වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
සිංහ දෙවි දේවතාවුන් වහන්සේලා අතර ශ්‍රී විෂ්ණු මහ දෙවියන්ට සුවිශේෂී තැනක් හිමි වී තිබේ. උපුල්වන් නමක් ද ඈඳී ඇත. ලංකාරක්ෂක දෙවියකු නිසා සෑම ජන ජීවිතයකට...
2024-10-10 18:30:00
විජය කුමරු ලංකාවට පැමිණෙන විට, යක්ෂ ගෝත්‍රිකයන් ලංකාවේ ජීවත් වූ බව මහාවංශයේ සඳහන් වේ. යක්ෂයන් පිළිබඳ තොරතුරු සපයන තවත් සාහිත්‍ය මූලාශ්‍රයක් වන්නේ,...
2024-10-10 18:30:00
ජීවිතයට කෙතරම් අසීමාන්තික හැල හැප්පීම්, හිත් රිදීම්, ඇද වැටීම් තිබුණද ඒ සියල්ල දරාගෙන ඒවායින් පාඩම් උගෙන කිසිවකුට වෛර නොකර සොම්නසින් යුතුව තමන්ගේ...
2024-10-10 18:30:00
ඡ්‍යොතිෂය පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කිරීමේ කාලය එළඹී ඇත. මෙය ජීවනෝපාය කරගෙන තමන්ගේ බඩ වඩා ගැනීමට බොරු ශාස්ත්‍රය භාවිත කරන්නන් නිසා සමාජයට සිදු...
2024-10-10 18:30:00
අප සිතූ ලෙස යමක් නොවී වෙනස් දෙයක් සිදු වූ විට ‘ඔක්කොම වෙන්නේ හොඳට කියලා හිතමු‘ යැයි කියන්නට ඇතැමුන් පෙලඹෙනු දැකිය හැකිය. බොහෝ විට, බොහෝ දෙනකුට සිදු...
2024-10-10 18:30:00
මෙතෙක් කතාවචිත්ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය...
2024-10-10 18:30:00
මෙතෙක් කතාවචිත්ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය...
2024-10-10 18:30:00
මෙතෙක් කතාවචිත්ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය...
2024-10-10 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී...
2024-10-10 18:30:00
වානරයාගෙන් ආරම්භ වූ මනුෂ්‍යයා ක්‍රමයෙන් දියුණුවන කොට ඇදහිලි ටික ටික පුරුදු වුණා. දෙවියෝ, දෙවියා දේවත්වය ද ලුහු බඳින්න වුණා විතරක් නොවේ දේව සංකල්පයද...
2024-10-10 18:30:00
ඔක්තෝබර් 4(පෞද්ගලික අංකය 1/4)සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ ධර්මසිරි ගමගේ මහතා (1939) ද ඔබ ගේ උපන් දිනයෙන් උපන් අයෙක්. ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය තුළ...
2024-10-03 18:30:00
පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුරපුරුෂ මර යෝග මෙලොව උපදින බොහෝ දෙනා උත්සාහ කරන්නේ තම ජීවිතය සාර්ථකව ගොඩ නඟාගෙන ජීවත් වීමටය.තරුණ වියට පා...
2024-10-03 18:30:00
වප් පොහොයට සති දෙකක් පමණ තිබියදී එළඹුණු සති අන්තයේ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් හිමිදිරි පාන්දර සිට සන්ධ්‍යා භාගය වන තෙක්ම තමන්වහන්සේ වෙත...
2024-10-03 18:30:00
වසර 1978හි මාර්තු 3 වැනිදා උපත ලද ‘සිංහ’ ලග්නය දරන මගේ පාසල් මිතුරෙකු ඉතා තදබල අෂ්ටම ඒරාෂ්ටක කාලවකවානුවකදී ලද අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කිරීමට අද...
2024-10-03 18:30:00
මෙතෙක් කතාවවෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු වන තරුණ වියේ පුද්ගලයකු ලේඛිකාවක වන ඔහුගේ බිරිය සමඟ තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවෙසක් ගම්බද...
2024-10-03 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී...
2024-10-03 18:30:00