ඔසු පැළ රෝපණයක්

මාර්තු 22, 2024

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිලංකා ගමගේ මහත්මියගේ සංවිධානයෙන් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුරංගා කුමාරන්නැහැ මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. මුඩුසලීන් මහතාගේ සහභාගිත්වයෙන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා ඖෂධ පැළ රෝපණයෙන් සිදුකරන ලදී.

පැළ සිටුවීමේ අවස්ථාවන් මෙම ඡායාරූපවලින් දැක්වේ.

 

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.