වාසයට සුදුසු නිවසක් ඉදිකර ගැනීමට නම්

ඔක්තෝබර් 18, 2019

සිතට සතුට ගෙනදෙන අයුරින් නිවසක් තනා ගැනීමට සෑම කෙනෙක්ම කැමැත්තක් දක්වයි. එමෙන්ම එවන් නිවසක් ඉදිකර ගැනීමේදී පළමුව දොස්වලින් තොර හොඳ භූමියක් තෝරාගත යුතුයි.

සොහොන්, හුඹස්, ගල්බෝර දමා කඩා අත්හරින ලද භූමි. තෙත් බිම්, වලවල් සහිත බිම්, අණවින වැනි දෙයින් ශාපකල බිම්, සංඝයාට අයිති බිම්, වනාන්තර , කඳු ගංගාවන් අසල බිම්ද එමෙන්ම අකුණුසැර වැදුණු භූමිවලද නිවාස ඉදිකිරීම නුසුදුසු වේ. එවැනි බිම්හි ගෙවල් සෑදීමට ගතහොත් රෝ, දුක්, ගිනි සොරබිය වැනි අනිෂ්ඨ විපාකවලට හේතු වනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.