වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
රවි තුලාවේ නීචය ජනජීවිතයට හිතකර ද?
ඔක්තෝබර් 4, 2019

චන්ද්‍ර , කුජ ත්‍රිකෝණ දෘෂ්ඨිය, චන්ද්‍ර, ගුරු සප්තම දෘෂ්ඨිය, වෙශි, වොශි, උභයචාරි, මාලවි, බුධ ආධිත්‍ය, දාමිණි, නීච භංග රාජයෝගය ආදී යෝග රැසකින් අනූනවද සිත 3-4 සා 1,2,3,4 විසා 1,2,3 නැකත් පාදයේදී නොවැම්බර් 17 අළුයම 12.50 තෙක් කාලපරාසයක් ගත කෙරෙණ සූර්ය දිව්‍යරාජයා ඔක්තෝබර් 18 කිවිදින අළුයම 01.03 ට තුලා රාශිය තුලා නවාංශකයෙන් සිකුරු හිමි තුලා රාශිගත වනුයේ නීච ක්ෂේත්‍රවයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
06 පිටුවට......