වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ගැමි සමාජයේ පමණක් නොව, නූතන නාගරික සමාජයේ ද වාසය කරන සාමාජිකයන් තුළ, ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියාව පිළිබඳව මුල් බැස ඇත්තේ විස්්මය උපදවන මතවාද රැසකි....
2024-07-11 18:30:00
අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් මිනිසුන් තමාගේ අපල උපද්‍රවයන් දුරුකර ගැනීම සඳහාත් මානසික සුවය සහ ජයග්රහණයන් අත්පත් කර ගැනීම ඇතුළු විවිධ අරමුණු මූලික...
2024-07-11 18:30:00
මනුෂ්‍ය ශරීරයට නොයෙක් අන්දමේ ව්‍යාධීන් හට ගනී. එකී ව්‍යාධීන් බොහොමයකට හේතු වනුයේ අපත්‍ය ආහාර ගැනීම්, අධික වෙහෙසකාරී ක්‍රියා සහ ඍතු බලපෑම්ය. ඒ අතර...
2024-07-04 18:30:00
ලොව පුරා ප්‍රචලිත භයානක තේමාවක් රැගත් චිත්‍රපටයක් වන THE EVIL DEADනම් චිත්‍රපටය ඔබ විසින් නරඹා තිබෙන්නේ නම් මේ ප්‍රවෘත්තිය ඔබට අලුත් දෙයක්...
2024-07-04 18:30:00
ඇසළ සඳ කෙමෙන් මෝදුවන්නට පටන්ගත් සුන්දර සන්ධ්‍යාවේ අවසන් හෝරාවේ එවකට කොණ්ඩදෙණියේ පන්සලේ නායක සීලරතන හිමියන් තමන්වෙත පැමිණ උදව් උපකාර පැතූ මේ...
2024-07-04 18:30:00
අස්සුනං සුනාති සුතං පරියෝද පේති කඛං උජුං විහරති දිට්ඨිං උජුං කරෝති චිත්තං මස්සං පසීදතීනොඇසූ දේ දැන ගැනීමටත් ඇසූ දේවල් තහවුරු කරගැනීමටත් සැක...
2024-07-04 18:30:00
මෙය 1554 ප්‍රංශයේ මාරේසෙල්ස් නගරයෙහි එක්තරා වීදියකි. පාළුවට යමින් තිබූ වීදිය ඔස්සේ අසීරුවෙන් ඇවිද ආ මිනිසකු තම සිරුරේ මුළු ශක්තියම මුදා හරින අයුරින්...
2024-07-04 18:30:00
ශිවගේ සියලුම විලාශ අතර ඔහුගේ නෘත්‍යමය විලාසය දකුණු ඉන්දියාවේ අතිශයින් ප්‍රචලිතය. ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති රාශියක් නටරාජ ප්‍රතිමා අනුව එම ආකාරය...
2024-06-27 18:30:00
ඉදුණු කෙසෙල්වල ආයුර්වේද ඖෂධීය ප්‍රයෝජන සහ ප්රතිලාභඅමු කෙසෙල් යනු ඛනිජ ලවණ, විටමින් සහ කාබෝහයිඩ්රේට ගබඩාවකි. එහි පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්,...
2024-06-27 18:30:00
මාගේ ජංගම දුරකතනය අක්‍රිය කර ඇති විටක සුබසෙත පුවත්පතින් ඇමතුමක් ලැබී ඇති බව ජංගම දුරකතනය සක්‍රිය කළ විට ආ ඉර්ඉ පණිවිඩයක් මඟින් මා දැනුවත් කළ හෙයින්...
2024-06-27 18:30:00
සියලු වත්පිළිවෙත් අවසන් කළ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් තම රියදුරු සමඟ මාතර දෙවුන්දර අයකු ගේ ශාන්ති කර්මයක් සිදු කිරීමට තම දායකකාරකාදීන් පරිත්‍යාග කළ...
2024-06-27 18:30:00
තඹ පත්‍රයක් රත්රන් වතුරේ දමා සකස්කර පළල, දිග 1ට 5 හෝ 2ට10 හෝ ප්‍රමාණයට ඉරි නොකැපෙන සේ යන්ත්‍රය ඇඳගන්න.යන්ත්‍ර සටහනේ ලියා තිබෙන අංක 7 සඳහන් කර...
2024-06-27 18:30:00
ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ දුප්පත් පවුලක 1877 මාර්තු 18 උපන් එක්තරා පිරිමි ළමයෙක් අසීමිත ලෙස බයිබලය කියවීමට යොමු වී සිටියේය. සම වයසේ පිරිමි ළමයින්...
2024-06-27 18:30:00
ජූනි 29 වැනිදා මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 2වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූනි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා කටක...
2024-06-27 18:30:00
යම් පුද්ගලයකුගේ නායකත්ව ගුණාංග, ආත්මාභිමානය, අධිෂ්ඨානය ඉවසීම, ජීවිත අභිලාශයන් සහ ඒ පිළිබඳව ඇති උනන්දුවේ තත්ත්වය සමාජීය දේශපාලන සහ ආගමික කටයුතු...
2024-06-20 18:30:00
ග්‍රහ අපල රෝග පීඩා, අසමගිතාවය දුරුකොට සෙත ශාන්තිය හා නීරෝගිතාවය උදා කෙරෙන බෝධිපූජාවන් පැවැත්විය යුත්තේ කැපවීමෙන් හා මනා විශ්වාසයකින් යුතුව ය. තමන්...
2024-06-20 18:30:00