නිවසක වහලයෙන් ඇතිවිය හැකි දෝෂ වාස්තු විද්‍යා ධ්ධ් වන ලිපිය

දෙසැම්බර් 13, 2019

වාස්තු විද්‍යානුකූලව නිවසක් ඉදිකිරීමේදී වහල ඉතා වැදගත් වේ. මෙය සවිමත්ව හා අලංකාරව මෙන්ම වාස්තු දෝෂ වලින්ද තොරව තිබිය යුතුය. බොහෝ නිවෙස්වල වාස්තු දෝෂ බහුලව දක්නට ලැබෙන්නේ වහලයේය. එබැවින් පළපුරුදු වඩු කාර්මිකයෙකු ලවා වහලය සකසා ගත යුතු අතර ගෘහ හිමියාද වහලය ගැන දැනුවත්ව සිටීම වැදගත්ය.

වාස්තු විද්‍යානුකූලව තනිපල වහල මිනිස් වාසයට නුසුදුසුය. එවැනි වහලද දැනට බොහෝ නිවෙස්වල දක්නට නොලැබේ. පල දෙකේ වහල බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන අතර එයද අසුබ නොවේ. පල තුනේ වහල කුළියට, බද්දට දීමට ගැනීමට සුදුසුය.

පල 04 වහල වඩාත් සුදුසු වන්නේ පොදු ස්ථාන සඳහාය. නැත්නම් පවුල් කීපයක වාසයට සුදුසුය. පල 06 වහල සහිත නිවස ඉතා හොඳින් පල දෙන වාසනාවන්ත නිවසකි.

වහලයෙන් ඇතිවිය හැකි දෝෂ

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.