වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ලක්ෂ්මී හෝරාව අද (29) පෙරවරු 9.30ට උදාවේ
සැප්තැම්බර් 29, 2023
අද පුරපසොළොස්වක පෝදා පෙරවරු 9.30ට ලක්ෂ්මි මෑණියන්ගේ හෝරාව උදාවේ. ඒ අනුව ශිලාදි වෘතයක පිහිටා ලොවතුරා බුදු හිමියන් වෙනුවෙන් කිසියම් පූජාවක් පවත්වා ලක්ෂ්මි මෑණියන්ට පිංපෙත් පමුණුවා ඔබේ සිතැඟියාවන් ඉෂ්ට කරගත හැකිවනු ඇත. මෙහිදී ලක්ෂ්මි මෑණියන්ගේ ආශිර්වාදය පිහිටන්නේ නැඟෙනහිර දිශාවට යොමු වන ලෙසය. එදින ආරම්භ කරන ලක්ෂ්මි පූජාව දින සියයක් පුරා නොකඩවා රාත්රි 12.12ත් 12.24ත් අතර පහනක් දල්වා පැවැත්වීමෙන් ධන සම්පත් උදාකරගත හැකිය.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 07.27 සිට 09.03 දක්වා සුබ දිශාව - දකුණ මේෂ සිත්...
2023-06-04 04:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 09.01 සිට 10.35 දක්වා සුබ දිශාව - උතුර මේෂ ...
2023-06-03 04:30:00
ජය භූමිය යනු කුමක්ද එහි කවර ප්රයෝජනයක්ද යන්න සරලව ඔබට පැහැදිලි කිරීම සඳහා පෙර සකසන ලිපි තුනම උපයෝගී වන්නට ඇතැයි සිතමි. ‘ජය භූමිය’ යන සංකල්පය...
2023-06-01 18:30:00
ඉර උදාව - 05.53ඉර බැසීම - 06.23 රාහු කාලයඋදේ 10.34 - 12.08 රාත්රී 10.42 - 12.09 සුබ දිශාව - නැඟෙනහිර ...
2023-06-01 17:30:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 01.41 - 03.16සුබ දිශාව – අලුයම 01.34 - 03.01 සුබ දිශාව – නැඟෙනහිර මේෂ...
2023-05-31 15:30:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂපවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:45:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂ පවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:00:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 04.49 දක්වා අලුයම 03.00 - අලුයම 04.27 දක්වා ...
2023-05-30 15:00:00
ඉර උදාව 05.53 ඉර බැසීම 06.23 රාහු කාලය - පෙ.ව. 07.26 - පෙ.ව. 09.00 දක්වා රාත්රී 07.48 - රාත්රී 09.15 අලුයම 04.26 -...
2023-05-28 14:45:00
ඉර උදාව 05.53ඉර බැසීම 06.22රාහු කාලය - උදේ 09.00 - 10.34රාත්රී 09.14 - 10.41ශුභ දිසාව - දකුණ මේෂ ලග්නයසිත් තැවුල් කනගාටු සහිත දිනයක් වන අතර...
2023-05-26 12:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.22 රාහු කාලය - උදේ 10.33 - 12.08 රාත්රී 10.41 - 12.08 සුබ දිසාව - උතුර මේෂ...
2023-05-25 16:00:00
ඉර හඳ දෙදෙනාගේ අසිරිමත් හැසිරීම් ජීවන අභියෝග ජයගැනීම සඳහා උපකාර වන බව අපි සක් සුදක් සේ දැන දනිමු. එහෙත් කිසිවක් ඒක හේතුක වන්නේ හෝ ඒක හේතුක නොවන්නේ...
2023-05-25 18:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00 සුබ දිශාව - උතුර ...
2023-05-24 14:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 12.07 - 01.41 රාත්රී 12.07 - 01.34 සුබ දිශාව - නැඟෙනහිර...
2023-05-23 14:15:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 අලුයම 03.00 - 04.27 සුබ දිසාව - දකුණ ...
2023-05-22 14:15:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 07.27 - 09.14 රාත්රී 07.47 - 09.14 සුබ දිසාව - දකුණ මේෂ ලග්නය...
2023-05-21 13:45:00