වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
සුබසෙත ලේඛක විජිත ඩී. ලියනආරච්චිට සම්මානයක්
අප්‍රේල් 19, 2024
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙය ශ්‍රී ලංකා ජාතික අභිමානී දේශහිතෛෂී සංස්කෘතික පදනම විසින් පිරිනමන ලද අතර එහි අධ්යක්ෂ ආර්.එම්.කේ.කේ. රණවීර මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු කථානායක බස්නාහිර පළාත් සභා අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
෴ සබැඳි ලිපි ෴
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද කදිර දිව්‍යරාජ සිනමා පටය තිරයට මුදා හැරීමට ප්‍රථම පසුගිය දින කඳසුරිදුන්ට පූජෝපහාර...
2023-08-10 18:30:00
අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක මා හිමිපාණන් වහන්සේගේ...
2023-08-03 18:30:00
වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි මෑණියන්ගේ දේවස්ථානයේ 36 වෙනි වාර්ෂික උත්සවය මේ මස 07 වන දින උදේ 10.00ට නිරුක්කුරුප්ති උත්සවයද පසු දින සවස 4.30ට...
2023-08-03 18:30:00
කදිරේෂන් පාරේ පිහිටි ශ්‍රී කාටුමාරිඅම්මා දේවස්ථානයේ රදම් උත්සවය මේ මස 07 වැනි දින උදේ 9.30ට පැවැත්වේ.එදින පාන්දර 5.30ට සංග්රාඅභිෂේක ඇතුළු පූජාවන්...
2023-08-03 18:30:00
මේ මස 05 වැනි ශනි දින ප:ව 02:00 ට මොරකැටිය, පන්නිපිටිය, පරම ධම්ම විහාරස්ථ දේශන ශාලාවේදී මාසික සභා රැස්වීම පැවැත්වේ. එදින ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී...
2023-08-03 18:30:00
මේ මස 05 වැනි ශනි දින ප:ව 02:00 ට මොරකැටිය, පන්නිපිටිය, පරම ධම්ම විහාරස්ථ දේශන ශාලාවේදී මාසික සභා රැස්වීම පැවැත්වේ. එදින ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී...
2023-08-03 18:30:00
“හෙළවෙද රුවනාර” දීප ව්‍යාප්ත ජංගම වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ...
2023-08-03 18:30:00
ශ්‍රී ලාංකීය ජනතාවගේ උරුමයක් වු පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීම තුළින් නීරෝගීමත් ජනතාවගෙන් සපිරි දේශයක් ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය...
2023-08-03 18:30:00
වසර 700කට වඩා පැරැණි යටගල විහාරස්ථානයට අනුබද්ධිත අමරසිංහාරාම විහාරස්ථානයට අයත් ඓතිහාසික වැල්ලේ දේවාලයේ දෙවොල් මහා යාගය හෙට (05) පැවැත් වේ. එම දේවාලයේ...
2023-08-03 18:30:00
හැත්තෑතුන් වැනි වරට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය සහ පෙරහර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහර අගෝස්තු 19 පැවැත්වීමට නියමිතය. ජූලි මස 29 වැනිදා ඉහළ...
2023-08-03 18:30:00
ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනේ දේශීය සර්ප විෂ වෙදකම ප්‍රවර්ධන සැසියේ පළමු අදියර දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ ප්...
2023-07-27 18:30:00
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ, කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනයේ (ව්චබඪධදචත ධ්දඵබඪබභබඥ ධට...
2023-07-27 18:30:00
පංචිකාවත්ත පුරාණ අභයසිංහාරාම විහාරස්ථානයේ සතර මහා දේවාලය මඟින් පවත්වනු ලබන මහා මුරුතැන් පූජාව,විෂ්ණු මහා පූජාව, පලතුරු පූජාව, ශබ්ද පූජාව, හා කඩවර...
2023-07-27 18:30:00
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම නංවාලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව...
2023-07-20 18:30:00
රටටත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දහසක් කිරි අම්මාවරු උදෙසා දානමය පුණ්‍ය කර්මයක් කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර...
2023-07-13 18:30:00
පුරා වසර දහයකට අධික කාලයක් තිස්සේ සුබසෙත පුවත්පතට ලිපි සැපයූ මිණුවන්ගොඩ වෑගොව්වේ පදිංචිව සිටි එන්.පී.ආතර් පියතිලක මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට...
2023-07-06 18:30:00