වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සැප්තැම්බර් 25 දින උතුම් සරසවි යෝගයක්
සැප්තැම්බර් 6, 2019
දරුවකුට වයස අවුරුදු 2 සම්පූර්ණ වී ලබන 3 වන වර්ෂය තුළ දී, එනම් 4 වන අවුරුද්ද ලබන්නට පෙර අකුරු කියවිය යුතු ය.
එබඳු වයසේ පසුවන පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, අස්විද, මා, මුල, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත්වලින් උපන් දරුවන්ට අකුරු කියවීමට සුදුසු ඉතා උතුම් සරසවි යෝගයක් මෙම සැප්තැම්බර් 25 දින පෙරවරු 06.06 යෙදේ. සුබ දිශාව වන්නේ උතුරයි.
බදාදා දිනයක රවි, බුධ, කන්‍යා ලග්නයේ සිටිමින් බුධ හෝරාවේ යෙදෙන මෙය අංග සම්පූර්ණ සරසවි යෝගයකි. මෙම අවස්ථාවේ පංචාංග ශුද්ධිය පැවතීමත් තත්කාල ග්‍රහ බලය ඉතා විශිෂ්ට අයුරින් පැවතීමත් මේ යෝගය වඩා පොහොසත් කරවන්නකි.
මෙදින යෙදී ඇති පුෂ නැකත අකුරු කියවීමට නිර්දේශිත නැකතකි. 11 තිථියද සුදුසු ය. බදාදා පුෂ නැකත යෙදීම මාතාංග යෝගයකි. තත්කාල කේන්ද්‍රයේ සඳු 11 වැන්නේ ස්වක්ෂේත්ර සිටී. ලග්නයේ සිටින බුධ හා සිකුරුගෙන් නීච භංග රාජ යෝගයක් ද යෙදී තිබේ. පස් වැන්නාධිපති කේතු සමඟ හතර වැන්නේ සිටී.
අකුරු කියවීමේ දී ප්‍රථමයෙන් දරුවාට ‘ස්වස්ති සිද්ධම්’ යන වැකිය කියවීම සුදුසු ය. තල, උක් හකුරු, වී, පොරි, මී පැණි, අඹ ඇතුළු පලතුරු, උඳු මිශ්‍ර කැවිලි, හබල පෙති, සුදුමල්, නෙළුම් මල්, සඳුන්, කපුරු, පිණිදිය පැන්, පඬුරු, බුලත් සහිතව සරස්වතී පූජාවක් තබා ගිතෙල් පහනක් දල්වා සරස්වතී දේවිය සහ ගණ දෙවියන් නැමද අකුරු කියවීම මැනවි.
ඡ්‍යොතිර්වේදී, විදුහල්පති
කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ, දැරණියගල
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 09.09 සිට පෙ.ව. 10.43 දක්වා සුබ දිශාව - උතුර...
2023-07-14 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 10.42 - 12.27 සුබ දිශාව - උතුර මේෂ ...
2023-07-13 17:00:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 01.49 - 03.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-07-12 14:15:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දවල් 12.16 - 01.50 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-07-11 14:30:00
ඉර උදාව - පෙරවරු 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - ප.ව. 03.23 සිට ප.ව. 04.54 සුබ දිශාව - දකුණ...
2023-07-10 15:15:00
ඉර උදාව - පෙරවරු 06.01 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.09 දක්වා සුබ දිශාව -...
2023-07-09 15:15:00
ඉර උදාව - පෙරවරු 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා සුබ දිශාව - දකුණ...
2023-07-08 15:30:00
ඉර උදාව - පෙරවරු 06.00 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 09.07 සිට පෙ.ව. 10.42 දක්වා සුබ දිශාව -...
2023-07-07 15:30:00
ඉර උදාව – පෙ.ව. 06.00ඉර බැසීම – ප. ව. 06.31 රාහු කාලය – උදේ 10.41 -12.16 දක්වා සුබ දිශාව – නැඟෙනහිර මේෂ පවුලේ කටයුතු...
2023-07-06 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - දහවල් 01.48 - 03.23 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ...
2023-07-05 15:00:00
ඉර උදාව – පෙ.ව. 06.00ඉර බැසීම – ප.ව. 06.30 රාහු කාලය – දහවල් 12.15 - 01.49 දක්වා සුබ දිශාව – දකුණ මේෂ වෙනදාට වඩා...
2023-07-05 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - ප.ව. 04.56 - 06.30 දක්වා සුබ දිශාව - දකුණ මේෂ...
2023-07-01 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - පෙ.ව. 09.06 - 10.41 දක්වා සුබ දිශාව - උතුර මේෂ...
2023-06-30 16:30:00
අප ජීවත්වන සමාජය දෙස බැලීමේ දී කෙනකු දුෂ්කරතාවලින් පිරුණු ජීවිතයක් ගත කරන අතර තව කෙනකු ධනයෙන් මෙන්ම ගුණ නුවණින්ද යුතුව වැදගත් අය වශයෙන් දිවි ගෙවති....
2023-06-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.40 - 12.14 දක්වා සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී වුවත්...
2023-06-29 09:30:00
ඉර උදාව - 05.58 ඉර බැසීම - 06.29 රාහු කාලය - දහවල් 01.47 - 03.21 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-06-28 16:00:00