වර්ෂ 2024 ක්වූ July 26 වැනිදා Friday
08 වැනි ආයුර්වේද දිනය සමරයි
පෙබරවාරි 2, 2024
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/7_42.jpg?itok=XydQatNt)
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ සිද්ධ වෛද්‍ය නැඟෙනහිර විශ්ව විද්‍යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක්ව 8 වැනි ආයුර්වේද දිනය පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විය.
මේ උත්සවය නියෝජ්‍ය මහාධිකරණ වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය කමල් පෙරේරා, ඉන්දියානු තානාපති කාර්යාලයේ සහ ඉන්දියන් සංස්කෘතික මධ්‍යස්ථානයේ අංකුරන් දත්තා යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.
෴ සබැඳි ලිපි ෴
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල නගරයට ආසන්නව පිහිටි කබුළුමුල්ල ග්‍රාමයේ ඓතිහාසික වැදගත්කමක් ඇති සුවිශේෂි ස්ථානය වන්නේ කබුළුමුල්ල ඓතිහාසික...
2024-07-25 18:30:00
හැටේ දශකයේ සිටම අප රටේ තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව ප්‍රචලිත කිරීමෙහිලා යුග මෙහෙවරක යෙදුන ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ අනුර සී....
2024-07-11 18:30:00
මිහිතලය මෙන් සැප දුක දෙක එක ලෙස දරාගත හැකි බැවින් කාන්තාවෝ මහිලාවන් ලෙස සලකති.මවක වීමේ පූර්ණ ශක්තිය, වාසනාව හිමි වන්නේ කාන්තාවකටය. එනිසා ඇය ලොවක්...
2024-06-27 18:30:00
ලංකා මහිලා සමිති ආරම්භ කර වසර 95ක් සපිරීම නිමිත්තෙන් ‘මහිලා මේලා’ නමින් වැඩසටහනක් ජුනි මස 27 සහ 28 වැනි දිනවල මාලඹේ වැලිවිට මහිලා සමිති ප්‍රධාන...
2024-06-20 18:30:00
සුබසෙත පුවත්පතට වසර 55ක් සැපිරීම නිමිති කොට ගෙන බෝධිපූජාමය පින්කමක් පසුගිය 28 වැනි දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පැවැත්විණි.මෙහිදී...
2024-06-06 18:30:00
දියවැඩියාරෝගී තත්ත්වයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව කේන්ද්‍ර කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ ආගමික හා සංස්කෘතික ඒකකය මඟින් දියත් කෙරුණ “...
2024-05-16 18:30:00
“රටින් පිට හිටියත් අපිට අපේකම අමතක නෑ” යන තේමාව මූලික කර ගත් දකුණු කැලිෆෝනියා ශ්‍රී ලංකා ඇමරිකා සංගමය විසින් එහි සභාපති නිරෝෂන් කහවත්ත මහතාගේ...
2024-05-09 18:30:00
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම්...
2024-04-18 18:30:00
ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බැතිමතුන් උදෙසා 13 වැනි වරටත් පවත්වනු ලැබූ බත් දන්සැල හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය පවනැල්ල අම්බලම අභියසදී 23...
2024-04-18 18:30:00
“මිනිස් සිත මිනිස් සෙත වෙනුවෙන් යොදවමු” තේමා කොට මීට වසර දහයකට පෙර ආරම්භ කළ ශාක්‍ය පදනම මඟින් අඩු ආදායම්ලාභීන් 160 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි...
2024-04-18 18:30:00
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ‘බැක් ටු ෆැකල්ටි’ ආදි විද්‍යාර්ථි සුහද හමුව පසුගියදා පැවැත්විණි. ඒ රාජගිරිය දේශීය වෛද්‍ය පීඨ පරිශ්රයේදීයි....
2024-03-28 18:30:00
දේශීය වෙද්‍ය ක්ෂේත්රයේ ව්‍යවසායකයන් ඇගයීමේ Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන උලෙළ අගමැති දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්...
2024-03-28 18:30:00
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිලංකා ගමගේ මහත්මියගේ සංවිධානයෙන් ප්‍රජා සෞඛ්‍ය...
2024-03-21 18:30:00
සුබසෙත සමඟ පාණදුර නගරසභාවේ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ පුස්තකාලයේ ‘නැණසර‘ පාඨක සමාජය එක්ව පැවැත් වූ ඡ්‍යොතිෂ ආයුර්වේද සායනය ඉතා...
2024-03-14 18:30:00
මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ...
2024-03-07 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්, ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-03-07 18:30:00