංගම දුරකතනය සක්‍රිය කළ විට ආ ඉර්ඉ පණිවිඩයක් මඟින් මා දැනුවත් කළ හෙයින් පුවත්පතට අමතා කාරණය පිළිබඳව විමසුවෙමි. එහිදී පුවත්පතෙහි කතුවරිය පැවසුවේ සිය සිනමා දිවියේ 50 වසක්...
නෛසර්ගික පාපයන් වන රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් රවි වක්‍ර නොවන අතර රාහු, කේතු යන ඡායා ග්‍රහයන් ආපස්සට ගමන් ගන්නා ඡායා ග්‍රහයන් වන හෙයින් වක්‍ර නොවෙති. එනමුත් කුජ, ශනි, යන තාරා ග්‍රහයන් ඍජු ගමනේ දී වක්‍ර වෙයි.
සහජ...
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට අෂ්ටම ඒරාෂ්ටක අපල සපල සීමාව තුළදී රාජ්‍ය බලය ලැබීමට හේතු වූයේ උප්පත්තියේ යෙදී තිබුණු විමල නම් විපරීත රාජයෝගය ගෝචරයෙන් සක්‍රිය වීම නිසාය.
උපත 1916.04.17 ප.ව. 5.00ට සිත නැකතේ පළමු පාදයෙන් උපත ලබා ඇති හෙයින් අඟහරු...
කුම්භ ලග්න ලංකා කේන්දරයේ 2,11 ධන භාවාධිපති ගුරු මහජනයා නිවේදනය කෙරෙන සිව්වැන්නට පසුගිය 1වැනිදා පැමිණීම යහපත්ය.
ගුරු සිව්වැන්න වූ වෘෂභ රැසෙහි සතුරු වුවද නිදහස් කේන්දරයේ 10 වැන්නේහි නීච භංග යෝගයක් උදා කළ සඳුගෙන් කේන්ද්‍ර භාවයක් වන 4 වැන්නට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960