වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
එක් රෝගියකු සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකුගේ සායනය වෙත පැමිණ සිටියේ ඔහු නින්දෙන් අවදි වීමට හෝරාවකටත් පෙරය.“මට තව එක මිනිත්තුවක්වත් පරක්කු වෙන්න බැහැ කියල...
2024-08-01 18:30:00
පහන දල්වා අතේ තබාගෙන පහත සඳහන් ගාථා තුන්වර බැගින් පහනට පිරිත් කරන්න. දිනපතා දල්වන බුදු පහනට අමතරව මේ පහනත් පූජා කරන්න.1. සබ්බේ සත්තා සුඛප්පත්තාඅවේරා...
2024-08-01 18:30:00
කාන්තාව යනු ඕනෑම ජන සමාජයක එහි පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා අනගි මෙහෙවරක් ඉටු කරන්නාවූ අයෙකි. අපේ පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල මෙන්ම බෞද්ධ...
2024-07-25 18:30:00
“සුබසෙත” පාඨක පින්වත් ඔබ වෙත මෙවර මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සැබෑම “ජයපිරිත” පිළිබදවයි....
2024-07-25 18:30:00
රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ජූලි මස 06 වැනිදා ආරම්භ විය. ඇසළ මංගල්‍යය ආරම්භ කරනු ලබන්නේ කප් සිටුවීමෙනි. පෙරහර පැවැත්වීමට දින හතළිස්...
2024-07-18 18:30:00
වෙසක්, පොසොන් මාස දෙකට ඉක්බිතිව එළැඹෙන ඇසළ මාසය දෙව් සැණකෙළි මාසය ලෙසින් ප්‍රචලිතය. බෞද්ධ පුද පූජා, වත්පිළිවෙත් පැවැත්වෙන අතර දෙවියන්...
2024-07-18 18:30:00
කතරගම පූජා භූමිය වසරේ දවස් තුන්සිය හැටපස් දවස පුරාම සැදැහැවතුන්ගෙන් පිරී පවතින පින් බිමකි. නිවාඩු දිනයක් වේවා පොහොය දිනයක් වේවා සතියේ රාජකාරී දිනයන්...
2024-07-18 18:30:00
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අද දින ලබා දෙන්නේ දිනපතා භාවිත කිරීමෙන් අපමණ ප්‍රතිඵල ලබා ගත හැකි මෙවන් මොහොතක භාවිතා කළයුතු මහානුභාව සම්පන්න රතන...
2024-07-18 18:30:00
මේ ලිපිය කියවන ඔබ කුමන තරාතිරමක වුවත් ජීවන ගැටලුවලට මුහුණපා සිටින කෙනෙක් විය හැකි ය. කේන්ද්‍රය පරීක්ෂා කර අපලවලට විවිධ අන්දමේ ශාන්ති කර්ම මෙන්ම ගුප්ත...
2024-07-18 18:30:00
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සඳහා දෙවියන්ගේ වෙලේ වීි සහල් රැගෙන පැමිණීම ජූලි 05 වැනි දින සිදු විය. අතීතයේ මං මාවත් දියුණු වී...
2024-07-18 18:30:00
‘වෙඩි නොවදින සුරවල බල බිඳීන්න ක්ලබ් වසන්ත මරා දැමුවේ රන් ආලේපිත උණ්ඩවලින්‘ යනුවෙන් පසුගිය 09 වැනිදා අඟහරුවාදා ‘දිනමිණ‘ පුවත්පතේ ප්‍රවෘත්තියක්...
2024-07-18 18:30:00
දුටුගැමුණු කුමරු රජවිමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරු හා යුද වැදුණේය. බුත්තල යුදඟනාව පිහිටි බිමට යුද වැදිම සඳහා සද්ධාතිස්ස කුමරුවන් පැමිණියේ...
2024-07-18 18:30:00
ලවණ රස මුසු කරදිය සුළඟ අනවසරයෙන් ඔකඳ දෙවොල් බිමට එබෙන නිස්කලංක බැතිබර හැන්දෑවකි. සැඳෑ අහසේ කෙළවර වලා වියනෙහි පඬු පැහැයෙන් දෙවොල් බිමම කලඑළිව ඇත....
2024-07-18 18:30:00
ඊජිප්තුව දැවැන්ත පිරමිඩ ඇතුළු පුරා විද්‍යාත්මක ස්ථාන හේතුවෙන් ලොව පුරා ප්‍රකට වුවද, ඊජිප්තුවට ඒ සා ප්‍රසිද්ධියක් ගෙන ඒමට වසර 5000ක් වයසැති...
2024-07-18 18:30:00
ජුලි 13 වැනිදාමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති...
2024-07-11 18:30:00
එදින හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් අවදිව අඩ හෝරාවක් පමණ භාවනානුයෝගීව වැඩ විසූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් බෝ මළුව සහ පන්සල ඇමද පවිත්‍ර කොට...
2024-07-11 18:30:00