හෙළ වෙද පවුරෙන් හෙළ වෙද දන්සලක්

සැප්තැම්බර් 27, 2024

ජාත්‍යන්තර පාරම්පරික හෙළ වෙද පවුර විසින් වෛද්‍යවරු හතළිස්දෙනකුගේ සහභාගීත්වයෙන් පසුගිය පෝය දිනයේ ඉද්දමල්ගොඩ ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරස්ථානයේදී පාරම්පරික හෙළ වෙද දන්සලක් පවත්වන ලදී. නොමිලේ පැවැත් වුණු මේ සේවය ලබා ගැනීමට ප්‍රදේශ වාසීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.