වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ලේ දන්දමේ වැඩසටහන
ජූලි 10, 2020
මාදම්පේ – මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති, පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලඅගාරේ සිරිවිමල නාහිමිගේ අනුශාසනා පරිදි මැදගම ‘සද් සහෘදයෝ’ සුබසාධක සංගමය සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා එම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
මාදම්පේ සමූහ – ඒ.පී. ගුණරත්න
෴ සබැඳි ලිපි ෴
අංශ අටක් වූ ආයුර්වේදයේ විෂ පිළිබඳ උගන්වන අංශය “අගද තන්ත්රය” නම් වේ. අධ්‍යයනයේ දී ජංගම විෂ හා ස්ථාවර විෂ යනුවෙන් කොටස් දෙකකි. ජංගම විෂ යනුකෘමීන්...
2021-06-24 18:30:00
“බෙලි කොළ පාවට්ට කොළ ගෙන සමසමව කොටාඑම කුඩු දමා අරගෙන ගිණිකබල වටාදුම් අල්ලන්න කැක්කුම යයි ඉවත ගටාගලවා සිටිය හැක හිස බැඳ තිබෙන ජටා”වශයෙන් බෙලි කොළ,...
2021-06-17 18:30:00
වර්තමානයේ දේශීය වෛද්‍යවරුන් නාඩි මඟින් රෝග සෙවීමට මෙන්ම හඳුනා ගැනීමට උනන්දු නොවන්නේ ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමට මාර්ගයක් එනම් ගුරුවරුන් නොමැති නිසාත්,...
2021-06-10 18:30:00
සකල ජනමන සනසන ජන ජීවිතයේ පැවැත්ම ටික කලකට තහවුරු කරන සම්බුදුදහම හා ආයුර්වේදය සත්වයාට සොබාදහමින් දෙන ලද උත්තම පරිත්‍යාග දෙක බව ඓතිහාසික සාධකවලින් ප්...
2021-05-20 18:30:00
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය...
2021-05-13 18:30:00
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය...
2021-05-13 18:30:00
මම ඖෂධයේ ශාකයේ පොත්ත සිනිදුය. සාමාන්‍යයෙන් මෙම ඖෂධීය ශාකය අඩි හතරක් පහක් පමණ උසට වැඩේ. පත්‍ර අඟල් තුනක්, පහක් අතර දිගටිව හටගනී. අණ්ඩාකාරය, කොළදාරය...
2021-05-13 18:30:00
මෙම රෝග තත්ත්වය සම්බන්ධව මුලින්ම ආයුර්වේදයේ කරුණු ලෙස පැහැදිලිව දක්වා ඇත්තේ චරක සංහිතාවේ චරක ආචාර්යතුමා විසින්මය. එම හැදින්වීමේදී මෙය සන්ධිගත අනිල...
2021-05-06 18:30:00
කම්මුල්ගාය, අඩප්පරය, ඇකන්සාව හා කර්ණමුලක ස්වරය යන නම්වලින් හඳුන්වනු ලබන රෝගයක් වන කම්මුල්ගාය බෝවෙන රෝගයකි. ග්‍රාමීය පෙදෙස්වල මෙම රෝගය වැලඳුණු විට එම...
2021-04-22 18:30:00
තුනටියේ සාමාන්‍ය වේදනාව කටීශූල යනුවෙන්ද තුනටියේ ඇතිවන තදබල වේදනාව කටීග්‍රහ යනුවෙන් ද අපි හඳුන්වමු. කටීග්‍රහ තත්ත්වය නව්‍ය වෛද්‍යක්‍රමයේ සඳහන් ඹ්භථඡධ...
2021-04-22 18:30:00
හෙළ ආහාර, හෙළ වෙදකම ඇතුළු ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකික අපේ මුතුන් මිත්තන් එදා නිරෝගීව චිරාත් කාලයක් ජීවත්වීමේ එකම රහස ඔවුන් භාවිත කළ...
2021-04-01 18:30:00
ආයුර්වේදය යනු නිරෝගිමත්ව දිගු කලක් ජීවත් වීමට උගන්වන ශාස්ත්රයකි. සාර්ථක ජීවිතයක් ගත කිරීමට මෙන්ම සාර්ථක යුගදිවියක් ගත කිරීමටද උපදෙස් ආයුර්වේදයේ...
2021-03-25 18:30:00
වියළි අත්තන කොළ දුම් ඇල්ලීමහොඳින් උණුකරවා ගත් ජලය ආශ්වාස කිරීමඋණුවතුරට ලුණු දියකර බීමට දෙන්න. එවිට සෙම පිටවී සමනය ගෙන දෙයි.කුප්පමේණිය කොළ යුෂට සහිඳ...
2021-03-18 18:30:00
1 කොටසසමස්තයක් වශයෙන් ගත් කළ මුඛ රෝග සඳහා වා, පිත්, සෙම් සන්නිපාතජ අවස්ථා සැලකිල්ලට ගෙන අවශ්‍ය ප්‍රතිකාරය කළ යුතු වේ. මේ සඳහා උෂ්ණ නැති සිසිල් ආහාර...
2021-03-11 18:30:00
පුද්ගල පෞරුෂයට හා සුන්දරත්වයට මනා පිටිවහලක් ලබාදෙන සම ගැන අප දැනුවත් වීම ඉතා වැදගත්ය. කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම වැදගත් ශරීරයේ විශාලතම ඉන්ද්‍රීය...
2021-03-04 18:30:00
පොල්තෙල් භාවිතයට අද බොහෝ අය බියවනුයේ තෙල් සම්බන්ධ වන ගැටලු නිසාමයි. හෘදය වස්තුවේ රෝග වලට පොල්තෙල් අගුණ බවත්, එසේම අධිමේදතාවය වැනි රෝග බහුල වන බවටත්...
2021-03-04 18:30:00