අත්දුටු අති ප්‍රබල මන්ත්‍ර

මාර්තු 29, 2024

මනෝ තරංග, ශබ්ද තරංග හා දෘෂ්ටිපථ තරංග ඔස්සේ පුද්ගල ආකර්ෂණය ඇති කර ගැනීමට හැකිවේ. සිරුරේ භාෂාවද මෙයට ඉවහල් වේ. දෙනෙත්වලින් කාන්දු වන කිරණ (නෙත් සැර) අති ප්‍රබලය. එයට කදිම නිදසුනකි. ප්‍රමිලා බිසව හා දස්කොන් ආදරය.

දෙනෙත් වශීය –

ඕං කිරි කුමාරී ඒස්වාහඞ

මේ බලගතු මන්ත්‍රය සිහිකර කෙනෙකු හමුවෙන්න වහා වශී වේ.

ඕං නාරායන ගුරු රාදී සරස්වතී නමෝ තුය්‍යං වසං දේවි නමෝ නමඞ

ළිං ජලයට 108 වරක් ජපකර පානය කර පාඩම් කරන්න. මතකය ධාරණ ශක්තිය හිටීවි.

ඕං තිලසරස්වතී නාගි අවතාර ලක්ෂ්මී ශ්‍රී මුඛ ආවේසුං බන්ධ පූට්ටු නමඞ

අතට මතුරා පොත අල්ලා ගෙන පාඩම් කරනු පාඩම් හිටීවි.

 

ඕං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං ස්වාහයි.

ඕං ඕං ඕං ස්ථානය යි සිද්ධිම්

තඹ පත්‍රයේ ලියා 108 වර මතුරා නඩුවට පෙනී සිටිනු ජය අත් වේ. ඒකාන්තයි.

ඕං පි‍්‍රයනාරී පි‍්‍රයං භගවතී පි‍්‍රයං ස්වාහ

පැන් මතුරා මුහුණ සෝදා අවශ්‍ය අය හමුවන්න. වහා වශීවේ.

ගුගනු කාමාය විද්මහේ විබිරහමහාය ධීමහී තානේ කාම ප්‍රචෝදයාත්

විවාහය ප්‍රමාද වන අයට උදෑසන දහවල් රාත්‍රි 16වර බැගින් සිතෙන් කියවන්න. විවාහය වහා ඉක්මන් වේ.

ඕං නමෝ පි‍්‍රයේ ඒස්වාහඞ

මී තෙල් වට 108 වර මතුරා පහන දල්වා එම තෙල් හිසේ තවරාගෙන අවශ්‍ය අය දකින්න වහා වශී වේ. තම කටයුතු සාර්ථක වේ. යහපත් වැඩට පමණයි.

ඕං ආං පේ‍්‍රං ශ්‍රීං රාක්ෂ

පත්‍රේ පෝංපක්ෂි

ඒස්වහඞ

බුද්ධ පූජාවේ බත් ගෙන

108 වර මතුරා අනෙක් බත් සමඟ මිශ්‍ර කර කන්නට දෙනු. මත්පැන් පානය නවතී.

ඕං වග්‍රවෝ මහා

ලෝකෝ ඒස්වාහඞ

මෙම මන්ත්‍රය 16 වරක්

සිතෙන් කියා අවශ්‍ය අය

හමුවී කතා කරන්න වහා

ආකර්ෂණය වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.