අකුරු කියවන්න සුබ නැකැතක්

සැප්තැම්බර් 13, 2024

සැප්තැම්බර් මස 16 වැනි සඳුදා උදේ 10.43ට දකුණු දිශාව බලා දරුවන්ට අකුරු කියවීම සුබයි.

මෙදින දෙනට නැකැත පුර තෙළෙස්වක තිථිය පවතින අතර දෙනට, සිත, මුවසිරස, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා , මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ යන නැකැත්වලින් උපන් දරුවන්ට අකුරු කියවීම වඩාත් සුබ වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.